බින්දු;16331437 said:වල් හැත්ත. අතට දීපු මැච් එක කටේ දාගත්තේ නෑ නේ. අර බෝල අනූවක් කාපු ගොං බිජ්ජ මොකට ටීම් එකේ තියාගෙන ඉන්නවද මන්දා
![]()


ascharye![]()
meka neweda api balaporoththu una aschaya .Onna hasantha mahathtgayo game kos del wala bale.gahane kohewath bole yane wena kohewath.e athin api hari wasanawanthai hasantha.mata dan nidahase marena puluwan hasanthameka neweda api balaporoththu una aschaya .

හෙට ගහනවා.. කීයක් බැට් ද ?ඒකටනම් ඉතින් තව සෑහෙන කාළාන්තරයක් මැච් බලන්න වෙයි![]()


අම්මපා..SLT use karana aya me mase limit pannata slow wenna na download karapalla![]()


අම්මපා..
ඈහ් බොල..
ලිමිට් පැන්නට ස්ලෝ වෙන්නෙ නැත්තං මොකටද ලිමිට් එකක් දාලා තියෙන්නෙ![]()
technical problem ekak wenna athi