෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Aug 18, 2011
6,147
788
0
Kholi kuttuwa gana witharak ape un balagena idala u kalin out wela gihin wena kabbek gahaida danne naa.,
:baffled::baffled::baffled:

aniwa api kabbo form karanna dakshai neh :lol::lol:

මම නම් හිතන්නෙ අද මේ වගේ ටීම් එකක් ගැහුවොත් හොඳයි කියලයි :rolleyes: :rolleyes:
බැටාල 7 බෝලර්ස්ල 6
1. Kusal
2. Thirimanne
3. Mahela
4. Sangakkara
5. Anjelo
6. Priyanjan/ Dilshan/ Thisara
7. Sachithra
8. Dhammika
9. Suranga
10. Mendis
11. Malinga

ඔයාලට මොකෝ හිතෙන්නේ ??

kawda yako ape vice Captain Bindumal thuma wa team eken kapuwe :lol::lol:
Mendiya hari yanne nae. dan mendiyata gahanawa :baffled::baffled::oo::oo:

:P:P

matath hithenne ada koliya nam gahana ekak nae kiyala wediya :nerd:

Dhawan, Kohli, Rohit << mun thun denama handi gaewila yanna ona :lol::lol:
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම නම් හිතන්නෙ අද මේ වගේ ටීම් එකක් ගැහුවොත් හොඳයි කියලයි :rolleyes: :rolleyes:
    බැටාල 7 බෝලර්ස්ල 6
    1. Kusal
    2. Thirimanne
    3. Mahela
    4. Sangakkara
    5. Anjelo
    6. Priyanjan/ Dilshan/ Thisara
    7. Sachithra
    8. Dhammika
    9. Suranga
    10. Mendis
    11. Malinga

    ඔයාලට මොකෝ හිතෙන්නේ ??

    මෙන්ඩිස් වෙනුවට සුරාජ් රන්දිව් වගේ එකෙක් හිටියනම් හොඳයි කියල හිතෙනව.. :rolleyes::rolleyes: හැබැයි දැන් මෙන්ඩිස්ගෙ බැටින්ග් හොඳයි.. ෆීල්ඩින්ග් හොඳයි.. බෝල් කෙරුවාව තමයි අවුල.. :nerd:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම නම් හිතන්නෙ අද මේ වගේ ටීම් එකක් ගැහුවොත් හොඳයි කියලයි :rolleyes: :rolleyes:
    බැටාල 7 බෝලර්ස්ල 6
    1. Kusal
    2. Thirimanne
    3. Mahela
    4. Sangakkara
    5. Anjelo
    6. Priyanjan/ Dilshan/ Thisara
    7. Sachithra
    8. Dhammika
    9. Suranga
    10. Mendis
    11. Malinga

    ඔයාලට මොකෝ හිතෙන්නේ ??

    Bidumal athuwa apita match epa:lol::lol::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහේලයා කපලා ප්‍රයන්ඡනට චාන්ස් එකක් දෙන්න ඔනේ මහේලයගේ කාලේ ඉවරයි .ප්‍රයන්ඡන්ගේ බෝලුත් ටිකක් හොදයි .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture050.jpg

    surangaya anthima matches wala hodata ball kara eka hinda chance ekak denna one .malinga gena wediya hopes thiya ganna be uta indiawa kiwwama mental block ekak thiyenne ape godak eunta wage
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් හිතන්නෙ අද මේ වගේ ටීම් එකක් ගැහුවොත් හොඳයි කියලයි :rolleyes: :rolleyes:
    බැටාල 7 බෝලර්ස්ල 6
    1. Kusal
    2. Thirimanne
    3. Mahela
    4. Sangakkara
    5. Anjelo
    6. Priyanjan/ Dilshan/ Thisara
    7. Sachithra
    8. Dhammika
    9. Suranga
    10. Mendis
    11. Malinga

    ඔයාලට මොකෝ හිතෙන්නේ ??

    මම නිකන් හිතල දැම්මෙ. මෙන්ඩිස්ට වදින නිසා දිල්ශාන්ව දැම්ම. අඩු ගානෙ ගහන්න පුලුවන්නෙ. පාට්ටයිම් බෝලර් කෙනෙක් විදියටත් ශේප්. ධෝනිත් නැති එකේ. :rolleyes:
    එතකොට දිල්ශාන්ව එකක් පහලට දැම්ම. දැන් දිල්ශාන් ඕපනින් වල නානවා. ඉතින් ඕපනින් වලට පරණ ඩබලම දැම්ම. තිරිමාන්න ෆෝම් එකේ නිසා අනිවා ඌව දාන්න වෙනවා. කුසලුත් හොඳයිනෙ.
    එතකොට...

    බැටාල 8 බෝලර්ස්ල 5යි. මැතිව්ස්ට බොලින් පුළුවන්. ප්‍රියන්ජන්ට පුළුවන්. දිල්ශාන්ටත් පුළුවන්. එහෙම බැලුවම. බෝලර්ස්ල 7යි දිල්ශාන් නැතුව ගත්තත්. ෆාස්ට් බෝලස්ර්ල එක්කෙනයි, ෆාස්ට් මීඩියම් එක්කෙනයි, මීඩියම් ෆාස්ට් දෙන්නයි. මීඩියම් එක්කෙනයි. ලීඩ් ස්පිනර් එක්කෙනයි. ප්‍රියන්ජන් දිල්ශාන් එක්ක ගත්තොත් ස්පින්ර්සලා තුන් දෙනයි. මෙන්ඩිස් දැම්මොත් කෑමක් සෙට් වෙයි කියල හිතෙනවා :dull: මොකද කියන්නෙ.....:)

    1. Kusal
    2. Thirimanne
    3.
    Dilshan
    4. Sangakkara
    5.
    Priyanjan
    6. Mathews
    7. Thisara
    8. Sachithra
    9. Dhammika
    10. Suranga
    11. Malinga
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපේ උන් අද පැරදිලා හරි කමක් නෑ ෆයිනල් එක දින්නොත් ඇති, නැත්නම් වෙන්නේ ඕකේ අනිත් පැත්ත.

    මගේ පැතුම අදත් දිනල ෆයිනල් එකත් දිනන්න ලැබේවා කියල. :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහේල සෙල්ලම් කලොත් මහෙලට කලින් මැතිව්ස් බැට් කරන්න ඔනේ මැතිව්ස් හොද ෆොම් පිට ඉන්නේ .BAS බැට් ස්පොන්සර් කරපු දවසේ ඉදන් හොදට බැට් කරනවා හයේව එහෙම මග නවතින්නේ නෑ
     
    BAS කාරයට බැරිද දන්නේ නැ බින්දුමාලයට බැට් එකක් දෙන්න.. :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ උන් අද පැරදිලා හරි කමක් නෑ ෆයිනල් එක දින්නොත් ඇති, නැත්නම් වෙන්නේ ඕකේ අනිත් පැත්ත.

    මගේ පැතුම අදත් දිනල ෆයිනල් එකත් දිනන්න ලැබේවා කියල. :)

    ekanam aththa ban ... api kalinuth oya wage dinala final kala thiyenawa :growl:

    මහේල සෙල්ලම් කලොත් මහෙලට කලින් මැතිව්ස් බැට් කරන්න ඔනේ මැතිව්ස් හොද ෆොම් පිට ඉන්නේ .BAS බැට් ස්පොන්සර් කරපු දවසේ ඉදන් හොදට බැට් කරනවා හයේව එහෙම මග නවතින්නේ නෑ

    wikarada ban u gahanne critical position ekaka ... chandimal, mahela fail wechcha gaman uta thaniyen gema gahan yanna madin enna ona :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යාළුවා;16333074 said:
    මම නිකන් හිතල දැම්මෙ. මෙන්ඩිස්ට වදින නිසා දිල්ශාන්ව දැම්ම. අඩු ගානෙ ගහන්න පුලුවන්නෙ. පාට්ටයිම් බෝලර් කෙනෙක් විදියටත් ශේප්. ධෝනිත් නැති එකේ. :rolleyes:
    එතකොට දිල්ශාන්ව එකක් පහලට දැම්ම. දැන් දිල්ශාන් ඕපනින් වල නානවා. ඉතින් ඕපනින් වලට පරණ ඩබලම දැම්ම. තිරිමාන්න ෆෝම් එකේ නිසා අනිවා ඌව දාන්න වෙනවා. කුසලුත් හොඳයිනෙ.
    එතකොට...

    බැටාල 8 බෝලර්ස්ල 5යි. මැතිව්ස්ට බොලින් පුළුවන්. ප්‍රියන්ජන්ට පුළුවන්. දිල්ශාන්ටත් පුළුවන්. එහෙම බැලුවම. බෝලර්ස්ල 7යි දිල්ශාන් නැතුව ගත්තත්. ෆාස්ට් බෝලස්ර්ල එක්කෙනයි, ෆාස්ට් මීඩියම් එක්කෙනයි, මීඩියම් ෆාස්ට් දෙන්නයි. මීඩියම් එක්කෙනයි. ලීඩ් ස්පිනර් එක්කෙනයි. ප්‍රියන්ජන් දිල්ශාන් එක්ක ගත්තොත් ස්පින්ර්සලා තුන් දෙනයි. මෙන්ඩිස් දැම්මොත් කෑමක් සෙට් වෙයි කියල හිතෙනවා :dull: මොකද කියන්නෙ.....:)

    1. Kusal
    2. Thirimanne
    3.
    Dilshan
    4. Sangakkara
    5.
    Priyanjan
    6. Mathews
    7. Thisara
    8. Sachithra
    9. Dhammika
    10. Suranga
    11. Malinga

    ai ban seekkuge prasannawa daanna natthe u ela batane..
    :rofl::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    BAS කාරයට බැරිද දන්නේ නැ බින්දුමාලයට බැට් එකක් දෙන්න.. :lol::lol::lol:

    සිරා සිද්ධියක් බන් අම්ලා ,සමී වගේ එවුන් ගහන්නේ ඔකෙන්

    ekanam aththa ban ... api kalinuth oya wage dinala final kala thiyenawa :growl:

    wikarada ban u gahanne critical position ekaka ... chandimal, mahela fail wechcha gaman uta thaniyen gema gahan yanna madin enna ona :dull:

    බැටින් පිච් එකක් හින්දා අවුලක් වෙන එකක් නෑ මැතිවුස්ට ටිකක් සෙට්ල් වෙලා ගහන්න පුලුවන් .මහේලයා අන්තිමට ඇවිත් ටි ටුවෙන්ටියක් වගේ ගහන්න තියෙන්නේ නැත්තම් මහේලට පේලේස් එකක් නෑ ඌ 4ට එවලා විකට් එක දුන්නම තවත් පේෂර් එක වැඩි වෙනවා දැක්කනේ පකිස්ථාන් මැච් එකේදී වුනේ.අනිත් එක ඉන්දියන් ෆාස්ට් බොලර්ලා පකිස්තාන් කාරයෝ තරම් හොද නෑ සමී තමයි ටිකක් හොදට දාන්නේ .දිග බැටින් ලයින් එකක් ඔනේ වෙන එකක් නෑ චෙස් කරන්න වුනේ නැත්නම් .

    ammo umba avathare maru kalada?
    loku deyak nattham meka office eke wath open karnna baa.

    :dull::dull::dull::dull:
    :):)හිටපන් වෙන එකක් දානකම්
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ape ewun issalla bat karath passe bat karath unge spinnerslata settle wenna narakai. Visheshayen ashwinta. Ape un uta baye singles vitharak gahala uge overs 10ta lakunu 40k 45k gahanna baluewoth ivarai. Crease eka athulata welama idala hari yan na. Feets use karann one. Samahara welata step out kranna wei. Thawa samahara welata crease eke depth eka use karanna wei. Ehema karala bowler un settle karanna balanna one.

    Apita hemadama wage kela une othana thamai. Uta settle wenna denna narakai. Aussie un e wagema lagadi tibunu new zealand series eke ehema un ashwin ball karanna apu gaman attack kala. E karala uge rythem eka kaduwa. Ethakota u awl yanawa. Aswinta witharak neme un jadejatath e strategy eka use kara. Iita passe lesiyenma score karanna puluwan. Ehema nathnam unta ethakota part timer kenekta hari pacee kenekta hari yanna wenawa. Ethakota apitai waasi. Habai ithin attack karanawa kiyala ena ena boleta 6 ewa gahanna gihin hari yan na. Ehema unoth wenne wicket eka nikarune pooja karanna. Attack ekai deffence ekai hariyata balance kara ganna one. Ekata poddak oluwa pawichchi karannath wenawa situation eke hatiyyata. Udaharayak kiwwoth api hithamu api issarahata awith 6k hari 4k hari gahuwwa kiyala. Ethakota api next bole godak welata balaporottu wenna one tikak length eka kota ehema nathnam tikak hayyen daana bolayak. Mokada bole tikak flight karala ekata issarahata ewith gahuwwoth goda welata next boleth flight karanna balanna yan na spinnersla wisheshayen odi wala. Ekai kiyanne "good batsmans always think one step ahead bowlers" kiyala.

    Ape intention eka thiyenna one attack karanna nethuwa unta settle wenna denna newe. Ehema game plan ekak athuwa aawoth apita honda tharagayak denna puluwan. Nethuwa adath ashwinta baye gahuwwoth adath kema tika sure. Mewa mata hithena dewal. Mehema kara kiyala api aniwa match eka dinanawa kiyala man kiyan na. Eth ehema karoth apita wadi awasthawak thiyenawa.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1. Kusal
    2. Thirimanne
    3. sanga
    4. chandimal
    5. Priyanjan /mahela ( mama hithanne mahela ei indiawata hodata bat karana hinda)
    6. Mathews
    7. Thisara
    8. Sachithra
    9. chathuranga silva / mendis
    10. Suranga
    11. Malinga

    mendis ena eka thamai wenna puluwan ekama wenasa mama hithana widiyata '
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අඩේ සිරා බන්...මටත් ඉස්සර ඕකව පෙන්නන්න බෑ...ඕකගේ පඩේ හින්ද.:growl:
    ඒත් උගෙ තියෙන ටැලන්ට් එකට උට බනින්න හිතෙන්නෙත් නෑ දැන්.:no:
    ඌ මචන් දෙවියො ඉන්දියාවට දීපු තෑග්ගක්....ඒකෙනම් දෙකක් නෑ....:rolleyes::yes:
    ඔව් බන් මාර ලස්සනයි උ ගහන ශොට්
    චන්දිමාලුත් අවෙ මු පටන් ගත්ත කාලෙ වගෙ නෙ බලපන්ලකො වෙනස ඉතින්
    මුගෙ බොරු පඩෙ නත්නම් මුලු ලොකෙම ප්‍රසිද්ද වෙන්න තිබ්බ Abල සන්ගාල වගෙ.

    "As i Sri Lankan i hate him but as a Cricket fan he's one of my favorites"

    කතාවනම් ඇත්ත මචන් ඕකට තාම අවුරුදු 25යි නෙ
    ඔව් බන් අවුරුදු 25ට මු දනටමත් 100*26 ගහලා.සචින්ටත් එහා යයි මට පේන්නෙ මේ යකා නම්.