෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕන්න තව සුළු මොහොතකින් ශිකර් දවාන් යනවෝ
    4.gif


    පවර් ප්ලේ එකේදි තව විකට් දෙකක් වැටෙනවා
    හැබැයි එක අවුට් එකක් මිස් වෙනවා.. ඒකත් සෙට් කර ගත්තා නං 275 ට අඩුවෙං කඩන්න තිබුනා :(:)

    :shocked: කෝ කෝ කට ඇරපන් සත පනහෙ කාසියක් දාන්න.. :lol: තව කවුරු හරි අවුට් වෙනව කියල කියහන්කො.. :dull:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දැනට නං ශේප්. එත් මට බුදු ශුවර් මලින්ගයා අන්තිම ඕවර් ටිකේ මැච් එක විකුනනවා