෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16334052 said:
    :( mendata gahapu 6 dekath nathnam niyama gaan :(

    අන්තිමට ඇවිල්ලා වනල දැම්මානෙ කොර වෙලා යන්න :angry::angry::angry::angry:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Steve Waugh BROKEN NOSE INCIDENT vs Sri Lanka 1st test 1999

    by Robelinda2
    මේක මතකද...?මං එතකොට හත වසරේ...
    ලංකාව ඕස්ට්‍රේලියාවට දින්න එකම ටෙස්ට් මැච් එක....