෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අවවාදයයි .. හදවත් රෝගීන් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරඟ බැලීමෙන් වලකින්න.. :(
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
    මේ මැච් බලනකොට ඇම්බුලන්ස් එකක් ලෑස්ති කොර ගන්න ඕනෙ බන්.
    දවන් ට අද රෑට කෑම දෙන්නෙ නැතිලු :පී
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
    මේ මැච් බලනකොට ඇම්බුලන්ස් එකක් ලෑස්ති කොර ගන්න ඕනෙ බන්.
    දවන් ට අද රෑට කෑම දෙන්නෙ නැතිලු :පී
    :lol::lol::lol: pawuban Dawan..... u 95 gahapu nisa podi excuse ekak dei :D:rofl:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
    මේ මැච් බලනකොට ඇම්බුලන්ස් එකක් ලෑස්ති කොර ගන්න ඕනෙ බන්.
    දවන් ට අද රෑට කෑම දෙන්නෙ නැතිලු :පී
    සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
    ඇයි බින්දුමාල් ගහපු 0 :P :P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sira macho...Best..Better than that Champion's Trophy chase against England 2013..
    Shame that he's unable to finish...Deserved that badly..!

    What about the hundred he scored when we were chasing 300+ total against sa in sa:) i think that one also not far away:)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16335177 said:
    ගෝල්ඩන් ඩක්. මට ඒ වෙලාවෙ හිතුන උගේ පුකේ තාරාවෙක් ගහල එලවන්න :dull::dull:

    අඩෝ කින්ඩිය දාන්ඩ එපා ඌ නමේ හැටියට වැඩ හරී
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
    ඇයි බින්දුමාල් ගහපු 0 :P :P

    ඌ කොච්චර බ්න්දු ගැහුවත් ටීම් එකේ ඉන්නවා.
    මොකද ඌ සනත්ගෙ ගල් කොල්ලනෙ
    :lol::lol::lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow etin pathiranaya kiwwanam sanga e welema out.india cup gahanawa kiyala pathira naya unta dan athata ena catch uth miss wenawa:lol:
    PATHIRA NAYA:P:P:P:P:P:P:P
    0021a7f2_medium26.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
    මේ මැච් බලනකොට ඇම්බුලන්ස් එකක් ලෑස්ති කොර ගන්න ඕනෙ බන්.
    දවන් ට අද රෑට කෑම දෙන්නෙ නැතිලු :පී

    අම්මප බොරු නෙවේ කියන්නෙ.. දකුණු කන ඇතුලෙන් නිකන් ටිකිස් ගාල සද්දයක් ආව බන්.. මම හිතුවෙ නහරයක් පිපිරුව කියල.. :rofl::lol:

    ටික වෙලාවක් කීං ගාල මොකද්දත් උනා සිරාවට මුකක් හරි උනාද දන්නෙ නෑ :oo:


    තාම මලේ නෑ හැබැයි :rofl: