෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Jun 19, 2013
437
104
0
1897779_640703889329874_1943513671_n.jpg

අෆ්ඵට සිරි... සිරවටමද... මේකනම් මරු
තව එකක්... චැම්පියන්ෂිප් ෆයිනල් එකෙන් පස්සේ ඉන්දියාව හම්බ උන පලවෙනි වතාව නේද මේ....???
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    වැඩක් නෑ බං. මූව හලන්නේ නෑ දැන්.මූව එලියට දැම්මේ නැත්නම් මූටත් වෙන්නේ සදහටම කපුවා, කණ්ඩම්බි වගේ අකුලගෙන යන්න.තිරිමාන්න පහුගිය ටිකේ ලංකාවට වෙලා උන්නු ටිකේ අතපත්තු නැතුව ප්‍රැක්ටිස් කරලා ඔය හදන් ඇවිත් ඉන්නේ හොඳට. තිරිමාන්න ආපු ටිකේ හොඳට ගැහුවා රන් අ බෝල් වගේ. ඌ ටික දොහක් ටීම් එකේ උන්නම අතපත්තු ටෙක්නික් කියාදීලා ඌව තක් තුක් එකක් කලා. දැන් ඌ ඉන්ජරිය නිසා ලංකාවට ගිහින් ආයේ හොඳට ටෙක්නික්ස් එහෙම හදාගෙන ඇවිත්. තව ටික දවසකින් ආයේ ඌ පිස්සු කෙලින්න ගන්නවා අතපත්තු නිසා. අශාන් ප්‍රියන්ජන්ටත් වෙන්නේ ඕක, කුසල්ටත් වෙන්නේ ඕක මයි. අතපත්තු හරියන්නේ නෑ බං.ඔතන ඉන්න ඕනේ චන්දික හතුරුසිංහ.
    Sirawata aparade machan mokada chandimal talent eka tiyena porak.Kapuwath talented,iskole yana kaale ambanakata gahanawa.team ekata awama mona unada manda :nerd:

    Thirimannayawa nam wenas karanna hadanne nathi wei,anyway uta mole thiyenawa nam u me play karana widihatama karai,same goes for kusal as well.Issarahata honda openers la dennek un denna ape team ekata :D

    Anyway Marvan wa head coach kalot nam ane manda mona weida kiyala aluthen ena unta :dull:

    බින්දු;16335575 said:
    :lol::lol::lol: මම ප්‍රොෆයිල් පික් එකට චන්දිමාල්ගේ මූනත්තහඩුව දාගන්න ඕන :lol::lol::lol:
    :rofl:

    යාළුවා;16335591 said:
    මේ පකිස්තාන් පේජ් වල යන ඒවා :rofl:

    1902751_724635430902647_828574874_n.jpg

    monada ban oya tiyenne gahala ? :P
     
    Jun 19, 2013
    437
    104
    0
    වැඩක් නෑ බං. මූව හලන්නේ නෑ දැන්.මූව එලියට දැම්මේ නැත්නම් මූටත් වෙන්නේ සදහටම කපුවා, කණ්ඩම්බි වගේ අකුලගෙන යන්න.තිරිමාන්න පහුගිය ටිකේ ලංකාවට වෙලා උන්නු ටිකේ අතපත්තු නැතුව ප්‍රැක්ටිස් කරලා ඔය හදන් ඇවිත් ඉන්නේ හොඳට. තිරිමාන්න ආපු ටිකේ හොඳට ගැහුවා රන් අ බෝල් වගේ. ඌ ටික දොහක් ටීම් එකේ උන්නම අතපත්තු ටෙක්නික් කියාදීලා ඌව තක් තුක් එකක් කලා. දැන් ඌ ඉන්ජරිය නිසා ලංකාවට ගිහින් ආයේ හොඳට ටෙක්නික්ස් එහෙම හදාගෙන ඇවිත්. තව ටික දවසකින් ආයේ ඌ පිස්සු කෙලින්න ගන්නවා අතපත්තු නිසා. අශාන් ප්‍රියන්ජන්ටත් වෙන්නේ ඕක, කුසල්ටත් වෙන්නේ ඕක මයි. අතපත්තු හරියන්නේ නෑ බං.ඔතන ඉන්න ඕනේ චන්දික හතුරුසිංහ.

    මමත් එකඟයි... හතුරුසිංහ හොඳයි කියල මටත් හිතෙනවා...
     
    May 19, 2013
    1,864
    81
    0
    Team eke hondama player thamai ban one down gahanne ... umba hithanawada eka pressure adu position ekak kiyala ... bindumalaya gahanne pressure aduma position eke

    na ban. 3 down 4 down thama pressure wadima enne lankawa wage batsmanla godak inna team ekaka.
    sanga othana gahana eka dan team ekata hondai. eth sanga othana gahana eken
    aluth playerslata hadenna awasthawa nathi wenawa. sanga gahaddi dannawa
    thawa mahela, chandimal mathews + tail thawa enna innawa kiyala. eth chandimal
    eddi mathews witharai enna inne. mathews eddi tail witharai enna enne. oya pressure eka sangatath
    enawa nan sangatath ochcharama hondata gahanna bari wei mata hithenne. mahelatath
    wuna de penawane.
     
    Jun 19, 2013
    437
    104
    0
    ලංකාවට ඉන්නේ එකම professional බැට්ස්මන් කෙනෙක් විතරයි අනිත් එවුන් ඔක්කෝම සුරන ලොතරැයි වගේ ක්‍රිඩකයෝ විශේෂයෙන් චන්දිමාල් ,මහේල වගේ එවුන්

    ලකුණු ගහපු නිසා නෙමේ... ඒ අතින් බලද්දී කුසලුයි තිරිමාන්නයි සුපිරි... කුසල් ටිකක් ඉවසීම ප්‍රගුණ කර කර හොඳ ඉනිම් ගොඩනගන්න හදනවා... ඒ වගේම තිරිමාන්න කොයි place එකේ play කරත් ඌත් එහෙමයි... මහියට උනේ හරියට ටීම් එකේ ඉදල රිදම් එක ට සෙට් වෙන්න බැරි උන එක... හැබැයි චන්දි හැරෙන්න අනිත් අය ගැන හොඳ විශ්වාශයක් තියන්න පුළුවන්... මොනා උනත් මැච් එකක් දිනන්න බැටින්ග් බොලින් ෆීල්ඩින් තුනම තියෙන්න ඕනේ.. එකක් හරි නැතිනම් ඉතින් ලක් එකේ පිහිට තමයි...
     
    Jun 19, 2013
    437
    104
    0
    රජ්ජුරුවෝ;16335728 said:
    na ban. 3 down 4 down thama pressure wadima enne lankawa wage batsmanla godak inna team ekaka.
    sanga othana gahana eka dan team ekata hondai. eth sanga othana gahana eken
    aluth playerslata hadenna awasthawa nathi wenawa. sanga gahaddi dannawa
    thawa mahela, chandimal mathews + tail thawa enna innawa kiyala. eth chandimal
    eddi mathews witharai enna inne. mathews eddi tail witharai enna enne. oya pressure eka sangatath
    enawa nan sangatath ochcharama hondata gahanna bari wei mata hithenne. mahelatath
    wuna de penawane.

    මට හිතෙන්නෙත් මචන් අලුත් කෙනෙක් ඔතනට පුහුණු කරන්න ඕනේ තමයි... නමුත් ඔය තැන pressure එකට වඩා ශක්තිමත් දිගු ඉනිමක් ගොඩනගන්න පුළුවන් strong player කෙනෙක් සන්ගගෙන් පස්සේ ගන්න ඕනේ... මොකද ඔයා කියනවා වගේ ප්‍රෙෂර් එකක් තියෙනවා... නමුත් ඉනිම ගෙනිහින් මැද හරිය පැන්නට පස්සේ තමයි ප්‍රෙෂර් එක ඉන්නේ... මුලින්ම ගියොත් ඉතින් ප්‍රෙෂර් එකයි strongness එකයි භාර ගන්න 2 down ට සිද්ද වෙනවා...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Sirawata aparade machan mokada chandimal talent eka tiyena porak.Kapuwath talented,iskole yana kaale ambanakata gahanawa.team ekata awama mona unada manda :nerd:

    Thirimannayawa nam wenas karanna hadanne nathi wei,anyway uta mole thiyenawa nam u me play karana widihatama karai,same goes for kusal as well.Issarahata honda openers la dennek un denna ape team ekata :D

    Anyway Marvan wa head coach kalot nam ane manda mona weida kiyala aluthen ena unta :dull:

    :rofl:

    monada ban oya tiyenne gahala ? :P

    කෝලි අඬනවා වගේ සන්තෝසයක් කෑම කන එකේවත් නිදාගන්න එකේවත් නෑලු. :rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    ඇම්ඩගේ තාත්ත;16335747 said:
    මට හිතෙන්නෙත් මචන් අලුත් කෙනෙක් ඔතනට පුහුණු කරන්න ඕනේ තමයි... නමුත් ඔය තැන pressure එකට වඩා ශක්තිමත් දිගු ඉනිමක් ගොඩනගන්න පුළුවන් strong player කෙනෙක් සන්ගගෙන් පස්සේ ගන්න ඕනේ... මොකද ඔයා කියනවා වගේ ප්‍රෙෂර් එකක් තියෙනවා... නමුත් ඉනිම ගෙනිහින් මැද හරිය පැන්නට පස්සේ තමයි ප්‍රෙෂර් එක ඉන්නේ... මුලින්ම ගියොත් ඉතින් ප්‍රෙෂර් එකයි strongness එකයි භාර ගන්න 2 down ට සිද්ද වෙනවා...

    පොඩ්ඩක් හිතුවොත් අලුත් ක්‍රීඩකයෙක් බැට් කරද්දී එයා අවුට් වුනත් සංගා එන්න ඉන්නවා කියලා දන්නවා නං එයාගේ පීඩනය ගොඩක් අඩු වෙනවා. ඒකයි අලුත් ක්‍රීඩකයන්ට දැනෙන්න දෙන්න ඕනේ. නැතුව සංග වගේ ක්‍රීඩකයෙක්ට මං අවුට් උනත් තව බැට්ස්මන්ලා තුන් දෙනෙක් එන්න ඉන්නවනේ කියල හිතෙන එක නෙවෙයි. ඉනිමේ බාගයක් තව ගිනියන්න තියෙද්දී බැට් කරන්න එන්න වෙද්දී තමා පීඩනය වැඩි. මුලින්ම විකට් එකක් ගියත් ලොකු පීඩනයක් එන්නේ නෑ බං ඊළඟ බැට්ස්මන්ට බැට්ස්මන්ලා ගොඩක් ඉන්න ටීම් එකක අපේ වගේ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16335753 said:
    කෝලි අඬනවා වගේ සන්තෝසයක් කෑම කන එකේවත් නිදාගන්න එකේවත් නෑලු. :rofl:

    පක්කන්ගෙනුත් කෑව නම් මරුම තමා දබදිව ලමයි ටික
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යාළුවා;16335753 said:
    කෝලි අඬනවා වගේ සන්තෝසයක් කෑම කන එකේවත් නිදාගන්න එකේවත් නෑලු. :rofl:

    :lol::lol:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    චන්දිමාලයනම් වැඩක් නැහැ මෙ වෙලාවෙ ටිම් එකට එක්කො භානුකයට හරි අර සුමනසිරි කියන එකාට හරි චාන්ස් දෙන්න ඔන 2015 වෙනකොට හැදෙන්නවත් නැත්නම් ඔන පුකක කියලා චන්දිව අයින් කරලා
    අසාර්තක උනත් ප්‍රියංජන්ට දෙන්න ඔන

    අද වැටුන බෝලෙ නම් කොර බොලයක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇම්ඩගේ තාත්ත;16335734 said:
    ලකුණු ගහපු නිසා නෙමේ... ඒ අතින් බලද්දී කුසලුයි තිරිමාන්නයි සුපිරි... කුසල් ටිකක් ඉවසීම ප්‍රගුණ කර කර හොඳ ඉනිම් ගොඩනගන්න හදනවා... ඒ වගේම තිරිමාන්න කොයි place එකේ play කරත් ඌත් එහෙමයි... මහියට උනේ හරියට ටීම් එකේ ඉදල රිදම් එක ට සෙට් වෙන්න බැරි උන එක... හැබැයි චන්දි හැරෙන්න අනිත් අය ගැන හොඳ විශ්වාශයක් තියන්න පුළුවන්... මොනා උනත් මැච් එකක් දිනන්න බැටින්ග් බොලින් ෆීල්ඩින් තුනම තියෙන්න ඕනේ.. එකක් හරි නැතිනම් ඉතින් ලක් එකේ පිහිට තමයි...

    ow machn kusal dan hodata bat karanna hadanwa.oo e karana de sahenna watinawa.oo ikmnatama hugak hodata hadei kiyala man hithanwa :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Ow kohomath field eke innwata wada balana eunta tense wadi..Unge athe control ekak na neh...:baffled::baffled::baffled:Dressing room eke inna euntath ehemai...:)
    Eth ada sampurnayen match eka karata aran gahuwe...Sanga man ochchara bara karata aran gahuwa dakke..2007 Hobart Test eke..507 chase karaddi 192 gahapu wele witharai....

    Kumar Sangakkara 192 vs Australia 2nd test 2007 Hobart

    by roblinda2

    ow ban ara kala kanni ponna umpire karaya hora out ekak dunne.nattn e match eka api dinanwa.50 ganakin paradune mata mathaka hatiyata.sira match eka.aparade malingaya 6 tikakuth wanuwa.
    eka dinna nm WR ekak wenwa.aparade :(