අපෝ .. මම මැච් බලපු මුසලම මුසල කුජිතම කුජිත ගොන්ම ගොං චැනල් එක තම CSN ..
මුං ඇඩ් පෙන්නන පෙන්නිල්ලට TV එක පොලේ ගහන්න හිතෙනවා
.. එතරම් අප්පිරියය් EYE චැනල් එකේ අන්තිම ඕවර 10 යද්දී overs අතර පෙන්නන්නෙ ඇඩ් 1ය් අරුන් එතකොට තමා වැඩිපුරම පෙන්නන්නෙ
.. අඟහරුවාදා මැච් එකේ highlights පෙන්නුවා රෑ වෙලා මුං ඒ අතරෙත් ඇඩ් දැම්ම.. උඹලට කියන්න මම ගිහිං ඇඟ හොදන් අව ඒ ටිකේ.
අද post match presentation එකට කලින් සංගාගේ inning එකේ highlights පෙන්නුවා මුං ඒ අතරෙත් වෙලාව දාල ඇඩ් එකක් දැම්මනේ .. මටනම් එපා උන අද .. 

oita wada deyak eyagen balaporoththu wenna one ban

sirawata aparade talented porak.But muta dena chances nam dan wadi hondatama