෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Ow kohomath field eke innwata wada balana eunta tense wadi..Unge athe control ekak na neh...:baffled::baffled::baffled:Dressing room eke inna euntath ehemai...:)
    Eth ada sampurnayen match eka karata aran gahuwe...Sanga man ochchara bara karata aran gahuwa dakke..2007 Hobart Test eke..507 chase karaddi 192 gahapu wele witharai....

    Kumar Sangakkara 192 vs Australia 2nd test 2007 Hobart

    by roblinda2

    ubata mathakada machan me match eke lee mahelata dapu reverse swing eka.
    adoo maxxa ekak damme.mahelata hitha gannawath bari una ban.
    mahelata thiya match eka balapu matawath hitha gnna bari una :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1779979_1451112925120755_679375412_n.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes::yes::yes::yes:
    සෑහෙන කාලෙකට පස්සේ මැච් 5ක් එක දිගට දිනන :P:P(බංගලි ටුවර් එකත් එක්ක ).අපේ උන්ට කප් එක ගෙන්න ලැබේවා කියල පතනවා .මොනවා වුනත් ඉන්දියන් සක්කිලියොන්ට ගහපු එක මටනම් කප් එකට වඩා වටිනවා .:P:P:P:lol::)
     
    Jun 19, 2013
    437
    104
    0
    රජ්ජුරුවෝ;16335797 said:
    පොඩ්ඩක් හිතුවොත් අලුත් ක්‍රීඩකයෙක් බැට් කරද්දී එයා අවුට් වුනත් සංගා එන්න ඉන්නවා කියලා දන්නවා නං එයාගේ පීඩනය ගොඩක් අඩු වෙනවා. ඒකයි අලුත් ක්‍රීඩකයන්ට දැනෙන්න දෙන්න ඕනේ. නැතුව සංග වගේ ක්‍රීඩකයෙක්ට මං අවුට් උනත් තව බැට්ස්මන්ලා තුන් දෙනෙක් එන්න ඉන්නවනේ කියල හිතෙන එක නෙවෙයි. ඉනිමේ බාගයක් තව ගිනියන්න තියෙද්දී බැට් කරන්න එන්න වෙද්දී තමා පීඩනය වැඩි. මුලින්ම විකට් එකක් ගියත් ලොකු පීඩනයක් එන්නේ නෑ බං ඊළඟ බැට්ස්මන්ට බැට්ස්මන්ලා ගොඩක් ඉන්න ටීම් එකක අපේ වගේ.

    එත් දැන් බලපන්, කුසල්, තිරිමාන්න, අශේන් වගේ තරුණ අය සෙල්ලම් කරද්දී වගකීමකින් සෙල්ලම් කරනවා... උඹ කියන විදියට සැලසුම් කරන්නත් ඕනේ තමයි.. එත් මචන් හුරතල් කර කර මැච් එකක් ගහන්න බෑනේ... දැන් බලපන් තිරිමාන්න. ඌ, ඌට හම්බවෙන්නේ කොයි තැනද කියන එක උට වැඩක් නෑ(එත් ඒක එච්චර හොඳ දෙයකුත් නෙමේ.)... ඒත් ඌ හොදට සෙල්ලම් කරනවා... ඒ වගේම උඹ කියන කතාවත් හරි, experiments කරලා හරි කෙනා හරි තැනට තෝරා ගන්නත් ඕනේ...
     
    Jun 19, 2013
    437
    104
    0
    මරුසිරා;16335985 said:
    :yes::yes::yes::yes::yes:
    සෑහෙන කාලෙකට පස්සේ මැච් 5ක් එක දිගට දිනන :P:P(බංගලි ටුවර් එකත් එක්ක ).අපේ උන්ට කප් එක ගෙන්න ලැබේවා කියල පතනවා .මොනවා වුනත් ඉන්දියන් සක්කිලියොන්ට ගහපු එක මටනම් කප් එකට වඩා වටිනවා .:P:P:P:lol::)

    සහරා කප් එක ගත්ත... ඊලගට ආසියා කප් එක අරගෙන ඊලගට 20 20 කප් එක අරගෙන අතුරු ආන්තරාවක් නැතිව ලංකාවට ජයග්‍රාහීව එන්න දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදය නොඅඩුව අපේ කොල්ලන්ට ලැබේවා ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මරුසිරා;16335985 said:
    :yes::yes::yes::yes::yes:
    සෑහෙන කාලෙකට පස්සේ මැච් 5ක් එක දිගට දිනන :P:P(බංගලි ටුවර් එකත් එක්ක ).අපේ උන්ට කප් එක ගෙන්න ලැබේවා කියල පතනවා .මොනවා වුනත් ඉන්දියන් සක්කිලියොන්ට ගහපු එක මටනම් කප් එකට වඩා වටිනවා .:P:P:P:lol::)

    ෆයිනල් මම කොහොමත් බලන්නෙ නෑ.. ෆයිනල් එක තමා අද බැලුවෙ :rofl:
    ලද දෙයින් සතුටු වෙමු

    මේ දැන් ආයෙ highlights බලන කොට දැක්කෙ.. සංග කලින් ඕවර් එකේ හයක් ගහල.. මුගෙ ඕවරේ පලවෙනි බෝලෙටද කොහෙද හතරක් ගහපුවාම.. මූ සංග දිහා බලපු හැටි..
    දුක හිතුන ඕයි :lol::lol:

    d8iJ4Kb.png
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ෆයිනල් මම කොහොමත් බලන්නෙ නෑ.. ෆයිනල් එක තමා අද බැලුවෙ :rofl:
    ලද දෙයින් සතුටු වෙමු

    මේ දැන් ආයෙ highlights බලන කොට දැක්කෙ.. සංග කලින් ඕවර් එකේ හයක් ගහල.. මුගෙ ඕවරේ පලවෙනි බෝලෙටද කොහෙද හතරක් ගහපුවාම.. මූ සංග දිහා බලපු හැටි..
    දුක හිතුන ඕයි :lol::lol:

    d8iJ4Kb.png

    mu balanne koli kuttuwa diha ban muta baninawada koheda u :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇම්ඩගේ තාත්ත;16336037 said:
    සහරා කප් එක ගත්ත... ඊලගට ආසියා කප් එක අරගෙන ඊලගට 20 20 කප් එක අරගෙන අතුරු ආන්තරාවක් නැතිව ලංකාවට ජයග්‍රාහීව එන්න දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදය නොඅඩුව අපේ කොල්ලන්ට ලැබේවා ....

    aniwa machn :yes::yes::love:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Marvan cap karadi aus kankawata awa weleth natch dekaka consecutive hundreds gahuwa matakai ein ekak loss ekai dinne e deketh u witaranai gahuwe. Kiyalai mataka:) hobart innings wala field eka issarata genawama gahapu 4 ewanam maru.lara adelaide wala 200 ganak gahapu wele gahapu shot wagema quality:)
    Aus lata eka centuryak neweida gahuwe...Ara premadasa eke.232k chase karapu match ekane..eka kewe Athapaththuwa..U gahapu shot eka mathakada..Uta anchoring karanta thibbe...gona gahuwa issarahata panala thani uda...Sanga out weddi team scoreeka 143i..U 100i:P:P:P:P
    Habart innings eke Stuwert Clerkta,Mitchell johnsonta,Brett leeta..wicket 8k gihilla gahapu gahilla lofted drive tikak yanthan wicket open karalai,Thirdmanta def touch eken Mitchelle Johnsontai gahana shot deka ammo.....:lol::lol::lol:
    Mathakada Mcgille damma full toss tika..U oya match eka hinda thama retire une...
    Lara Warnetai,Mcgrath,Lee inna tikak hoda bowling lineup ekata gahuwe ne macho...Lara Boderge recored eka pahukare oya innings eke ne......

    Brian Lara 226 vs Australia Adelaide 2005-06

    Larage kakul wada karana hati...Spinnerslata attack karana hati pissu hadenawa...:):):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ow ban ara kala kanni ponna umpire karaya hora out ekak dunne.nattn e match eka api dinanwa.50 ganakin paradune mata mathaka hatiyata.sira match eka.aparade malingaya 6 tikakuth wanuwa.
    eka dinna nm WR ekak wenwa.aparade :(
    Eka patta inswing yokere...Aparade...Issella innings eke centuryak gahalath hitiye..
    Habai eka kawe athapaththu u out une anthima mohothe wenas karapu field setting ekakata..U eka antima mohothe dakke..Uge athatama gahala out une...U out went catch eka dena gaman end maru karagaththe ne Sanga ekka...Ehema unanan Mahelata e bole face karanta wenne ne..Apu gaman ekata gahata ba kohomath....
    Iye Bindumaltath e wagema nounath ewage wadak une..Eka ela bolayak....Ewata dressing room eke indala apu gaman gahanta bama thamai..:P:P
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Team Matches Points Rating Australia 47 5505 117 India 65 7405 114 Sri Lanka 61 6772 111 South Africa 44 4825 110 England 48 5142 107 Pakistan 59 5932 101 New Zealand 43 4048 94 West Indies 50 4559 91 Bangladesh 30 2406 80 Zimbabwe 26 1439 55 Ireland 12 451 38
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    "දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා..
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ..
    මොකද්ද මේ කලේ අහනවා.."

    සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගීතය මම තෝර ගත්තේ මුලපිරීමක් විදියට මේකට හොඳටම ගැලපෙන්නේ ඒක නිසා..
    වෙන මොකක්වත් නෙමෙයි.. පකිස්ථාන්, බංගලාදේශ් සහ ආසියානු කුසලාන වලදි එලකිරි එකේ දාපු ත්‍රෙඩ් වල අපේ සහෝදරයන්ගේ හැසිරීම ගැන ටිකක් කතා කරන්න හිතුනා..
    අපේ ක්‍රීඩකයො සහ කණ්ඩායම හොඳට කරන්නේ නැති වෙලාවට උන්ගේ පලු අරින්න සහ ගෙදර ඉන්න අම්මා මුත්තා මතක් කරන්නත් අපේ අය පසුබට උනේ නැහැ.. හොඳම උදාහරනේ තමයි ලසිත් මාලිංග.. ඌ හොඳට දාන්නේ නැති උනාම ඌට බැන්නේ බිග්බෑශ්, අයි පී එල් වලදි විතරක් හොඳට කරනවා කියලා.. සල්ලි වලට සෙල්ලම් කරනවා කියලා.. පකිස්ථාන් තරඟෙදි විකට් 5ක් අරගෙන මැච් එක දිනෙව්වම මාලි තරම් එකෙක් නෑ.. උන්ගේ රස්සාව තමයි ක්‍රිකට්.. අපි අපේ රස්සාවෙන් සල්ල් ඉවැඩිපුර හම්බ වෙනකොට එපා කියනවද? උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. තමන්ගේ දක්ෂතාවයෙන්, මහන්සියෙන් තමයි උන් හම්බ කරන්නේ.. එහෙම නැතුව මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් හොරාකන දේශපාලුවොන්ටත් කෑ ගහපන්කෝ උඹලා..
    මම හැමදාම කියනවා වගේ අපිට සතුටු වෙන්න දේකට තියෙන්නේ ක්‍රිකට් විතරයි.. උන් විතරයි අපිට සතුටක් දෙන්නේ.. එහෙම උන්ටත් බැනලා උඹලා මොනවද බලාපොරොත්තු වෙන්නේ..
    දිනන කොට වගේම පරදින කොටත් උන් එක්ක හිටපන්.. උන් හිතලා අඩුවට අවුට් වෙන්නේවත්, ලකුණු දෙන්නේවත්, කැච් අතාරින්නේවත් නැහැ..
    ඒක නිසා හිතින් හරි ආශිර්වාද කරනවා මිසක් උන්ට බනින එකෙන් වෙන්නේ අපිට තියෙන එකම සතුටත් තව ඈතට යන එක විතරයි..
    සල්ලි වලට ගහනවා කියන එක අරවින්දටත් කිව්වා.. ඒත් අද අපිට හම්බ වෙලා තියෙන එකම ලෝක කුසලානේ සෙමි එකයි, ෆයිනල් එකයි තනියම දිනවලා දුන්නේ අරවින්ද.. ඒක ගොඩක් උන්ට මතක නැහැ..
    මම එදත් අපේ කොල්ලෝ එක්ක.. අදත් අපේ කොල්ලෝ එක්ක..
    මම හිතනවා යම් තරමකට හරි ලෙදර් ක්‍රිකට් ගහපු කෙනෙක් නම් කවදාවත් ඔහොම නිරපරාදේ විවේචන කරන එකක් නැහැ කියලා..
    සංගක්කාරටත් වචනයක් කියන්න ඕන.. අනේ මචෝ උඹ අස් වෙලා යන දවසට ප්‍රෙෂර් එකේ ඔහොම ගහන හැටි තව දෙතුන්දෙනෙකුටවත් කියලා දීලා පලයන්..
    බුදු සරණයි!

    • Like
    Reactions: sachith19920726

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Aus lata eka centuryak neweida gahuwe...Ara premadasa eke.232k chase karapu match ekane..eka kewe Athapaththuwa..U gahapu shot eka mathakada..Uta anchoring karanta thibbe...gona gahuwa issarahata panala thani uda...Sanga out weddi team scoreeka 143i..U 100i:P:P:P:P
    Habart innings eke Stuwert Clerkta,Mitchell johnsonta,Brett leeta..wicket 8k gihilla gahapu gahilla lofted drive tikak yanthan wicket open karalai,Thirdmanta def touch eken Mitchelle Johnsontai gahana shot deka ammo.....:lol::lol::lol:
    Mathakada Mcgille damma full toss tika..U oya match eka hinda thama retire une...
    Lara Warnetai,Mcgrath,Lee inna tikak hoda bowling lineup ekata gahuwe ne macho...Lara Boderge recored eka pahukare oya innings eke ne......

    Brian Lara 226 vs Australia Adelaide 2005-06

    Larage kakul wada karana hati...Spinnerslata attack karana hati pissu hadenawa...:):):)

    Mata matakai lara 1994 da koheda colour clothing adan gahapu match ekaka highlights baluwa mtv eke .e dawas wala bageta tama mtv penune mata mathaka hatiyata167 da koheda lara gahanawa.habai colour adan gahapu test ekakda manda hariytama mataka na. Bt niyametama mathaka ela innings ekak tama 2003 wc ooening match eke wi over 25 ta 60/2 tiyeddi lara gahapu centuary eka anitimata un 279 da koheda gahuwa.:) apith etin larage bat lift eka ta tama issara bat kare bt e widiyta bara bat lift karana giyama amarui lbw ma tama pace wadi unta:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    "දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා..
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ..
    මොකද්ද මේ කලේ අහනවා.."

    සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගීතය මම තෝර ගත්තේ මුලපිරීමක් විදියට මේකට හොඳටම ගැලපෙන්නේ ඒක නිසා..
    වෙන මොකක්වත් නෙමෙයි.. පකිස්ථාන්, බංගලාදේශ් සහ ආසියානු කුසලාන වලදි එලකිරි එකේ දාපු ත්‍රෙඩ් වල අපේ සහෝදරයන්ගේ හැසිරීම ගැන ටිකක් කතා කරන්න හිතුනා..
    අපේ ක්‍රීඩකයො සහ කණ්ඩායම හොඳට කරන්නේ නැති වෙලාවට උන්ගේ පලු අරින්න සහ ගෙදර ඉන්න අම්මා මුත්තා මතක් කරන්නත් අපේ අය පසුබට උනේ නැහැ.. හොඳම උදාහරනේ තමයි ලසිත් මාලිංග.. ඌ හොඳට දාන්නේ නැති උනාම ඌට බැන්නේ බිග්බෑශ්, අයි පී එල් වලදි විතරක් හොඳට කරනවා කියලා.. සල්ලි වලට සෙල්ලම් කරනවා කියලා.. පකිස්ථාන් තරඟෙදි විකට් 5ක් අරගෙන මැච් එක දිනෙව්වම මාලි තරම් එකෙක් නෑ.. උන්ගේ රස්සාව තමයි ක්‍රිකට්.. අපි අපේ රස්සාවෙන් සල්ල් ඉවැඩිපුර හම්බ වෙනකොට එපා කියනවද? උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. තමන්ගේ දක්ෂතාවයෙන්, මහන්සියෙන් තමයි උන් හම්බ කරන්නේ.. එහෙම නැතුව මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් හොරාකන දේශපාලුවොන්ටත් කෑ ගහපන්කෝ උඹලා..
    මම හැමදාම කියනවා වගේ අපිට සතුටු වෙන්න දේකට තියෙන්නේ ක්‍රිකට් විතරයි.. උන් විතරයි අපිට සතුටක් දෙන්නේ.. එහෙම උන්ටත් බැනලා උඹලා මොනවද බලාපොරොත්තු වෙන්නේ..
    දිනන කොට වගේම පරදින කොටත් උන් එක්ක හිටපන්.. උන් හිතලා අඩුවට අවුට් වෙන්නේවත්, ලකුණු දෙන්නේවත්, කැච් අතාරින්නේවත් නැහැ..
    ඒක නිසා හිතින් හරි ආශිර්වාද කරනවා මිසක් උන්ට බනින එකෙන් වෙන්නේ අපිට තියෙන එකම සතුටත් තව ඈතට යන එක විතරයි..
    සල්ලි වලට ගහනවා කියන එක අරවින්දටත් කිව්වා.. ඒත් අද අපිට හම්බ වෙලා තියෙන එකම ලෝක කුසලානේ සෙමි එකයි, ෆයිනල් එකයි තනියම දිනවලා දුන්නේ අරවින්ද.. ඒක ගොඩක් උන්ට මතක නැහැ..
    මම එදත් අපේ කොල්ලෝ එක්ක.. අදත් අපේ කොල්ලෝ එක්ක..
    මම හිතනවා යම් තරමකට හරි ලෙදර් ක්‍රිකට් ගහපු කෙනෙක් නම් කවදාවත් ඔහොම නිරපරාදේ විවේචන කරන එකක් නැහැ කියලා..
    සංගක්කාරටත් වචනයක් කියන්න ඕන.. අනේ මචෝ උඹ අස් වෙලා යන දවසට ප්‍රෙෂර් එකේ ඔහොම ගහන හැටි තව දෙතුන්දෙනෙකුටවත් කියලා දීලා පලයන්..
    බුදු සරණයි!

    මචන් අපේ උන්ගේත් ආවේගය කියල එකක් තියෙනවනෙ. ඒක නිසා එහෙම දේවල් වෙනවා. :dull:
    ඒව එච්චර ගණන් ගන්න ඕන ඒව නෙමේ. ඉන්දියන් ගොබ්බයො එක්ක බැලුවම අපේ උන් දහස් ගුණක් හොඳයි. :)

    මම නන් ඔහොම කාටවත් බනින්නෙ නෑ. ඒක උඹ කිව්වා වගේ ගහපු එකා දන්නවා. මැච් ඒක බලන කොට ගහපු එකාට තේරෙනවා ප්‍රේෂර් එක. බලන් හිටිය්ටැහැ ඇඟට දැනෙන සයිස්.
    ඒ ඒ වගේ අස්ථා වලදී වෙන දේවල් වලට ඉතින් බැනල වැඩක් නෑ. ඌට පොඩි රෙස්ට් එකක්, චාන්ස් එකක් දෙන්න ඕනෙ. නැතුව ඉතින් අයින් කරලා වැඩක් නෑ. ටැලන්ට් ඒක තියෙන නිසා තමා ඔතනට එන්නෙ. ඔතනට ඇජස්ට් වෙන්න දැනගන්න ඕනෙ ගියාම.
    නිකන් ගමේ පිට්ටනියෙ ටෙනිස් බෝල් මැච් වගේ පොඩි බවුන්දඩරි ලයින් උඩින් හයේ හයක් ඒක දිගට ගහනව වගේ නෙමේ ඇත්ත ජීවිතේ. උඹ හරි ඉතින්...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Mata matakai lara 1994 da koheda colour clothing adan gahapu match ekaka highlights baluwa mtv eke .e dawas wala bageta tama mtv penune mata mathaka hatiyata167 da koheda lara gahanawa.habai colour adan gahapu test ekakda manda hariytama mataka na. Bt niyametama mathaka ela innings ekak tama 2003 wc ooening match eke wi over 25 ta 60/2 tiyeddi lara gahapu centuary eka anitimata un 279 da koheda gahuwa.:) apith etin larage bat lift eka ta tama issara bat kare bt e widiyta bara bat lift karana giyama amarui lbw ma tama pace wadi unta:lol:
    Man hithanne oya ara Lara 375 gahuwa Test series eka macho...Sobers ge recored eka kaduwwe..Ubata MTV pennethi hinda coloured adan gahuwa wage penta ethi...:P:P:P
    Mekada e 167..Lara ithin bol watunoth bat purawala drive gahanawane..form unoth sorryma thama...Matanan owa mathaka ne macho..ubata mathaka thibbata...:P:P:P

    *THE PRINCE* Brian Lara 167 vs England 2nd test 1994

    by roblinda2
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Man hithanne oya ara Lara 375 gahuwa Test series eka macho...Sobers ge recored eka kaduwwe..Ubata MTV pennethi hinda coloured adan gahuwa wage penta ethi...:P:P:P
    Mekada e 167..Lara ithin bol watunoth bat purawala drive gahanawane..form unoth sorryma thama...Matanan owa mathaka ne macho..ubata mathaka thibbata...:P:P:P

    *THE PRINCE* Brian Lara 167 vs England 2nd test 1994

    by roblinda2

    Oka newe macho mata mathaka aus waladi gahpu ekak 234 da manda :rolleyes: dan wayasata yanawada koheda mathake adui.kiyak kiyla mathaka tiya gannada.lagadi online banking password uth block una waradiyta gahala.:( 96/97 series eke aus wala match ude 4 ta patan gathe test lara gahanawa balana nagitala school yane lara out nam natnam boru leda:P habai mcgrath mage education eka hithakada koheda godak dawas wala mawa school yawwa:baffled: