ඔයාට මොනවද වෙන්ඩ ඕනෙ එතකොට ?![]()
dennam indiawata kemak thiyenne ... pakistan final awath apita amarui gahanna![]()
පකිස්තාන් ආවොත් මාරගේමක් දෙන්න වෙනවා උන්ගේ බෝලින් ඇටෑක් එකට අපි ඇබරෙනවා ..උන්ගේ ඉන්න කබ්බෙක් ෆෝම් වෙලා අපිට කෑලියන්න ගහනවා

කේ.පතිරණයා නැති වෙලාවට බොරු ටිකක් කියපන්





හොදම දේ තමා පාකිස්තානෙට ඉස්සෙල්ලා ගහන්න දීලා එලවන එක.ow ban ... unge bowling attack ekanam supiri![]()
හොදම දේ තමා පාකිස්තානෙට ඉස්සෙල්ලා ගහන්න දීලා එලවන එක.
කොහොමත් රෑට පින්නයි අනං මනං නිසා පොඩි හරි චාන්ස් එකක් අපිට එයි.
උංව 260-270 කට නතර කර ගන්න පුලුවන් උනොත් හොද තරගයක් බලන්න පුලුවං

හොදම දේ තමා පාකිස්තානෙට ඉස්සෙල්ලා ගහන්න දීලා එලවන එක.
කොහොමත් රෑට පින්නයි අනං මනං නිසා පොඩි හරි චාන්ස් එකක් අපිට එයි.
උංව 260-270 කට නතර කර ගන්න පුලුවන් උනොත් හොද තරගයක් බලන්න පුලුවං
කොහොමත් ලංකාවට පස්සෙං එලවලා පුරුදුයි නෙහ්ඉන්දියන් කාරයන්ටත් ගහගත්තේ හෙන ගේමක් දීලනෙ බන් එහෙම එකේ 260-270 ක් පක්කන්ට ගහනවා කියන්නෙ මාර ගේමක්

කාසියේ වාසිය උං දිනලා උං ඉස්සෙල්ලා ගැහුවත් හරි නේහ්ekata ithin api toss eka dinanna epai ban![]()
![]()

කාසියේ වාසිය උං දිනලා උං ඉස්සෙල්ලා ගැහුවත් හරි නේහ්![]()

කොහොමත් ලංකාවට පස්සෙං එලවලා පුරුදුයි නෙහ්
මේහ්..
අද ඉන්දියාව දිනන්නත් බැරි නෑ වගේ නේහ්...
තටමලා තටමලා මුං 250+ ගැහුවොත් පක්කොන්ට වැඩ වරදී
adath un toss eka dinala thamai second bat karanne![]()
ඉතිං අපිට පාන්ද.. අපිට අද මැච් එකේ මොක්කු දින්නත් මොකො.. කොටින්ම අර ඉස්සර වගේ ඕකුං මරාගෙන දෙතුන් දෙනෙක්ගෙ හතර හන්දි කඩා ගත්තත් මොකොadath un toss eka dinala thamai second bat karanne![]()



නබි 100 ගහනවා තව ඔපන් එන එකත් 100 ගහනවා ඔක්කොම 280 ගහනවා . ෂාපුර් විකට් හතරක් ගන්නවා කුසල් 9 යි තිරිමාන්න 3 යි චන්දිමාල් 15 (70) වෙන දේ හිතාගන්න පුලුවන්නේ![]()

maha mooda jaathiyak bn ookun..match ekak paradunaama hotu pera pera adan ewun ne bn
oookunwa kawda bn ganan ganne
maha loku viiraya adana hati peenawane
![]()









