෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16345879 said:
කොපිරයිට් කිඹුල් ධර්මේ :rofl:
නව යොවුන් වියේ තමා මරණයෙන් පසු ජීවිතයට :baffled:
කිඹුල් ධර්මය ඔස්සේ පෙරමුණටම :cool::cool::cool:
නව යොවුන් වියෙන් ඉපදෙනවා කියල ඇහුවමයි :rolleyes:
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ග්‍රවුන් එකේ උනුත් කෑ ගහනවා දැන් ගහමු කියලා :lol::lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16345900 said:
    මම දෙසීයක් ගහනවා පාට්නර් 150යි :rolleyes:

    පාට්නර් බින්දුමාල් ද
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිඹුල් ධර්මය ඔස්සේ පෙරමුණටම :cool::cool::cool:
    නව යොවුන් වියෙන් ඉපදෙනවා කියල ඇහුවමයි :rolleyes:
    මැරෙන්න ලං වෙනකොට ඔහොම තමා හිතෙන්නෙ :P වලකජ්ජ ගහන්න ලං වෙච්ච උන් හිතන්නෙ උන් නව යොවුන් වියේ කියල :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16345908 said:
    මැරෙන්න ලං වෙනකොට ඔහොම තමා හිතෙන්නෙ :P වලකජ්ජ ගහන්න ලං වෙච්ච උන් හිතන්නෙ උන් නව යොවුන් වියේ කියල :rofl:
    හරියට ඔයා පොඩි කෙල්ලන්ට aunty කියල හිත හදා ගන්නවා වගේ :rolleyes::rolleyes::rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අන්තිම ඕවර් 3 මුන් මොනවා කරනවද මන්දා :growl::growl::growl::growl::growl: