ඔව් උඹ දැන්ද දන්නේ....
මුලු ඇගේම හයිය දාල Long Onට ගහන පොල් අඩිය....





ඔව් උඹ දැන්ද දන්නේ....
මුලු ඇගේම හයිය දාල Long Onට ගහන පොල් අඩිය....






ඔව් උඹ දැන්ද දන්නේ....
මුලු ඇගේම හයිය දාල Long Onට ගහන පොල් අඩිය....

යාළුවා;16345989 said:දැන් ටක් ගාල ගෙදර ගිහින් සෙකන්ඩ් ඉනින්ග්ස් බලන්න ඕනෙ.![]()




සිරා ඕක Off එකේ Wide බෝලෙටත් Leg එකෙන් ඔය පොල් අඩිය තමා ගහන්ට දගලන්නේ....නෑ බන් ඒකම තමා මාත් මේ අහන්නේ මෙච්චර කාලයක් මැච් ගහලත් තවම ඒක හදාගන්න බෑනෙ මූට![]()
(ODI 72 , T20 32, test 6)









පතිරණයෝ..උඹට මොකෑ මේ උනේ....ෆස්ට් ඉනින්ග් එකේ පිච් එක පට්ට ස්ලෝ නේද? අලුත් බොලෙන් පොලව කැරකෙනවා වගේ ටර්න් වුනා .පින්න එන්න ඉස්සල්ලා කරගන්න දෙයක් කරගන්න ඔනේ .ෆතුල්ලා පිච් එක වගේ නෙමෙයි බැට් එකට එන්නේ නෑ .පින්න තමයි කේස් එක









ෆස්ට් ඉනින්ග් එකේ පිච් එක පට්ට ස්ලෝ නේද? අලුත් බොලෙන් පොලව කැරකෙනවා වගේ ටර්න් වුනා .පින්න එන්න ඉස්සල්ලා කරගන්න දෙයක් කරගන්න ඔනේ .ෆතුල්ලා පිච් එක වගේ නෙමෙයි බැට් එකට එන්නේ නෑ .පින්න තමයි කේස් එක



මොන ඇණයක්ද? මම කිව්වේ ඇෆ්ගන් කොල්ලන්ට කරගන්න දෙයක් ඉක්මනට ගහන්න ඔනේපතිරණයෝ..උඹට මොකෑ මේ උනේ....
ඔලුවෙ ගහල තිබ්බ පරාළ ඇණේ ගැලඋනැයි...ආය ඒක ගහගනිං...![]()


උබ කොහෙද හිටියෙ මෙච්චර වෙලා![]()


නෑ බන් ඒකම තමා මාත් මේ අහන්නේ මෙච්චර කාලයක් මැච් ගහලත් තවම ඒක හදාගන්න බෑනෙ මූට![]()
(ODI 72 , T20 32, test 6)
දැනුයි තේරුනේ...උඹට අවුලක් නෑනේ....මොන ඇණයක්ද? මම කිව්වේ ඇෆ්ගන් කොල්ලන්ට කරගන්න දෙයක් ඉක්මනට ගහන්න ඔනේ![]()












දැනුයි තේරුනේ...උඹට අවුලක් නෑනේ....
උඹේ ක්රමේට තලේබාන් කාරයොන්ට සප් එක දීල අපිට මැච් එක දිනවල දෙන එක උඹට බාරයි...ඕං...!![]()


අනේද කියන්නේ... තේරුමක් නෑ ඉතිං ඔහොම නම්... ඌ බලන් ඉන්නේ bowler ඌට ඕන තැනට ball කරනකන්. ඒක වෙන් නෑනේ බං. ඌ දැනගන්න ඕනේ තව scoring areas හදා ගන්න. බලහන් අන්තින්ම match 3න් එකකවත් එක බෝලයක් middle කරේ නෑ මතක විදිහට.
අර චතුරංග කියන එකා පිස්සෙක් වගේනේ දුවන්නේ අතට ගහලා. සික්කුවා හොඳයි ඌට වඩා පෙන විදිහට. උගේ batting උනත් මදි තාම..
මොලේ අවුල් බං..අනෙක එකක් දෙකක් වැදුනොත්...පරමාණු බෝම්බයක් බැඳ ගත්ත අල්කයිඩ කාරයෙක් වගේ..ලෝක විනාසෙ කරන්ට හිතේ...ඉතිං ඊළගට තනි උඩ ගහල Out...අනේද කියන්නේ... තේරුමක් නෑ ඉතිං ඔහොම නම්... ඌ බලන් ඉන්නේ bowler ඌට ඕන තැනට ball කරනකන්. ඒක වෙන් නෑනේ බං. ඌ දැනගන්න ඕනේ තව scoring areas හදා ගන්න. බලහන් අන්තින්ම match 3න් එකකවත් එක බෝලයක් middle කරේ නෑ මතක විදිහට.
අර චතුරංග කියන එකා පිස්සෙක් වගේනේ දුවන්නේ අතට ගහලා. සික්කුවා හොඳයි ඌට වඩා පෙන විදිහට. උගේ batting උනත් මදි තාම..






