෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

laky69

Member
Mar 23, 2010
137
6
0
රෙද්ද මුන්ට ස්පිනර් කෙනෙක්ට පැනල ගහගන්න බෑනේ :growl::growl:

මොනා උනත් ප්ලේයර් කෙනෙක්ගෙ ලකුනු මුන් බයිස් වලින් දුන්නා :lol::lol:
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan perera out novi hitapu eka nam hondai.ath eka 4 k wath gahanna bari ekai nam patta chaa, ane manda datha vikagena ekama para gahanawa hama boletama. :(
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ඔව් උඹ දැන්ද දන්නේ....
    මුලු ඇගේම හයිය දාල Long Onට ගහන පොල් අඩිය....:P:P:P:P:P:no::lol:

    නෑ බන් ඒකම තමා මාත් මේ අහන්නේ මෙච්චර කාලයක් මැච් ගහලත් තවම ඒක හදාගන්න බෑනෙ මූට :no: :no:
    (ODI 72 , T20 32, test 6)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16345989 said:
    දැන් ටක් ගාල ගෙදර ගිහින් සෙකන්ඩ් ඉනින්ග්ස් බලන්න ඕනෙ. :P

    උන් හරි 6 එකක් ගහනවා බලන්න පුලුවන් :lol::lol::lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    නෑ බන් ඒකම තමා මාත් මේ අහන්නේ මෙච්චර කාලයක් මැච් ගහලත් තවම ඒක හදාගන්න බෑනෙ මූට :no: :no:
    (ODI 72 , T20 32, test 6)
    සිරා ඕක Off එකේ Wide බෝලෙටත් Leg එකෙන් ඔය පොල් අඩිය තමා ගහන්ට දගලන්නේ....:no::baffled::baffled::rofl::rolleyes:
    ඕකව හදන්ට බෑලු බන්...
    :P:P:P:P
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆස්ට් ඉනින්ග් එකේ පිච් එක පට්ට ස්ලෝ නේද? අලුත් බොලෙන් පොලව කැරකෙනවා වගේ ටර්න් වුනා .පින්න එන්න ඉස්සල්ලා කරගන්න දෙයක් කරගන්න ඔනේ .ෆතුල්ලා පිච් එක වගේ නෙමෙයි බැට් එකට එන්නේ නෑ .පින්න තමයි කේස් එක
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ෆස්ට් ඉනින්ග් එකේ පිච් එක පට්ට ස්ලෝ නේද? අලුත් බොලෙන් පොලව කැරකෙනවා වගේ ටර්න් වුනා .පින්න එන්න ඉස්සල්ලා කරගන්න දෙයක් කරගන්න ඔනේ .ෆතුල්ලා පිච් එක වගේ නෙමෙයි බැට් එකට එන්නේ නෑ .පින්න තමයි කේස් එක
    පතිරණයෝ..උඹට මොකෑ මේ උනේ....:baffled::baffled::oo:
    ඔලුවෙ ගහල තිබ්බ පරාළ ඇණේ ගැලඋනැයි...ආය ඒක ගහගනිං...:P:P:P:P:P:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ෆස්ට් ඉනින්ග් එකේ පිච් එක පට්ට ස්ලෝ නේද? අලුත් බොලෙන් පොලව කැරකෙනවා වගේ ටර්න් වුනා .පින්න එන්න ඉස්සල්ලා කරගන්න දෙයක් කරගන්න ඔනේ .ෆතුල්ලා පිච් එක වගේ නෙමෙයි බැට් එකට එන්නේ නෑ .පින්න තමයි කේස් එක

    උබ කොහෙද හිටියෙ මෙච්චර වෙලා :shocked::shocked::shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පතිරණයෝ..උඹට මොකෑ මේ උනේ....:baffled::baffled::oo:
    ඔලුවෙ ගහල තිබ්බ පරාළ ඇණේ ගැලඋනැයි...ආය ඒක ගහගනිං...:P:P:P:P:P:P
    මොන ඇණයක්ද? මම කිව්වේ ඇෆ්ගන් කොල්ලන්ට කරගන්න දෙයක් ඉක්මනට ගහන්න ඔනේ :yes::lol:

    උබ කොහෙද හිටියෙ මෙච්චර වෙලා :shocked::shocked::shocked:

    වැඩ අධිකයි බන්ස් එන්න වෙලාවක් නෑ :(:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    නෑ බන් ඒකම තමා මාත් මේ අහන්නේ මෙච්චර කාලයක් මැච් ගහලත් තවම ඒක හදාගන්න බෑනෙ මූට :no: :no:
    (ODI 72 , T20 32, test 6)

    අනේද කියන්නේ... තේරුමක් නෑ ඉතිං ඔහොම නම්... ඌ බලන් ඉන්නේ bowler ඌට ඕන තැනට ball කරනකන්. ඒක වෙන් නෑනේ බං. ඌ දැනගන්න ඕනේ තව scoring areas හදා ගන්න. බලහන් අන්තින්ම match 3න් එකකවත් එක බෝලයක් middle කරේ නෑ මතක විදිහට.

    අර චතුරංග කියන එකා පිස්සෙක් වගේනේ දුවන්නේ අතට ගහලා. සික්කුවා හොඳයි ඌට වඩා පෙන විදිහට. උගේ batting උනත් මදි තාම..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මොන ඇණයක්ද? මම කිව්වේ ඇෆ්ගන් කොල්ලන්ට කරගන්න දෙයක් ඉක්මනට ගහන්න ඔනේ :yes::lol:
    දැනුයි තේරුනේ...උඹට අවුලක් නෑනේ....:rolleyes::rolleyes::nerd:
    උඹේ ක්‍රමේට තලේබාන් කාරයොන්ට සප් එක දීල අපිට මැච් එක දිනවල දෙන එක උඹට බාරයි...ඕං...!:lol::lol::lol::P:P:P:):):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැනුයි තේරුනේ...උඹට අවුලක් නෑනේ....:rolleyes::rolleyes::nerd:
    උඹේ ක්‍රමේට තලේබාන් කාරයොන්ට සප් එක දීල අපිට මැච් එක දිනවල දෙන එක උඹට බාරයි...ඕං...!:lol::lol::lol::P:P:P:):):)

    වැඩේ පටන් අරන් වගේ :lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනේද කියන්නේ... තේරුමක් නෑ ඉතිං ඔහොම නම්... ඌ බලන් ඉන්නේ bowler ඌට ඕන තැනට ball කරනකන්. ඒක වෙන් නෑනේ බං. ඌ දැනගන්න ඕනේ තව scoring areas හදා ගන්න. බලහන් අන්තින්ම match 3න් එකකවත් එක බෝලයක් middle කරේ නෑ මතක විදිහට.

    අර චතුරංග කියන එකා පිස්සෙක් වගේනේ දුවන්නේ අතට ගහලා. සික්කුවා හොඳයි ඌට වඩා පෙන විදිහට. උගේ batting උනත් මදි තාම..

    සීකුවා හොදයි බන් ඌ බෝලෙට හයියෙන් හරි ගහනවා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අනේද කියන්නේ... තේරුමක් නෑ ඉතිං ඔහොම නම්... ඌ බලන් ඉන්නේ bowler ඌට ඕන තැනට ball කරනකන්. ඒක වෙන් නෑනේ බං. ඌ දැනගන්න ඕනේ තව scoring areas හදා ගන්න. බලහන් අන්තින්ම match 3න් එකකවත් එක බෝලයක් middle කරේ නෑ මතක විදිහට.

    අර චතුරංග කියන එකා පිස්සෙක් වගේනේ දුවන්නේ අතට ගහලා. සික්කුවා හොඳයි ඌට වඩා පෙන විදිහට. උගේ batting උනත් මදි තාම..
    මොලේ අවුල් බං..අනෙක එකක් දෙකක් වැදුනොත්...පරමාණු බෝම්බයක් බැඳ ගත්ත අල්කයිඩ කාරයෙක් වගේ..ලෝක විනාසෙ කරන්ට හිතේ...ඉතිං ඊළගට තනි උඩ ගහල Out...:P:P:P
    බෝල් කරද්දිත් එහෙමයි හැමදාම සංගගෙන් හොඳට අහගන්නවා...දැන් ඌත් බනින්නෑ...වැඩක් නැතිහින්ද....:no::no::baffled::oo:
    ඌනං mature වෙන්නෑ..කවදාවත්..ඌ දෙන දෙයක් අපිට බාරගෙන කරබාගෙන ඉන්ට තමා වෙන්නෙ...ටිකක් අර අෆ්‍රිඩියගෙ batting වගේ..හැබැයි අෆ්‍රිඩියගෙ bowling නං මාර intelligent