෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද සකිබුල් හසාන් එ‍නවෝ මැච් එක අනිවාර්යෙන් දිනවනවා ලකුණු 180* ගහනවා විකට් 5ක් ගන්නවා තනියෙන්ම දෙනවා වැඩේ සකිබ් ...... බංගලිදේසේට ඡය වේවා !!!!!!!!!!!!!!!!!!!!

    Mata penne ubata bull hasan ekka samipa asurak thiyenawa wage:lol: kohomada sampia asure thathwe:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1656187_609835302431678_1586987894_n.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අඩෝ රෙහ්මන් කාරයා නම් අද බුකී කාරයෙක්ට ටිකට් එකක් දීලා වගේ......
    මට නම් ෂුවර්.පකිස් එවුන් කොහොමත් සල්ලි අරන් අහු වෙන උන්නේ.....
    බලපන්කො පලවෙනි ඕවර් එකේම දාපු කැත දැමිල්ල.....



    Rehman wicket ekata gahuwa ... rameez kiyanawa

    "Finally he does something worthwhile" kiyala :lol:

    ow bn maha gonek ramiz ponz nm :lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    යාළුවා;16349349 said:

    ඔය දෙන්නට ඇතිවෙන්න ගහල ඇත්තෙ බන්..... අපිට ගහන්න දෙයක් ඉතුරු නෑ :lol::lol::lol:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    D. Warner 9 runs short of back to back hundreds in same test match.
    Aussie in a strong position 378 runs ahead with 9 wickets in hand..