෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මුට තාම 33යි..:rolleyes: හැබැයි දැන් ටික කාලයක ඉදන් fail එක නිසා වෙන්න ඇති.. :dull:

    I still remember hw he got out in d match against sl in 2003 wc at durban aftr very good start he had go on aravinda"s offi b gave a catch to deep mid wicket.thats was one major incident made them out f 2003 wc .other was kallis batting slowly against nz match n sue to that sa got less thn 350 on batting paradise d wanders.gibbs was going great guns against nz thn.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    SA vs AUS,3rd Test,Day 4 at Lunch...
    AUS 2nd Innings....180/1
    SA 1st innings....287 all out
    AUS 1st innings..494/7 dec
    AUS lead by 387 runs with 9 wickets remaining

    Aus z going to win:) even d mighty pathira naya cant do anything to prevent it:P
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Mohammad Hafeez 10 0 27 0 2.70
    Umar Gul 6 1 33 0 5.50 (2w)
    Abdur Rehman 0 0 8 0 - (3nb)
    Fawad Alam 2 0 12 0 6.00
    View wicket Mohammad Talha 6 0 50 1 8.33
    View wicket Saeed Ajmal 5.4 0 9 1 1.58
    Shahid Afridi 9 0 57 0 6.33 (2w)
    Sohaib Maqsood 1 0 7 0 7.


    මෙහෙම Bowling record එකක් ආය බලාගන්ට වෙන්නෑ...එක හින්ද බලපල්ලා...:P:P:P:P:P:P:P:P:P:P:P:no::baffled::P:P:P:P:rofl::rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mohammad Hafeez 10 0 27 0 2.70
    Umar Gul 6 1 33 0 5.50 (2w)
    Abdur Rehman 0 0 8 0 - (3nb)
    Fawad Alam 2 0 12 0 6.00
    View wicket Mohammad Talha 6 0 50 1 8.33
    View wicket Saeed Ajmal 5.4 0 9 1 1.58
    Shahid Afridi 9 0 57 0 6.33 (2w)
    Sohaib Maqsood 1 0 7 0 7.


    මෙහෙම Bowling record එකක් ආය බලාගන්ට වෙන්නෑ...එක හින්ද බලපල්ලා...:P:P:P:P:P:P:P:P:P:P:P:no::baffled::P:P:P:P:rofl::rolleyes:

    Mata ban sure mokak hari horayak tiyenawa mach.ohoma full toss yanne na nikan
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    ආසියානු ක‍්‍රිකට් කුසලානය යටතේ පසුගියදා පැවැත්වුණු ඉන්දු - පාකිස්ථාන තරඟය කාගේත් කථා බහට ලක්වූ තරඟයක් වුණා. මේ වනවිට ඒ කථාබහට ලක්වී ඇත්තේ ලොව දුර්ලභ ගනයේ තරඟයක් ලෙසයි. ඒ පසුගිය ඉරිදා පැවැත්වුණු තරඟය සහ 1985 ඉන්දු - පාකිස්ථානය අතර පැවති තරඟයකත් සමානකම් රැසක් පැවතිම හේතුවෙන්. 1985 පැවති ඕස්ටේ‍්‍රලියා - ආසියා කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ පැවති ඉන්දු පාකිස්ථාන තරඟය පැවැත්වුනේද දෙරටටම අයත් නොවන ක‍්‍රීඩාංගණයකයි. 2014 ආසියානු කුසලාන ඉන්දු - පාකිස්ථාන තරඟය පැවැත්වුණේ එලෙසම බංග්ලාදේශයේදියි.

    1985 තරඟයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට පාකිස්ථානය තීරණය කරන අතර 2014 දී එය සිදුවනවා. එමෙන්ම එම තරඟයේ දී මුලින්ම පන්දුවට පහරදෙන එම කණ්ඩායම ලකුණු 245 ක් ලබාගන්නා අතර මෙවර ඉන්දීය කණ්ඩායම ලබාගන්නේ ලකුණු 245 ක්.

    එම තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන කේ. ශ‍්‍රීකාන්ත් හයේ පහර දෙකක් එල්ල කරන අතර මෙවර තරඟයේදී ඉන්දීය ආරම්භක පිතිකරුවා වන රෝහිත් ෂර්මාද හයේ පහර දෙකක් එල්ල කරනවා. එම තරඟයේදී ඉන්දීය පිතිකරුවන් තුන්දෙනෙකු අර්ධ ශතක ලබාගන්නා අතර මෙවරද ඉන්දීය පිතිකරුවන් තුන්දෙනෙකු අර්ධ ශතක ලබාගැනීමට සමත්වනවා. 1985 පැවති තරඟයේදීද පකිස්ථානු ක‍්‍රීඩකයන් දෙදෙනෙක් දුවද්දී දැවීයාමට හසුවන අතර මෙවරද පාකිස්ථාන ක‍්‍රීඩකයින් දෙදෙනෙක් දුවද්දී දැවීයාමකට හසුවනවා. 1985 පැවති තරඟයේදී පාකිස්ථාන කණ්ඩායාමේ 11 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසෙන තව්ෂීෆ් එක් ලකුණක් ලබාගෙන තරඟය ජයග‍්‍රහණය කිරීම සඳහා ජාවේඞ් මියැන්ඩාඞ්ට අවස්ථාව ලබාදෙනවා. මෙවර තරඟයේද 11 වැනි පිතිකරුවා වන ජුනයිඞ් ඛාන් එක් ලකුණක් ලබාගෙන තරඟයේ ජයග‍්‍රහණය සඳහා සහීඞ් අෆ්රිඞී වෙත අවස්ථාව ලබාදුන්නා.

    1985 දී ඉන්දීය කණ්ඩායමේ අවසාන පන්දු යවන්නා ලෙස කටයුතු කළ චේතන් ෂර්මා කඩුලූ 3 ක් දවාගන්නා අතර මෙවර ඉන්දීය කණ්ඩායමේ අවසන් පන්දු යවන්නා වන රවිශංකර් අස්වින් ද කඩුලූ 3 ක් දවාගනු ලැබුවා. මීට අමතරව එම තරඟයේදී තරඟයේ ජයග‍්‍රාහී ලකුණ ජාවේඞ් මියැන්ඩාඞ් විසින් හයේ පහරකින් ලබාගන්නා අතර ඔහු එම තරඟයේදී හයේ පහර තුනක් එල්ල කරනවා. මෙවර තරඟයේද ජයග‍්‍රාහී ලකුණ හයේ පහරකින් සහීඞ් අෆ්රිඞී විසින් ලබාගන්නා අතර ඔහුද තරඟයේදී හයේ පහර 3 ක් එල්ල කිරීමට සමත්වුණා.

    1985 දී පැවති ඉන්දු - පාකිස්ථාන තරඟයද අවසන් වන්නේ අවසන් පන්දු වාරයේ වන අතර මෙවර තරඟයද නිමාවට පත්වන්නේ අවසන් පන්දු වාරයේදියි. මෙම තරඟ දෙකම පාකිස්ථානු කණ්ඩායම ජයග‍්‍රහණය ලබන්නේද එක් කඩුල්ලකින් වීම විශේෂත්වයක්.:shocked::shocked::shocked:

    hirunews
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    යාළුවා;16349349 said:
    1656187_609835302431678_1586987894_n.jpg

    nadeeshage poster eke podi gathiyak tiyenawa :P:P