Morkelaya bounce eka extact karata..Bouncer back up karanta follow up length ball danne..Ekai Awla..Johnsonaya Bouncer dala set up karala danawa length ball..Ethakota iwarai..What a delivery ti get whn u r on99![]()





බංගලාදේශය 326 ක් අරගෙන
බංගලාදේශය bonus point එකත් එක්ක අද දිනුවොත්, ඒ එක්කම ලංකාවත් bonus point එකක් එක්ක පරාද කලොත්. බංගලාදේශයට අවසන් වටයට එන්න පුළුවන්
පහල ඒව බලපන් 
Originally Posted by යාළුවා![]()
ඒක තමා ස්ට්රැටජිය.අපේ උන් කියනවා ඇත්තෙ අද පකිස්ලට විරුද්ධව බංගලියෝ බෝනස් එක්ක දිනුවොත් අපිත් ඊළඟ මැච් එකේදී වැඩියම සැක නොහිතෙන්න බෝනස් පොයින්ට් එකත් දීල බංගලියන්ට පරදිමු කියල.
එතකොට බංගලියෝ පොයින්ට් 10යි.උන් ෆයිනල් ආවාම අපි නෙලමු කියල සංගා කියනවා ඇති.
මහේල කියනවා ඇති ඔව් මචං අපි බෝනස් එකත් එක්ක පරදින ඒක වැඩියම අවුලක් වෙන්නෙ නෑ මොකද අද පකිස්ළ බෝනස් එක්ක පැරදුනොත් අපි පරදින එකේ ලොකු සීන් එකක් වෙන්නෙ නෑ කියල.ඇන්ජි කියනවා ඇති ඔව් අයියල එහෙම කරමු අපි දැන් දෙයියන්ට කියමු අද බංගලියෝ බෝනස් එක්කම දිනන්න කියල.
![]()
nattham Ada bangladesh pakistan walata gahala bonus point ekath ekka
indiya afganistanta gahala bonus point ekath ekka
api bangladesh walata bonus point nathuwa (4) paradunoth
okkoma teams 9 pts...
ethakota head to head balannath baa.
wadima bonus point balannath ba
a nisa run rate eka wadima eka ganna wenawa..
indiyawa afg walata loku gaanakin gahuwoth
SL vs IND Final..
kohomada ehema unoth
Mohammad Hafeez 10 0 27 0 2.70
Umar Gul 6 1 33 0 5.50 (2w)
Abdur Rehman 0 0 8 0 - (3nb)
Fawad Alam 2 0 12 0 6.00
View wicket Mohammad Talha 6 0 50 1 8.33
View wicket Saeed Ajmal 5.4 0 9 1 1.58
Shahid Afridi 9 0 57 0 6.33 (2w)
Sohaib Maqsood 1 0 7 0 7.
මෙහෙම Bowling record එකක් ආය බලාගන්ට වෙන්නෑ...එක හින්ද බලපල්ලා...![]()
මූට හරියට බෝල් ටික දාගන්න පුලුවන් උනානම් ඔච්චර ලකුනු යන්නේ නෑ
...මට තියෙන ප්රශ්නෙ හොඳම ස්පිනර්ස්ල 3 ක් ඉද්දි මොකට තව ස්පිනර් කෙනෙක් දැම්මද කියල
මොනව උනත් බන්ගලියොන්ගෙ බැටිං ටික සුපිරියටම තිබ්බා 

බෝලිං ස්ටැටික්ස් නැතුව


Morkelaya bounce eka extact karata..Bouncer back up karanta follow up length ball danne..Ekai Awla..Johnsonaya Bouncer dala set up karala danawa length ball..Ethakota iwarai..
Eda morkalayata Clerk keeparak out karanta thibbada..U..Bounce3 kara kara agata dada hitiya folloup madi...Uge awla ekai...![]()
Ahantath deyakda macho...Eka thama..Uge overs 10ma nene...මමනම් හිතන්නේ මේකතමයි මැච් එකේ ටරින්ග් පොයින්ට් එකමූට හරියට බෝල් ටික දාගන්න පුලුවන් උනානම් ඔච්චර ලකුනු යන්නේ නෑ
...මට තියෙන ප්රශ්නෙ හොඳම ස්පිනර්ස්ල 3 ක් ඉද්දි මොකට තව ස්පිනර් කෙනෙක් දැම්මද කියල
මොනව උනත් බන්ගලියොන්ගෙ බැටිං ටික සුපිරියටම තිබ්බා
අනික මාරම ලස්සනයි ස්කෝර් බෝඩ් එකබෝලිං ස්ටැටික්ස් නැතුව
![]()
![]()





අද සකිබුල් හසාන් එනවෝ මැච් එක අනිවාර්යෙන් දිනවනවා ලකුණු 180* ගහනවා විකට් 5ක් ගන්නවා තනියෙන්ම දෙනවා වැඩේ සකිබ් ...... බංගලිදේසේට ඡය වේවා !!!!!!!!!!!!!!!!!!!!

Patta wish eka mightiyo....he he gehuwa hu huuuuuu..........aparade shakib kalin awanam thawa ghanawa 'dekkada mama wish kalaoth aye waradinne ne![]()














he he gehuwa hu huuuuuu..........aparade shakib kalin awanam thawa ghanawa 'dekkada mama wish kalaoth aye waradinne ne![]()
ada pakko dapu ball walata bull hasan newe chandinal hitiyath gahanawa
Morkalaya eda nan wadak nethi spell ekak damme....Agata bowl kara kiyala batsman out wenne ne ne....Back up bowl nethiwa...Ow steyn geth hiti gaman e awula tiynawa .warne ge setup krillia tama un hamotama purudu une






SANA 17....ta gahuweඅඩෝ ෂකිබ් අද ගැහුවේ ඌව Ban කරපු මලටම තමා
පොර සනත් ගේ Fastest 50 Record 1ක තව පොඩ්ඩෙන් කඩනවා
සනත් 18 නේ 50 ගැහුවේ
Shakib Al Hasan 44* (16b 6x4 2x6)



Hikz yako uta wada anit un okkoma gahuwa u tama aduwen gahuweada pakko dapu ball walata bull hasan newe chandinal hitiyath gahanawa
![]()

