෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    බංගලාදේශය 326 ක් අරගෙන :)

    බංගලාදේශය bonus point එකත් එක්ක අද දිනුවොත්, ඒ එක්කම ලංකාවත් bonus point එකක් එක්ක පරාද කලොත්. බංගලාදේශයට අවසන් වටයට එන්න පුළුවන් :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බංගලාදේශය 326 ක් අරගෙන :)

    බංගලාදේශය bonus point එකත් එක්ක අද දිනුවොත්, ඒ එක්කම ලංකාවත් bonus point එකක් එක්ක පරාද කලොත්. බංගලාදේශයට අවසන් වටයට එන්න පුළුවන් :)

    :Pපහල ඒව බලපන් :baffled:

    Originally Posted by යාළුවා
    ඒක තමා ස්ට්‍රැටජිය. :rofl: අපේ උන් කියනවා ඇත්තෙ අද පකිස්ලට විරුද්ධව බංගලියෝ බෝනස් එක්ක දිනුවොත් අපිත් ඊළඟ මැච් එකේදී වැඩියම සැක නොහිතෙන්න බෝනස් පොයින්ට් එකත් දීල බංගලියන්ට පරදිමු කියල.

    එතකොට බංගලියෝ පොයින්ට් 10යි.:rofl: උන් ෆයිනල් ආවාම අපි නෙලමු කියල සංගා කියනවා ඇති.:P
    මහේල කියනවා ඇති ඔව් මචං අපි බෝනස් එකත් එක්ක පරදින ඒක වැඩියම අවුලක් වෙන්නෙ නෑ මොකද අද පකිස්ළ බෝනස් එක්ක පැරදුනොත් අපි පරදින එකේ ලොකු සීන් එකක් වෙන්නෙ නෑ කියල. :lol::lol: ඇන්ජි කියනවා ඇති ඔව් අයියල එහෙම කරමු අපි දැන් දෙයියන්ට කියමු අද බංගලියෝ බෝනස් එක්කම දිනන්න කියල. :rolleyes:

    nattham Ada bangladesh pakistan walata gahala bonus point ekath ekka
    :rofl::rofl::rofl:
    indiya afganistanta gahala bonus point ekath ekka
    :baffled::baffled::baffled:
    api bangladesh walata bonus point nathuwa (4) paradunoth
    :oo::oo::oo:
    okkoma teams 9 pts...
    :dull::dull::dull:
    ethakota head to head balannath baa.
    wadima bonus point balannath ba
    a nisa run rate eka wadima eka ganna wenawa..
    indiyawa afg walata loku gaanakin gahuwoth
    SL vs IND Final..
    :baffled::baffled::baffled:

    kohomada ehema unoth
    :P:P:P

     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    Mohammad Hafeez 10 0 27 0 2.70
    Umar Gul 6 1 33 0 5.50 (2w)
    Abdur Rehman 0 0 8 0 - (3nb)
    Fawad Alam 2 0 12 0 6.00
    View wicket Mohammad Talha 6 0 50 1 8.33
    View wicket Saeed Ajmal 5.4 0 9 1 1.58
    Shahid Afridi 9 0 57 0 6.33 (2w)
    Sohaib Maqsood 1 0 7 0 7.


    මෙහෙම Bowling record එකක් ආය බලාගන්ට වෙන්නෑ...එක හින්ද බලපල්ලා...:P:P:P:P:P:P:P:P:P:P:P:no::baffled::P:P:P:P:rofl::rolleyes:

    මමනම් හිතන්නේ මේකතමයි මැච් එකේ ටරින්ග් පොයින්ට් එක :) මූට හරියට බෝල් ටික දාගන්න පුලුවන් උනානම් ඔච්චර ලකුනු යන්නේ නෑ :no: ...මට තියෙන ප්‍රශ්නෙ හොඳම ස්පිනර්ස්ල 3 ක් ඉද්දි මොකට තව ස්පිනර් කෙනෙක් දැම්මද කියල :confused: මොනව උනත් බන්ගලියොන්ගෙ බැටිං ටික සුපිරියටම තිබ්බා :rofl::shocked:
    අනික මාරම ලස්සනයි ස්කෝර් බෝඩ් එක :yes: බෝලිං ස්ටැටික්ස් නැතුව :P :lol::lol:
    Untitled.jpg
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Morkelaya bounce eka extact karata..Bouncer back up karanta follow up length ball danne..Ekai Awla..Johnsonaya Bouncer dala set up karala danawa length ball..Ethakota iwarai..
    Eda morkalayata Clerk keeparak out karanta thibbada..U..Bounce3 kara kara agata dada hitiya folloup madi...Uge awla ekai...:baffled::baffled::baffled:

    Ow steyn geth hiti gaman e awula tiynawa .warne ge setup krillia tama un hamotama purudu une
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මමනම් හිතන්නේ මේකතමයි මැච් එකේ ටරින්ග් පොයින්ට් එක :) මූට හරියට බෝල් ටික දාගන්න පුලුවන් උනානම් ඔච්චර ලකුනු යන්නේ නෑ :no: ...මට තියෙන ප්‍රශ්නෙ හොඳම ස්පිනර්ස්ල 3 ක් ඉද්දි මොකට තව ස්පිනර් කෙනෙක් දැම්මද කියල :confused: මොනව උනත් බන්ගලියොන්ගෙ බැටිං ටික සුපිරියටම තිබ්බා :rofl::shocked:
    අනික මාරම ලස්සනයි ස්කෝර් බෝඩ් එක :yes: බෝලිං ස්ටැටික්ස් නැතුව :P :lol::lol:
    81nvri1dj

    Ahantath deyakda macho...Eka thama..Uge overs 10ma nene...
    Habai pitch ekanan kanthare wage..Nelanta thama thiyenne apu wele idala...:oo::oo:
    Dewth awoth Bangaliyo iwarai oya monawa karath....:P:P:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද සකිබුල් හසාන් එ‍නවෝ මැච් එක අනිවාර්යෙන් දිනවනවා ලකුණු 180* ගහනවා විකට් 5ක් ගන්නවා තනියෙන්ම දෙනවා වැඩේ සකිබ් ...... බංගලිදේසේට ඡය වේවා !!!!!!!!!!!!!!!!!!!!

    he he gehuwa hu huuuuuu..........aparade shakib kalin awanam thawa ghanawa 'dekkada mama wish kalaoth aye waradinne ne :P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    he he gehuwa hu huuuuuu..........aparade shakib kalin awanam thawa ghanawa 'dekkada mama wish kalaoth aye waradinne ne :P

    Hikz yako uta wada anit un okkoma gahuwa u tama aduwen gahuwe:P ada pakko dapu ball walata bull hasan newe chandinal hitiyath gahanawa:P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩෝ ෂකිබ් අද ගැහුවේ ඌව Ban කරපු මලටම තමා
    පොර සනත් ගේ Fastest 50 Record 1ක තව පොඩ්ඩෙන් කඩනවා

    සනත් 18 නේ 50 ගැහුවේ

    Shakib Al Hasan 44* (16b 6x4 2x6)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Hikz yako uta wada anit un okkoma gahuwa u tama aduwen gahuwe:P ada pakko dapu ball walata bull hasan newe chandinal hitiyath gahanawa:P

    Shakib No 01 Allrounder ODI wala ne Mata mathaka Hatiyata
    Chandimal 1st Clz witari.....Internatinal Habak :frown::frown: