ගිය පාරනම් බංගලියෝ ලුන්දියන්ස්ලට ගහපු නිසා නෙට් රේට් නෙමෙයි නේද බං බැලුවේ. ගියා පාර බංගලියෝ ඉන්දියන්ස්ලට ගහලා නිසා උන් ගියා.![]()

රෙකෝඑඩ් එක කඩන්න බෑ දැන් සම කලත්. බංගලියන්ට බල්ලොන්ට වගේ ගහන්නේ බං![]()

බින්දු;16350469 said:බේරුනා පුතා බේරුනාඅම්බෝ නිකන් බැට් එක තිබ්බත් ගෑවිලා 4ක් යන්න තිබුනා
![]()

berunaa berunaa![]()

In the event of teams finishing on equal points, the right to play in the final match or series will be determined as follows:
- The team with the most number of wins
- If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
- If still equal, the team with the highest number of bonus points
- If still equal, the team with the highest net run rate
pakko thamai ne final enne bangbro's la ada dinala heta indian un bonus point ekka dinnath ne ?![]()

ඔච්චර complicated කර ගන්න ඔනෙ නැහැනෙ බන් නෙට් රන් රේට් එක බැලුවනම්. අනෙ මන්ද මේ නීති හදන උන් නම්.![]()

ඔව් මචන් එතකොට ඉන්දියන් උනුයි පක්කොයි දෙකනේ කම්පෙයාර්කරන්නේ. හැබැයි බංගලිස්ලා අපේ උන්ට කෙලියොත් බෝනස් පොයින්ට් එකක් එක්ක මේකත් දිනලා තුන්දෙනාගෙම පොයින්ට්ස් 9 ගානේ. ඉන්දියන්ස්ලට බංගලියෝ ගහලා ඉන්දියන්ස්ලට පක්කෝ ගහලා. පක්කන්ට බංගලියො ගහලා. එහෙම උනොත් නෙට් රන් රේට් නේද ?![]()

na ne ilangata balanne highest bonus points then last net run rate![]()

නෑ මම කියන දේ උනොත් බෝනස් පොයින්ට් උනත් සමානයි නේ බං ඉන්දියන්ලා හෙට අරුන්ට පොයින් එකත් එක්ක ගැහුවම බංගලියො අපේ උන්ටත් එහෙමම කෙලියොත්.

Shakib Al Hasan to Shahid Afridi, no run, Anamul is so certain there was a nick that he was celebrating like they'd already won the game. Umpire Cloete is unmoved and rightly so. Afridi was making room outside leg and this was fired in full and outside off. There is miles of daylight between bat and pad. The keeper wears a bemused look. Poor fellow, far too excitable
![]()

යකෝ ඌ බලං ඇත්තේ මෑන් ඔෆ්ද මැච් ගන්න. කොහෙද අෆ්‍රිඩී ගම කනවනේ. 

ah ow ow,then enne pakko da ? anyway ehema unoth ape unta bangbro's lath ekka match eka 100-150 walin paradinna thiyenne![]()
![]()
bangbro's lata final eke nelinna can![]()