2012 Adelaide test එකේදිත් South Africaව ඕකම කරා Australiaවට
![]()

ow..Elaga match ekata Auslage bowlersla nethi unane E test eke bowl karala....එක බැලුවා ඩු කාරයා දුන්නෙ ගෙම ඉලග එකක් දිනුවා නෙ?![]()



owata pin denta epa yako...paw sidda wenawa....![]()
What a Test match..!
What a Test Series.....!
8 overs to go.....
ලැජ්ජාවක් තියන එකෙක් නං Ground එකක් පැත්තෙවත් යන්නෑ....
මේක සත්යක්ද ?
ඇයි දෙවියනේ මෙහෙම අපරාදයක් වෙන්න යන්නේ
දුකට බොන අය ඉන්නවනම් කියන්න







ලැජ්ජාවක් තියන එකෙක් නං Ground එකක් පැත්තෙවත් යන්නෑ....
බලමු....!





අපේ එවුං final කෑවොත් ඩයල් එක පිට දාන්ට පුළුවං බං....!බලමු මචන් හැබැයි ගියොත්






පොරගෙ නම බෙර ගන්න මෙ පාර යන්නෙ අපෙ උන් ගහන නිසාඅපේ එවුං final කෑවොත් ඩයල් එක පිට දාන්ට පුළුවං බං....!![]()
