෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    anna adath bangaliyek hora karaa,, ada ookun aniwa paradinawa ..
    oka thama eda match eke boruwata kaagala masqood out karee... :angry:
    danuth bat eke waduna kiyala dana danath wadun na kiyala oluwa wananawa :angry:
    guu horek , nedakin
    Karma :angry:

    576149.html


    මේකාට වඩා කෝලි හොදයි..:angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    shik oi..final eka balanna wenne nati seen ekak ne tiyenne yaluwek ge wedding ekak tiyennawa saturday..:(:angry::dull:

    මටත් ක්ලාස්. කට් කරන්නත් බෑ. මාර අවුල 2ට පටන් ගන්නෙ. ගෙදර එද්දි නමයවත් වෙනවා :dull::dull: කට් කරලා ෆයිනල් පැරදුනොත් අනාතයිනෙ :oo: ඒක නිසා මම බැලුවෙ ක්ලාස් එකේ ඉද්දිත් ටැබ් එකෙන් හොරෙන් මැච් ඒක බලාගන්න :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16357158 said:
    මටත් ක්ලාස්. කට් කරන්නත් බෑ. මාර අවුල 2ට පටන් ගන්නෙ. ගෙදර එද්දි නමයවත් වෙනවා :dull::dull: කට් කරලා ෆයිනල් පැරදුනොත් අනාතයිනෙ :oo: ඒක නිසා මම බැලුවෙ ක්ලාස් එකේ ඉද්දිත් ටැබ් එකෙන් හොරෙන් මැච් ඒක බලාගන්න :P

    අපෝ ඔව් බන් පැරදුනොත් මලතමා ...ඊට වඩා හොදයි ඔහොම කරන එක අඩුම ගානෙ පාරාද වේගෙන වගේ ආවොත් නොබල හිත හදා ගන්න පුලුවන් නෙ :P:P:P:P:P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Saturday final balanne natuwa uba box yanawa kiyala thread ekak damma neda:P

    ෆයිනල් බැලුවා වගේද බන් පස්සෙ දවසක ඇවිත් කෙල්ල බඩ වෙලා මොක්ද කරන්නෙ කියල නූලක් දාන එක :lol::lol::lol::lol: