෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16357823 said:
    එදා එයාල අඬනවා දැකල මගෙ පපුව හෝස් ගාල ගියා. අද එයාල දිනුවම හරි සතුටු වෙයි බං :P
    matath ehemai :(:(
    eth rata watinawa ita wada :angry::angry:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ කාලකණ්ණි දෙන්න ground එකට දාල තඩිබාන්න ඕන :growl::growl::growl::growl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    යාළුවා;16357837 said:
    අද අපි එයාලගෙ සතුට වෙනුවෙන් අපේ ජය පරිත්‍යාග කරමු. :rolleyes::rolleyes:

    හිතහදාගෙන හිටියේ පරදින්න එත් මේ කාලකණ්ණි දෙන්නගේ commentry ඇහෙනකොට නෙලන්නමයි හිතෙන්නේ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිතහදාගෙන හිටියේ පරදින්න එත් මේ කාලකණ්ණි දෙන්නගේ commentry ඇහෙනකොට නෙලන්නමයි හිතෙන්නේ..

    ඒක තමයි එකම අවුල. ඒත් අවුලක් නෑ කෝලි රෙදි නැතුව ගියානෙ. අපි කොහොමත් ෆයිනල්. :P

    අද අපේ උනුත් අන්තිම වෙනකන් ඉඳල අෆ්රිඩිය වගේ තිසරයා දාල ගැහුවොත් :baffled::baffled::baffled::baffled:
    බංගලියෝ අදින් පස්සෙ ක්‍රිකට් ගහන එකක් නෑ. පව් වැඩ :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    1982308_644313438968919_409014135_n.jpg
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කීපරය උඩ පැනල ඇපීල් කලොත් umpire නිකන්ම අවුට් එක දෙනව
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Ade Ape Ewun Hithalamai ban Match 1ka Anitma Mohotha wenakan aran Yanne..
    Mun Hadanne HartAttak hadola Marala Dandamai....
    E Mahela ayyawath tika Kalayak Rest Karoth Hodai Wage..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ආයෙත් බන්ගලි අඩන කෙල්ලො පෙන්නව.. අපේ උන්ට දැන් වත් දුක හිතුනොත් හොදයි