matath ehemaiයාළුවා;16357823 said:එදා එයාල අඬනවා දැකල මගෙ පපුව හෝස් ගාල ගියා. අද එයාල දිනුවම හරි සතුටු වෙයි බං![]()




අද අපි එයාලගෙ සතුට වෙනුවෙන් අපේ ජය පරිත්‍යාග කරමු.matath ehemai
eth rata watinawa ita wada![]()


යාළුවා;16357837 said:අද අපි එයාලගෙ සතුට වෙනුවෙන් අපේ ජය පරිත්‍යාග කරමු.![]()
හිතහදාගෙන හිටියේ පරදින්න එත් මේ කාලකණ්ණි දෙන්නගේ commentry ඇහෙනකොට නෙලන්නමයි හිතෙන්නේ..






mchnla match eka balanda link ekak deepanko.
crictime wada karanne nane dan tika welawaka idan![]()