෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පකිස්තාන් එවුන් එදා බංගලි කෙල්ලන්ව අඬවපු පාපෙට ෆයිනල් එකේදී 0ට ඕල් අවුට් වෙන්න ඕනෙ :rolleyes:

    දෙගොල්ලොම ඇඩෙව්වනේ. ඒක නිසා දෙගොල්ලොම 0ට ඕල් අවුට් වෙලා සුපර් ඕවර් එකේදී ස්කො ලෙවල් වෙන්න ඕනෙ.. :rofl::rofl::rofl: දාන දාන සුපර් ඕවර් හැම එකේම ස්කෝ ලෙවල් වෙන්න ඕනෙ :baffled::baffled:

    :P:baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16358361 said:
    දෙගොල්ලොම ඇඩෙව්වනේ. ඒක නිසා දෙගොල්ලොම 0ට ඕල් අවුට් වෙලා සුපර් ඕවර් එකේදී ස්කො ලෙවල් වෙන්න ඕනෙ.. :rofl::rofl::rofl: දාන දාන සුපර් ඕවර් හැම එකේම ස්කෝ ලෙවල් වෙන්න ඕනෙ :baffled::baffled:
    surprised-gasp.jpg
     
    May 19, 2013
    1,864
    81
    0
    sira kathawa :yes:

    mathews me awurudde top odi players list eke 15 weni thana inne, habai wadima average eka mathewsge. final match eketh 50k danmoth 5th place ekata enawa kelinma. 6th place arenna 4th place wage bat kara nan top batter wennath chance thibuna mathewsta.
    mahelai sangai 5th 6th gihin, chandimaltai mathewstai 3rd and 4th place denna one man hithanne.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාළුවා;16358361 said:
    දෙගොල්ලොම ඇඩෙව්වනේ. ඒක නිසා දෙගොල්ලොම 0ට ඕල් අවුට් වෙලා සුපර් ඕවර් එකේදී ස්කො ලෙවල් වෙන්න ඕනෙ.. :rofl::rofl::rofl: දාන දාන සුපර් ඕවර් හැම එකේම ස්කෝ ලෙවල් වෙන්න ඕනෙ :baffled::baffled:

    :P:baffled:

    කොහෙද බන් ODI මැච් වල සුපර් ඕවර් තියෙන්නේ :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    sira..pakkonge match ekedith afridi ge appeal ekak kara bat eka palathawak natuwa..:angry:
    chaturangage ekath out na ban..:no:

    afridi nemei mashood wa
    muu wage jara ekek mama nan dakalama na
    chaturangage ekath bat eke wadune na..muu boruwata appeal karanawa madiwata thawa selibrationuth karanawa :angry:
    ooka ada bat karaddith hora karaa.. sanga allapu catch eka , bat eke waduna kiyala dana danath wadun na kiyala oluwa wananuwa umpire ta:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහෙද බන් ODI මැච් වල සුපර් ඕවර් තියෙන්නේ :P
    ආ නැද්ද බං. මම හිතුව දීල ඇති කියල. ගොඩක් කාලෙකට පස්සෙ බංගලි ටුවර් එකේ ඉඳන් මැච් බැලුවෙ :( T20 වලනෙ තිබ්බෙ :nerd:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රජ්ජුරුවෝ;16358390 said:
    mathews me awurudde top odi players list eke 15 weni thana inne, habai wadima average eka mathewsge. final match eketh 50k danmoth 5th place ekata enawa kelinma. 6th place arenna 4th place wage bat kara nan top batter wennath chance thibuna mathewsta.
    mahelai sangai 5th 6th gihin, chandimaltai mathewstai 3rd and 4th place denna one man hithanne.
    eka hariyana wadaka nemei :no:
    uu oya inna thanama inna oone. ada wage uda wickets ikmanata giyoth uu aniwa inna oone ape tail enders la tika adan yanna :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Paradunoth Saaraiyak illa la Wall eke post ekak daanawa.... :(

    :baffled:

    afridi nemei mashood wa
    muu wage jara ekek mama nan dakalama na
    chaturangage ekath bat eke wadune na..muu boruwata appeal karanawa madiwata thawa selibrationuth karanawa :angry:
    ooka ada bat karaddith hora karaa.. sanga allapu catch eka , bat eke waduna kiyala dana danath wadun na kiyala oluwa wananuwa umpire ta:angry:

    afridiyatah ke gehuwa ban u ... thawa podden umpire out denawa

    රජ්ජුරුවෝ;16358412 said:
    chandimal lassanata play karanawa ban priyanjanta wada nan. priyanjan narakai kiyanawa newe. chandimalth kalin wage hondatama play nokarath thamath anith aluth playerslata wada hondata play karanawa. mathews nan best

    u kindiyata ban kiyala thiyenne ... we don't take chandimal serious :frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාළුවා;16358414 said:
    ආ නැද්ද බං. මම හිතුව දීල ඇති කියල. ගොඩක් කාලෙකට පස්සෙ බංගලි ටුවර් එකේ ඉඳන් මැච් බැලුවෙ :( T20 වලනෙ තිබ්බෙ :nerd:

    hmm T20 only
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    afridi nemei mashood wa
    muu wage jara ekek mama nan dakalama na
    chaturangage ekath bat eke wadune na..muu boruwata appeal karanawa madiwata thawa selibrationuth karanawa :angry:
    ooka ada bat karaddith hora karaa.. sanga allapu catch eka , bat eke waduna kiyala dana danath wadun na kiyala oluwa wananuwa umpire ta:angry:

    නැ බන් අප්‍රිඩ්යාගේ එකක් ඉල්ලුවා මු..:angry:

    ඌ නැතුව අමාරුයි කියලා අද තේරුණානේ:yes::P