kohomath aluten ekek awith hodata play karanakota anith team uwa study karala weak points hoyagena out karanwa..hoda players la nam ewa ikmanata hadagena sellam karanna ona..
place eka loku awualk kiyannath ba ban..
saga mahela nathi unma eka hadei ban aniwaරජ්ජුරුවෝ;16358642 said:mathews kothana gahuwath hondata gahai kiyala hithenawa mata nan. eth sanga mahela sure karanna ba, kalin ehema gahanawa dakala nathi nisa. eth experience ekka e wade eyala bara gannawa nan hondai team ekata. naththan mathewge individual career ekata arenna nan oken loku prashnayak wena ekak na mathewsge hakiyawanui, cool temper ekai ekka.
eth 5th place gahana batsmanta oka prashnayak wenawa. 5th place ekata danna balanne aluth playerslagen hondama batsmane mathews arenna. danata inne chandimal. othana pressure ekath ekka aluth batsmenla fail wenawa. chandimal, priyanjan oya wage godak kattiyage career eka sawuththu wela naththatama nathi wennath puluwan othana play karanna dana eken.


sanga n mahela dennatama finishing role eka hariyanne naa
un dennama honda inning eka build karanna
100 ewa gahuwe naa kiyala awulak naane banz. personal milestones nemei watinne team eka dinawana ekai. uta kohomath loku career ekak thiyenawa eka gana sakayak naa![]()
saga mahela nathi unma eka hadei ban aniwa
ekanam atta chandi ewanna one maheta kalin etakotawath hari yaida danna![]()
maiya passen ghuwanam hoda matth hitenneරජ්ජුරුවෝ;16358736 said:ow eka aththa. eth mahela sangata passe ilangata othanata enna inna hondama batsmenla kipa denek team ekata nathiwela yanna puluwan oken, sangala mahalela retire weddi thawa awuruddakin dekakin.
anika sangata mahelatai baha kiyalama kiyannath bane. karanna deela baluwa nan hondai. adu gane two down wunata passewath one sangai mahelai enna patan ganna. naththan danata 5th place gahanna enna inna new batsmenla eka digata fail wewi yanna puluwan

maiya passen ghuwanam hoda matth hitenne![]()
ow seniorsla new comerslata batting order eke chance denawa nan hondaiapi baalmuko banරජ්ජුරුවෝ;16358798 said:ow seniorsla new comerslata batting order eke chance denawa nan hondai

යාළුවා;16358361 said:දාන දාන සුපර් ඕවර් හැම එකේම ස්කෝ ලෙවල් වෙන්න ඕනෙ![]()




සෙනසුරාදට ඕක අපිට වෙයිද දන්නේ නැහැ ..

අනේ මන්ද අද මැච් එක ගහපු විදිය නම් අන්තිම සාටර්![]()
ගිය පාරට එපිට පාරද කොහෙද.. t20 cup එකේ අන්තිමට unbeaten ගිහින්.. අන්තිමට පකිස්තානෙන් කෑව.. ඒ සීරීස් එකෙත් එක සැරයක් පකිස්තානෙට කිච වෙන්න ගැහුව.. අන්තිමට ෆයිනල් එක උන්ගෙන්ම කෑව..
history repeat වෙන්න තියන්න එපා කියපන් සිංහලයො
![]()

අනේ මන්ද අද මැච් එක ගහපු විදිය නම් අන්තිම සාටර්![]()


odi world cup final දෙකයිඅපේ උන්ව ශුවර් නෑ නෙ බන් ... දැන් තියෙන්නෙ ෆයිනල් ෆෝබියා එකට මුහුණ දෙන්න![]()
අපේ එවුන් එක දිගටම ගහලා odi ගෙනාවේ 96 විතරද මන්දා
දිගට හරහට කෙලලා අන්තිම එක පුද දිලා එනවා.
එක අතකට ඒක හොද සිරිතක් නේද බන්,,කළගුණ සැලකීම
අපේ එවුන් ඒ අතින් හරිම ඉහලයි බන්.
අන්න මහරජාත් රමසි රහමන් ලගට ගිහිං වල්ලේ මයිල් එහෙම බානවාළු
සෙනසුරාදාට බන්ගලිදේෂ් යන්න![]()
... 96 සෙට් එකනම් ඒ අතින් පදිරි ... අරවින්ද වගෙ එකෙක් බැස්සම බලන් ඉන්න එකාටත් මාර confident එකක් එන්නෙ ... එකාට එකා දෙවෙනි නෑ ... මුන් අද 200ක් ගහගන්න ඇඹරිච්ච ඇඹරිල්ලට නම් 
odi world cup final දෙකයි
t20 world cup final දෙකයි
අපේ එවුන් තරම් ප්රේක්ෂකයෝ අනාත කරලා නැහැ බන් කිසිම රටක්.
