෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ehenam den hitha hadaganna patanganilla :(
    Aparaade baluve, parana dema adath siddawenava.danma indala hitha hadaaagena hitiyama 8, 9 vithara venakota avulak na.:(




    impression.php
    impression.php
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැච් එක පටන් ගන්නකන් සිංදුවක් අහමු අද අපේ කොල්ලෝ අනිවා දිනනවා :):)

     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මොන මොඩයද බන් තිසරයා ලාස්ට් ඕවර්බෝල් දෙන්නේ....උ හැමදාම ගුටි කනවනේ..අනික අදත් කන කොටත් උ දිගටම දුන්නා..මුන්ට බු හනස්සකින් ගහන්න ඕන
     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ada nam 260 wage gahai,Kusal buruwa wage 1st ball eken ma out une nattam hondai :dull:

    කතා කරල වැඩක් නෑ මාලින්ගවත් එලියෙන් තියලම ගහන්න තිබ්බෙ රෙද්ද :growl: :growl:
    ඇයි බන් මෙන්ඩියව කැපුවෙ .:no: .... මෙන්ඩිය වගේ එකෙක් පක්කොන්ට හිටියනම් අද උන් ස්පිනස්ල 4 ක් දාල මැච් එක ගහනව :angry: උන් කවදාවත් මෙ වගේ ගොං වැඩ කරන්නෙ නෑ :( :(......
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    No team has chased 250+ in an Asia Cup Final yet. With Pakistani bowling to beat, I think this Record will stay!
    source-cricinfo

    අද අපේ උන් ලෑලි දාල ප්‍රේශර් එක අරගෙන out වෙල යනව..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    No team has chased 250+ in an Asia Cup Final yet. With Pakistani bowling to beat, I think this Record will stay!
    source-cricinfo

    E stats anuwama decide karanna amarui. Den thiyena aluth rules ekka. Balamu ithin. Unge spin bowlerslata hondata face kara gathoth bari kamak na..

    Honda wasthwak meka sanga & mahela to prove themselves how good they are when it comes finals...
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    Finals awey nathnam mechchara dukak na... 2007 idala finals awith paradinawa :( anyways good luck, adawath match eka dinanna puluwan wewa!!!!
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Menna Shaga kiwwa wagema Haffezaya open bole karanawa...:):):)

    Hafeez දාන්නේ කුසල් නිසා..දැනට 03 පාරක් Hafeez ට අවුට් උනා කුසල්....උන් ඕවා හොදට study කරලා එන්නේ..එකට අපේ උන් තිසර ලාස්ට් ඕවර් 10 average 8.87 එත් දානවා හැමදාම :baffled::baffled:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දිලා නැති අඩුව හොදට තේරෙනව.. බුවා හිටිය නම් දෙපැත්තම ඇටෑකින් බැටින් :no: