෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඇම්ඩගේ තාත්ත;16366566 said:
    1902781_678269488875947_142266423_n.png

    ninden+wenna+athi.jpg

    :lol::lol:
    Haffez uta ena catch walin 40% drop karanawa...
     
    Last edited:
    Jun 19, 2013
    437
    104
    0
    ado thiriya ape NEXT Sanga wei wage ne ban. pora patta lassanata gahanawa. :D

    එකම මටත් හිතුන... සනා ගෙ තැනට කුසල් ඉන්නවා. සංගාගේ තැනට තිරිය ඉන්නවා... අනිත් එවුනුත් ඉක්මනටම හැදුනොත් හොදයි... 2015 කප් එකට හොඳ ගේමක් දෙන්න පුළුවන්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇම්ඩගේ තාත්ත;16366609 said:
    එකම මටත් හිතුන... සනා ගෙ තැනට කුසල් ඉන්නවා. සංගාගේ තැනට තිරිය ඉන්නවා... අනිත් එවුනුත් ඉක්මනටම හැදුනොත් හොදයි... 2015 කප් එකට හොඳ ගේමක් දෙන්න පුළුවන්...

    ai mathews :rolleyes:
    ooth dn hodata hadila inne :)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Balapalla Pathiranaya sure ekata methanada dan na....:lol::lol:

    ලංකාවේ ප්‍රථම වරට BDSM සෙක්ස් සාදයක් රහසිගතව ගල්කිස්ස ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම සාදය සංවිධානය කරනු ලබන්නේ ලංකාව තුල නීති විරෝධිව ලිංගික උපකරණ විකුණන ආයතනයක් විසිනි. මොවුන් මෙම සාදය 12 දෙනෙකුට පමණක් සීමාකොට ඇතිඅතර එක් අයෙකුගෙන් ඇතුලත්වීමේ ගාස්තු ලෙස රුපියල් දසදහසක මුදලක් ඇය කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ මොවුන් මෙම සාදය BDSM ලෝලීන් සඳහා පමණක් වෙනකොට තිබීමයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇම්ඩගේ තාත්ත;16366609 said:
    එකම මටත් හිතුන... සනා ගෙ තැනට කුසල් ඉන්නවා. සංගාගේ තැනට තිරිය ඉන්නවා... අනිත් එවුනුත් ඉක්මනටම හැදුනොත් හොදයි... 2015 කප් එකට හොඳ ගේමක් දෙන්න පුළුවන්...

    ai mathews :rolleyes:
    ooth dn hodata hadila inne :)

    sirawata. 7 match play karala angi out wela thiyenne one time machan. awesome ne. :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Balapalla Pathiranaya sure ekata methanada dan na....:lol::lol:

    ලංකාවේ ප්‍රථම වරට BDSM සෙක්ස් සාදයක් රහසිගතව ගල්කිස්ස ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම සාදය සංවිධානය කරනු ලබන්නේ ලංකාව තුල නීති විරෝධිව ලිංගික උපකරණ විකුණන ආයතනයක් විසිනි. මොවුන් මෙම සාදය 12 දෙනෙකුට පමණක් සීමාකොට ඇතිඅතර එක් අයෙකුගෙන් ඇතුලත්වීමේ ගාස්තු ලෙස රුපියල් දසදහසක මුදලක් ඇය කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ මොවුන් මෙම සාදය BDSM ලෝලීන් සඳහා පමණක් වෙනකොට තිබීමයි.

    පිස්සුද පිස්සුද එහෙනම් ඌ අහවල් එක ගලව ගත්තට පස්සේ ඕකට යන්න ඇත්තේ.....
    මොකද ඌ අද උගේ කෙල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න බොක්ස් එකකට යන්න හිටියේ

    විශේෂ ප්‍රවුත්තියයි ර.පතිරණ එළකිරි සාමාජිකයා අද ඔහුගේ පෙම්වතිය සමග සිනමා ශාලාවක ලිංගික කටයුත්තක් කරන අතරතුරදී අහවල් එක හිරවී ගලවා ගැනීමට අපහසු තත්වයක් උද්ගත වී ඇත.....:lol::lol:
    මේ හේතුවෙන් ඔහුට ශ්‍රීලංකා පකිස්තාන අවසන් මහා තරගය බැලීමට නොහැකි වීම මත ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් බව විචාරකයින්ගේ මතයයි.....:oo::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    sirawata. 7 match play karala angi out wela thiyenne one time machan. awesome ne. :)

    ow ow patta avg ekak aththe.mn hithenne more than 200avg ekak aththe anthima match 7ta

    ඇම්ඩගේ තාත්ත;16366627 said:
    :yes::yes::yes: ඩෙෆා ඩෙෆා... ඌත් දැන් ගේම හොඳට අල්ලාගෙන කණුව වෙනකන්ම ගෙනියනවා... කැපා ට හොඳම පොරක් තමයි...

    aniwa bn dn oo hodata hadila innawa.....
    bindumal hodai.oo welawakata bat karanne.sure karanna ba.
    dn angi gana tikak sure karanna puluwan