෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Jun 19, 2013
437
104
0
ow ow patta avg ekak aththe.mn hithenne more than 200avg ekak aththe anthima match 7ta



aniwa bn dn oo hodata hadila innawa.....
bindumal hodai.oo welawakata bat karanne.sure karanna ba.
dn angi gana tikak sure karanna puluwan

චන්දිමාලය පව් කියල හිතෙනවා වෙලාවකට. ඌ ගෙ වැඩේ ඇවිල්ල අනිත් උන්ගේ ඔලු අත ගගා ඉන්නවා... උගේ අවුල තියෙන්නේ, හිත එක තැනක නෑ... පොඩ්ඩක් ඇන්ජි එක්ක හැදීගෙන ආව... කමක් නෑ.. අද ඩ්‍රොප් කරලා තිබුන එකත් හොදයි... කොහොමද දෙන්න ගෙ ෆිට් එක...

 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    1922183_753703547975825_995122438_n.jpg
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අපේ හැත්ත චන්දියගෙන් හරියට වැඩ ගන්න දන්නේ නෑ. ඌට ගහන්න බැරි ෆෝමැට් එකක කැපා කරලා ඌට ගහන්න පුළුවන් ODI & Test වල නො. 6-7 ගහන්න එවනවා. අනේ මන්දා මෙවුන් කවද තේරුම් ගනීද කියලා
     
    Jun 19, 2013
    437
    104
    0
    අපේ හැත්ත චන්දියගෙන් හරියට වැඩ ගන්න දන්නේ නෑ. ඌට ගහන්න බැරි ෆෝමැට් එකක කැපා කරලා ඌට ගහන්න පුළුවන් ODI & Test වල නො. 6-7 ගහන්න එවනවා. අනේ මන්දා මෙවුන් කවද තේරුම් ගනීද කියලා

    මමත් එකඟයි මචන්, හැබැයි එකටත් මොනා හරි කරලා හොඳ decision එකක් ගත්තොත් හොදයි...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    th04_kumar_520061f.jpg


    Sri Lanka Cricket has organized a Welcome to our Champion Cricket Team when they arrive at Katunayake International Airport at 3.45 pm today(09)
    SLC requests the fans of our Champion Cricket Team to line the streets and welcome them warmly.
    The Champion Team will be taken in a open top vehicle from Peliyagoda onwards to SLC head office via the Baseline road.
    The rout will be as follows: Katunayake to Peliyagoda, Open Top bus from Peliyagoda to Kanatte junction ( on the Baseline Road) and from there to SLC head office through Baudhaloka Mawatha.


    [SLC Media Relase]
     
    May 19, 2013
    1,864
    81
    0
    ඇම්ඩගේ තාත්ත;16366609 said:
    එකම මටත් හිතුන... සනා ගෙ තැනට කුසල් ඉන්නවා. සංගාගේ තැනට තිරිය ඉන්නවා... අනිත් එවුනුත් ඉක්මනටම හැදුනොත් හොදයි... 2015 කප් එකට හොඳ ගේමක් දෙන්න පුළුවන්...

    මැතිව්ස් මහේල සංගා දෙන්නටම වඩා හොඳ බැට්ස්මන් කෙනෙක් කියලා හැමෝම කියන්න ගන්නවා වැඩි කල් නොයාම. මැතිව්ස් බැටින් ටෙක්නික් ගැන නොහිතා බැට් කරන එක හොඳයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    අපේ හැත්ත චන්දියගෙන් හරියට වැඩ ගන්න දන්නේ නෑ. ඌට ගහන්න බැරි ෆෝමැට් එකක කැපා කරලා ඌට ගහන්න පුළුවන් ODI & Test වල නො. 6-7 ගහන්න එවනවා. අනේ මන්දා මෙවුන් කවද තේරුම් ගනීද කියලා

    සිරාවට බං. මහේල, චන්දිමාල් දෙන්නම ෆෝවර්ඩ් ස්ටෙප් වල ප්ලේ කරන්න පුරුදු අය. එයාලව මුලින් එවන්නේ නැතිව ප්‍රෙෂර් එකට ඔරොත්තු දෙන බක්වර්ඩ් ස්ටෙප් ප්ලේ කරන සංගා ඊට කලින් එවනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol: math poddak negitala giya tikata Kusal, Sanga dennama out wela ... mahela hatrick ball ekata face karanawa :dull:

    එවෙලෙ නම් මම මූන සත පහ කරගෙන.. කප් එක ගැන අදහස අතඇරිය බන්..
    මේ සැරේ ඩොන් පටොන් ගෙනාවෙ නැහැ පත්තු කරන්න.. ඒ තරං කොන්ෆිඩන්ස් එකකින් හිටියෙ මම මැච් එක දිනයි කියල

    :rofl:

    වටේ උන් ගහනව හෝ ගාල..
    අවුරුදු ලබල වගේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එවෙලෙ නම් මම මූන සත පහ කරගෙන.. කප් එක ගැන අදහස අතඇරිය බන්..
    මේ සැරේ ඩොන් පටොන් ගෙනාවෙ නැහැ පත්තු කරන්න.. ඒ තරං කොන්ෆිඩන්ස් එකකින් හිටියෙ මම මැච් එක දිනයි කියල

    :rofl:

    වටේ උන් ගහනව හෝ ගාල..
    අවුරුදු ලබල වගේ

    ඇඬෙනව යකො :lol: ... සන්ග ගැනනෙ ෆුල් හෝප් එක තියන් හිටියෙ :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P match එක බලලා, හම්බ ගුබ්බෑයම් වලට රතිංජා දාලා, පාරේ නටලා, බීලා, සින්දු කියලා දැන් ගෙදර ආවා :P:P