මදුවෝ ටක් ගාල දාපං Official Elakiri World T20 Threadඩ...නැත්තං හැම එකාම World cup Thread දාල මේක ලැට් එකක් කරයි බං....T20 Thread පැටව් ගහයි....!![]()
බින්දු;16374035 said:
mamath meka post karanna hithuwa witarai
DANATAMA DALA
Eka thama![]()
මදුවෝ ටක් ගාල දාපං Official Elakiri World T20 Threadඩ...නැත්තං හැම එකාම World cup Thread දාල මේක ලැට් එකක් කරයි බං....T20 Thread පැටව් ගහයි....!![]()

අඩෝ මමත් බැලුවා කියහන්කො ප්රසන්ටේශන් එක ඉවර වෙනකන්ම මතක ඇති කාලෙක බැලුවෙ නෑ ඔහොම

rawla wawahama amuthu moral ekak enawalu ban
rajasinghe rajathumage kale idan ekane ban korala tiyenne![]()

රැව්ල වවල බලනවා...එක Form හොඳයි නං ආය form එක බහියි කියල බයේ රැව්ල කපන්නෑ....
ජොන්සනය නං උඩු රැව්ල වැව්වෙ බය කරන්ටයි උන්ගෙ charity එකක් තියෙනවා Movember කියල November මාසෙ උඩු රැව්ල වවන(Mustache November=Movember).වෝනරයත් වවල හිටියෙ උඩු රැව්ල...
ජොන්සනය ඒක Ashes වලින් පස්සෙ කපල ආයෙ South Africa series එකට වැව්වා...![]()

TFS machan.Really appreciate your knowledge about cricket machan.There are so many things that can be taken from them.Keep it up dude. 

මදුවෝ ටක් ගාල දාපං Official Elakiri World T20 Threadඩ...නැත්තං හැම එකාම World cup Thread දාල මේක ලැට් එකක් කරයි බං....T20 Thread පැටව් ගහයි....!![]()
හදිසි වෙන්න ඕනේ නෑ බං. මොකා මොන ත්‍රෙඩ් එක දැම්මත් අපි සෙට් එක අනිවා මධුවගේ ත්‍රෙඩ් එකේ සෙට් වෙමු.එතකොට අනික් ත්‍රෙඩ් බම්ප් වෙන එකකුත් නෑ.අපේ ත්‍රෙඩ් එක තමයි ඉතින් ප්‍රමෝට් වෙන්නේ.අනික පතිරණත් ඉන්නම ඕනේ මෙතන ආතල් එකක් දෙන්න.
Uta sex thread danta epa kiyala neh.....Api pathira batawa surakime thread ekak damu .uge ara thread wakata geneva walin case awithlu![]()

Ara fake eken awilla dapu threadata GTyata thdha wela wage.....

මං දන්න රෙද්දක් නෑ මචෝ.....ඔහොම කියන්ට එපා මට ලැජ්ජ හිතෙනවා...TFS machan.Really appreciate your knowledge about cricket machan.There are so many things that can be taken from them.Keep it up dude.
![]()

ඒත් වැහිවැහැල T20 බලන හින්ද මේකෙ World T20 Thread වැටෙයි හෝ ගාල...එතකොට නිකං මොකද්ද වගේ...හදිසි වෙන්න ඕනේ නෑ බං. මොකා මොන ත්‍රෙඩ් එක දැම්මත් අපි සෙට් එක අනිවා මධුවගේ ත්‍රෙඩ් එකේ සෙට් වෙමු.එතකොට අනික් ත්‍රෙඩ් බම්ප් වෙන එකකුත් නෑ.අපේ ත්‍රෙඩ් එක තමයි ඉතින් ප්‍රමෝට් වෙන්නේ.අනික පතිරණත් ඉන්නම ඕනේ මෙතන ආතල් එකක් දෙන්න.

හරි හරි බං.අපි කියන්නෙ මේකෙ ක්‍රිකට් ත්‍රෙඩ් වලට කට්ටිය එකතු කරගන්න මුලික වුනේ මදුවා.අනික උගේ ත්‍රෙඩ් වලට සෙට් වෙන කට්ටියගේ දැනුම වගේම අදහස් වටිනවා ගොඩක් දේවල් ඉගෙනගන්න.ඒ වගේම උන් ඔක්කොම උදව්වක් කරන්න දෙයක් කියලා දෙන්න,ලින්ක් එකක් ශෙයා කරගන්න දෙපාරක් හිතන්නෙ නෑ.ඔක්කොම එක පවුලේ උන් වගේ ආතල් එකේ මැච් බලනවා.එකකට සෙට් වුනොත් ඔක්කොම එකටනෙ.Ona ekek ona ekak daagaththaden ban thread eka anuva kattiya set wei.yako balapnko methanath kattiya pil bedenavane.anith eva gana kumana kathaada?![]()
මං දන්න රෙද්දක් නෑ මචෝ.....ඔහොම කියන්ට එපා මට ලැජ්ජ හිතෙනවා...

Uta sex thread danta epa kiyala neh.....Ara fake eken awilla dapu threadata GTyata thdha wela wage.....
මං දන්න රෙද්දක් නෑ මචෝ.....ඔහොම කියන්ට එපා මට ලැජ්ජ හිතෙනවා...
ඒත් වැහිවැහැල T20 බලන හින්ද මේකෙ World T20 Thread වැටෙයි හෝ ගාල...එතකොට නිකං මොකද්ද වගේ...![]()

ඔක්කොම එක පවුලේ උන් වගේ ආතල් එකේ මැච් බලනවා.එකකට සෙට් වුනොත් ඔක්කොම එකටනෙහරි හරි බං.අපි කියන්නෙ මේකෙ ක්‍රිකට් ත්‍රෙඩ් වලට කට්ටිය එකතු කරගන්න මුලික වුනේ මදුවා.අනික උගේ ත්‍රෙඩ් වලට සෙට් වෙන කට්ටියගේ දැනුම වගේම අදහස් වටිනවා ගොඩක් දේවල් ඉගෙනගන්න.ඒ වගේම උන් ඔක්කොම උදව්වක් කරන්න දෙයක් කියලා දෙන්න,ලින්ක් එකක් ශෙයා කරගන්න දෙපාරක් හිතන්නෙ නෑ.ඔක්කොම එක පවුලේ උන් වගේ ආතල් එකේ මැච් බලනවා.එකකට සෙට් වුනොත් ඔක්කොම එකටනෙ.
Uta sex thread danta epa kiyala neh.....Ara fake eken awilla dapu threadata GTyata thdha wela wage.....
pathira naya kiyanne meketa enakotama abnormal babek.e hinda pidi chance ekak denna one.bull hasan la afridi la ekka ehema samipa asurak tiyena porak ne

hafoiiii aruta afridi kiwwoth thawa na.....
oka t20 thread eke dai afridi 20 balls walin 120k gahuwa kiyala.......![]()