෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: full anatha dial ekak man hithanne athak pathak nathi :D kanna bonnai internet enna hoyaganne kohomada dan na :P

    මූ බං රි‍ෆියුජී වීසා වලින් UK ගිය අනාතයෙක් බං. දැන් එහෙ ඉඳන් පොර ටෝක් දෙනවා. පුදුම හීන මානයක ඉන්න එකෙක්. දත් කිඹුලා දොස්තර කෙනෙක්නේ. මූට ඒ වගේ මිනිස්සු එක්ක මාරම අප්සෙට්. මොකද ඌට අචීව් කරගන්න බැරි උන ටාගට් එකකට ගිය මිනිස්සුනේ බං. හම්බයෙක් කියලා තමයි කට්ටිය කියන්නේ නම්. :growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    apo ehemada melo rahak na :dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    images
     
    BK2013

    Member
    Sep 25, 2013
    51
    4
    0
    kalubowila
    Onna math set Una mewwa ekata
    Mage player mccullum buwata chain pannama watetama wedi thiyanawa wage gahanne...loweth patta cricketer...
    karumeta wage uth inne mama akamathima player kenek Inna team eke..ara ashiwin pol buuruwa....pada goda...ipl baluwoth ara Maxwell kaaraya uwa maraagena kanawa..lol
    Mona karannada Chennai tamae itn...mccullum nesa...
     
    • Like
    Reactions: mic

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    who do you want to see as next Australian captain? after 15,000 votes, they still can't decide.cast your vote here :

    http://www.cricket.com.au/news/geor...stralia-odi-captain-michael-clarke/2015-04-07

    Capture063.jpg

    බේලි තමයි නියම බේලි මාර ඩයල් එකක් කොයි වෙලාවේවත් පෙෂර් එකක් පේන්න නෑ .ක්ලාක් ඉන්න කොට ටිම් එකෙත් නෑ ක්ලාක් නැති වුනාම නායකයා එත් ටිම් එක ලීඩ් කරනවා නියමටම .හැබැයි ඊලග නායක කම ස්මිත්ට ලැබෙයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Onna math set Una mewwa ekata
    Mage player mccullum buwata chain pannama watetama wedi thiyanawa wage gahanne...loweth patta cricketer...
    karumeta wage uth inne mama akamathima player kenek Inna team eke..ara ashiwin pol buuruwa....pada goda...ipl baluwoth ara Maxwell kaaraya uwa maraagena kanawa..lol
    Mona karannada Chennai tamae itn...mccullum nesa...

    ow ban mccullum chennai sellan karana eka aparade :( u issara wage kkr hitiya nan patta :yes::cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Capture063.jpg

    බේලි තමයි නියම බේලි මාර ඩයල් එකක් කොයි වෙලාවේවත් පෙෂර් එකක් පේන්න නෑ .ක්ලාක් ඉන්න කොට ටිම් එකෙත් නෑ ක්ලාක් නැති වුනාම නායකයා එත් ටිම් එක ලීඩ් කරනවා නියමටම .හැබැයි ඊලග නායක කම ස්මිත්ට ලැබෙයි.

    Smith ta thama denne :yes:
     
    BK2013

    Member
    Sep 25, 2013
    51
    4
    0
    kalubowila
    ow ban mccullum chennai sellan karana eka aparade :( u issara wage kkr hitiya nan patta :yes::cool:

    Ow bang...buwa nisa tamae aththatama oya ipl eka kick une..mathakae ne uge 158...ammiyoo eda gahapu gahilla..paw bowlersla...a kaale Gayle la gana katha karanneth na..sanath sacin tamae tibba dream opening pair eka...Mumbai walata...