෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
"The Sri Lanka Cricket interim committee headed by former Test cricketer Sidath Wettimuny in order to address the national team’s faltering fielding standards at international level has held successful talks with former South African cricketer Jonty Rhodes."

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු රකින්නෙකු හා වත්මන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු රැකීම් පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් කෙටි කාලීන පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය සපයන්නට ඉදිරිපත්ව සිටී.

ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක කමිටුවේ සභාපති සිදත් වෙත්තමුනි කළ ඉල්ලීම අනුව මෙවර අයි පී එල් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට ඔහු එකගව ඇත්තේ දින 10 ක :(:( පුහුණු කාලයක් ලබාදීම සඳහාය. එළැඹෙන ශ්‍රි ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය සඳහා මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් අත්දැකීම් එකතු කරගැන්ම සඳහා මෙම පුහුණු සැසිය වැදගත්විය හැකි බව සිදත් වෙත්තමුණි පවසනවා.

"පිටිය මැද තාප්පය" ලෙස එකල හැඳීන්වු ජොන්ටි රොඩ්ස් පන්දු රකින විට ප්‍රතිවාදී පිලේ විශාල ලකුණු සංඛ්‍යාවක් අවම කරවන්නට කටයුතු යෙදුණු අතරම ඔහු ප්‍රතිවාදී දැවීයාම් රැසකටද වගකියන අයෙකු වුණා.

මේ දින 10 පුහුණුව ගොඩක් වටිනවා අඩුම ගානේ අවුරුදු 2-3 ජොන්ටි රොඩ්ස්ව අපිට ගන්න පුලූවන් නම් අපේ ටිම් එකේ පන්දු රැකිම සුපිරියටම එයි බං

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

dawas 10k madi :dull: kohomath oya wage aya ape team ekata enne na permanent coaches la hatiyata :no: gewanneth nane hariyata
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Unpleasant%2Bexperience%2Bwith%2BUK%2B-%2BSanga.jpg