෴ Legends Of Elakiri ෴

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගෝල්සෝන් එක තමා මං දන්න විදියට ඕඩියෝ සෝන්ග්ස් වලට ප්‍රසිද්ද වෙලා තිබ්බෙ වීඩියෝ වලට එලකිරි.ඒත් එලකිරි එකට ගේමක් දෙන්න ආපු ගොඩක් සයිට් වැහිල ගියා හේතුව මොකද්ද කියල දන්නෙ නෑ. අනික ඔය ගොඩක් යනව කිව්ව උන් තාම මේකෙ හොරෙන් ඉන්නව.කාටවත් කියන්නැතුව අතුරුදහන් වෙච්ච උන්ටික විතරයි ඇත්තටම ගිහින් ඉන්නෙ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් සෑහෙන්න සෙට් එකක් ඉන්නවා.. ලෝකේ ලොකුම එක වෙච්ච SL OLD HITS thread එකේ තමයි අපි හිටියේ 2008 ඉඳන්... ඒකේ හිටපු හැමෝම මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ...

    කවි නිසදැස් ලියපු සෙට් එකක් හිටියා.. ඒ අයත් මරු.. පද පේළි ත්‍රේඩ් එකේ ආරම්භකයා අමිල අයියා...

    RonSilva (අපි කරපු රණවිරු Project එක සම්පූර්ණයෙන් මෙහෙව්වේ රොන් අයියා.මෙතන පෝස්ට් එකක් දානවට වඩා එහා ගිය දෙයක් අපි කලා...:) සෑහෙන්න කට්ටක් කෑවා ඒක සම්පූර්ණ කරන්න.)

    DathKibula - සාහිත්‍යය දැනුම, මනුෂ්‍යය ගතිය ඉතාමත් ඉහළ පුද්ගලයෙක්...:cool:

    Scurvy - අම්මා මතක් කරලා බැන්නට ඉතින් අපිට ඉන්න දෙයියෝනේ..:(

    රත්තරං - වාහන සම්බන්ධයෙන් ලොකු පිබිදීමක් ඇති උනා ඔහු නිසා..:yes:

    CrazzyBuddy - කිරියේ කවුරුත් හඳුනන කාගෙත් හිත දිනාගත් මෙම්බර්...;)

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගෝල්සෝන් එක තමා මං දන්න විදියට ඕඩියෝ සෝන්ග්ස් වලට ප්‍රසිද්ද වෙලා තිබ්බෙ වීඩියෝ වලට එලකිරි.ඒත් එලකිරි එකට ගේමක් දෙන්න ආපු ගොඩක් සයිට් වැහිල ගියා හේතුව මොකද්ද කියල දන්නෙ නෑ. අනික ඔය ගොඩක් යනව කිව්ව උන් තාම මේකෙ හොරෙන් ඉන්නව.කාටවත් කියන්නැතුව අතුරුදහන් වෙච්ච උන්ටික විතරයි ඇත්තටම ගිහින් ඉන්නෙ.
    GalleZone / Sri Zone thamai mama mulinma Songs gatte... passe meke SL OLD HIts thread ekata set una..

    dan nam google type karapu gaman badu thiyenawa :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    GalleZone / Sri Zone thamai mama mulinma Songs gatte... passe meke SL OLD HIts thread ekata set una..

    dan nam google type karapu gaman badu thiyenawa :D

    ඔව් මටත් මතකයි 50.6kbps ලයින් එකෙන් පැය ගානක් සින්දු බෑව නිදි මරාගෙන.දැන් නං හැමදේම අතට පයට තියෙනව.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එළකිරි එකේ ලෙජන්ඩ් කෙනෙක් හිටියා කියන්න බැහැ. ඒ ඒ කාලවල් වල වැඩිය සක්‍රීයව අය හිටියා විතරයි. ඒකෙන් කියන්නේ ඒ ඒ අය කරපුව පහත හෙලනවා නෙවෙයි ඒත් ඒ අය දෙයක් බෙදා හදා ගත්ත සාර්ථක සක්‍රීය මෙම්බර්ස්ලා, එච්චරයි.

    ස්කර්වී කියන්නේ රජවාසල කවටයා වගේ කෙනෙක්. බලපෑමක් ඇති, ඒත් ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. :nerd:

    උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
    ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
    ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
    මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
    දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඉස්සර මේකෙ ගොඩක් හොඳ අයිටී ත්‍රෙඩ්ස් එහෙම තිබ්බ.මාත් සෑහෙන්න ඒවගෙන් ඉගෙන ගත්ත දේවල්. roshancs05,Eline M.S වගේ මෙම්බර්ස්ල හිටිය ඒත් දැන් කවුරුත් ඔන්ලයින් එන්නෙ නෑ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    එළකිරි එකේ ලෙජන්ඩ් කෙනෙක් හිටියා කියන්න බැහැ. ඒ ඒ කාලවල් වල වැඩිය සක්‍රීයව අය හිටියා විතරයි. ඒකෙන් කියන්නේ ඒ ඒ අය කරපුව පහත හෙලනවා නෙවෙයි ඒත් ඒ අය දෙයක් බෙදා හදා ගත්ත සාර්ථක සක්‍රීය මෙම්බර්ස්ලා, එච්චරයි.

    ස්කර්වී කියන්නේ රජවාසල කවටයා වගේ කෙනෙක්. බලපෑමක් ඇති, ඒත් ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. :nerd:

    :yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    gallezone/ek sites dekatama wada songs availability eken issaraha hitiye sinhalamp3.com kiyana site eka, habayi unge user registration hena awula bang,hariyata unge agen yanawa wage membership denne,e kaale ape set eke ekek ta witharyi unge membership tibune,habayi ek & gallezone ehema kachal na,passe arunta kela welama giya
    godak videos tv card walin capture karapuwa thamayi :D
    dan wage issara tv series wala loku availability ekak tibbe naha
    mata mathakayi 2010 wala wage member kenek spellbinder, RobinHood wage hit una series' wala links dunna,e thread eka patta widiyata hit una
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරි ට්‍රැවලර්ස් කරපු ආදිත්‍ය ( jkadithya) සහ පෙරේරා (Mr. Perera) මතක් කරන්න ඕනේ... :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
    ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
    ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
    මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
    දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.

    අපි නම් අතීතේ දන්නවෝ එත් අවුස්සන්න එපා කියලා තියෙන්නේ :cool:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මමත් 2006 දෙසැම්බර් වලදි හරි 2007 මුල් කාලෙදී ඉදලා අවුරුද්දක් විතර එලකිරි එකේ රෙජිස්ටර් වෙලා හිටියා. නමුත් වැඩ රාජකාරී එක්ක මට ඒ එකව්න්ට් එකෙන් ආයේ ලොග් වෙන්න බැරි උනා. විශේශයෙන්ම රෙජිස්ටර් උනේ සින්දු බා ගන්න. කොහොමින් කොහොම හරි මගේ ඒ එකව්න්ට් එක මොකක්ද කියලාවත් අමතක වෙලා ගියා. පස්සේ සෑහෙන්න කාලෙකින් පස්සේ තමයි මේ එකව්න්ට් එක හදාගෙන කිරියට ආවේ. ඒ කාලෙත් කිරියේ කුනුහරප කියාගෙන එක එකාට බැනගෙන වාත උනේ නෑ. නියම සෙට් එකක් හිටියා. දැන් තමයි රෙප් කපාගෙන දේශපාලනේ ගාවගෙන කුනුහරප කියාගෙන අම්මට බැනගෙන ඉන්න සෙට් එකක් ඇවිල්ලා ඉන්නේ. සමහරවිට රේටින්ග්ස් වලින් පහලට යන්න හෙතුවත් මේකම වෙන්න ඇති. මුල් කාලවලදී එලකිරිය ලන්කාවේ රෙටින්ග්ස් වලින් ඉහලම තැනක තිබුනේ.
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    hena parana member kenek unata mama active na forum eke.. e unata mata hondata mathakai FOSS side eke hitiya Kosandapol.. matath udaw karala thiyenawa.. dannam na habai.. wena namakin athi mama hithanne..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hena parana member kenek unata mama active na forum eke.. e unata mata hondata mathakai FOSS side eke hitiya Kosandapol.. matath udaw karala thiyenawa.. dannam na habai.. wena namakin athi mama hithanne..

    kospol mama innawa bang, me thread eketh hitiya