තව 1000ක් ගහපන්![]()



balamu thama 2nd test eka iwarath na ODI 3kuth enawa![]()



. වැඩ වැඩි නිසයි කුකුළනි ආවේ නැත්තේ ( නෑ නෑ බින්දුමාල් එක්ක එංගලන්තේ ගියේ නෑ මම 
) . ත්රෙඩ් එකේ සේරම රිප්ලයි බලලා කමෙන්ට් කරන්න වෙලාවක් තිබුනේ නෑ. 
මේ දවස්ටිකේම පෝස්ට් දැම්මේ දිගට පෝස්ට් කියවන්න ඕන නැති චැට් ත්රෙඩ් වල විතරයි. වලි ත්රෙඩ්වලත් වලි මග ඇරලා ශේප් වෙවී හිටියේ, දිගට ආගිව් කරන්න කම්මැලි නිසා.බින්දු;17019482 said:බින්දුමාල් ඕනේ කියපු නිසාම ආවා
මම ක්රිකට් ත්රෙඩ් එකට එන්නේ නෑ කියලා මදුවා පොඩි මිස-අන්ඩර්ස්ටෑන්ඩිං එකක් ඇතිකරගෙන නිසයි මේක දාන්නේ. වැඩ වැඩි නිසයි කුකුළනි ආවේ නැත්තේ ( නෑ නෑ බින්දුමාල් එක්ක එංගලන්තේ ගියේ නෑ මම
) . ත්රෙඩ් එකේ සේරම රිප්ලයි බලලා කමෙන්ට් කරන්න වෙලාවක් තිබුනේ නෑ.
මේ දවස්ටිකේම පෝස්ට් දැම්මේ දිගට පෝස්ට් කියවන්න ඕන නැති චැට් ත්රෙඩ් වල විතරයි. වලි ත්රෙඩ්වලත් වලි මග ඇරලා ශේප් වෙවී හිටියේ, දිගට ආගිව් කරන්න කම්මැලි නිසා.