මචංලා චැම්පියන්ස්ලීග් එක ලංකාවෙ චැනල් එකක පෙන්වනවද ?
කවදද මැච් පටං ගන්නෙ..
කෝ බොල ත්රෙඩ් එක ?


කවදද මැච් පටං ගන්නෙ..
කෝ බොල ත්රෙඩ් එක ?






man enne na do
mata penne na owa csn kapanawane![]()
![]()
![]()

මචංලා චැම්පියන්ස්ලීග් එක ලංකාවෙ චැනල් එකක පෙන්වනවද ?
කවදද මැච් පටං ගන්නෙ..
කෝ බොල ත්රෙඩ් එක ?![]()
ලංකාවෙ පෙන්වනවා.. CSN එකේ පෙන්වන්නෙ.. අන්න උංගෙ සයිට් එකේ කව්න්ට් ඩව්න් එකකුත් පටං අරං..
දන්නේ නෑ බන්
තව දවස් 3 කින් පටන් ගන්නවා
1st Match, Qualifying Group: Northern D v Express at Raipur
saeed chuckmal
thambi tika parala wela ka gasanawa
indian karayo hure danawa
apita tiyenne wena deyak balan inna![]()
...මොනවා උනත් ඌ පට්ට බෝලර් කෙනෙක්...ඌ විරුද්ද පිලේ හිටියත් ඌ බෝල් දානවා බලන් ඉන්න ආස හිතෙනවා..ලකුනු හිර කරන හැටි බැටාව රීඩ් කරන හැටි..හොද අත්දැකීම් තියෙන බෝලරයෙක්...

tisara pererata mokada wala tyanna ammapa
please do not spam**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke thiyenawa una seen eka balapnn


mamat eken thamai ahuwe denතිසර පෙරේරාය නවසීලන්තේ ඡාතික කණ්ඩායමට එන්න කියලලු බන්ස් මු බෑ කියලා දැන් හිරු එකේ කිව්වේ.![]()
mamat eken thamai ahuwe den
pissu hedenawa seen eka hehe
muta a team akata yanna be kiwwalu manasika athathiya nisa
ow wadak na ban he he wena deyak kata karamuදැන් ඕවා වැඩක් නෑ පරන දේවල් ගැන කතා කරලා වැඩක් නෑ මම කැමති නෑ පරන දේවල් ගැන ආය කතා කරන්න
තිසර පෙරේරා

ow wadak na ban he he wena deyak kata karamu
indian karayo tyka uda pana pana aruta gahanawa![]()
හිනා වෙන්න එපා යකෝ...මොනවා උනත් ඌ පට්ට බෝලර් කෙනෙක්...ඌ විරුද්ද පිලේ හිටියත් ඌ බෝල් දානවා බලන් ඉන්න ආස හිතෙනවා..ලකුනු හිර කරන හැටි බැටාව රීඩ් කරන හැටි..හොද අත්දැකීම් තියෙන බෝලරයෙක්...
මේ බිග් ත්රී ලා ලෝක කුසලානෙට ඉස්සරවෙලා අභියෝගයක් වෙයි කියලා හිතෙන ස්පිනර්ලා ඔක්කොම බැන් කරයි..මුලින් සචිත්රයා දැන් මූ..![]()


