෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා චැම්පියන්ස්ලීග් එක ලංකාවෙ චැනල් එකක පෙන්වනවද ?
    කවදද මැච් පටං ගන්නෙ..
    කෝ බොල ත්‍රෙඩ් එක ? :rolleyes::rolleyes::sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචංලා චැම්පියන්ස්ලීග් එක ලංකාවෙ චැනල් එකක පෙන්වනවද ?
    කවදද මැච් පටං ගන්නෙ..
    කෝ බොල ත්‍රෙඩ් එක ? :rolleyes::rolleyes::sorry:

    දන්නේ නෑ බන්

    තව දවස් 3 කින් පටන් ගන්නවා

    1st Match, Qualifying Group: Northern D v Express at Raipur

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දන්නේ නෑ බන්

    තව දවස් 3 කින් පටන් ගන්නවා

    1st Match, Qualifying Group: Northern D v Express at Raipur

    ලංකාවෙ පෙන්වනවා.. CSN එකේ පෙන්වන්නෙ.. අන්න උංගෙ සයිට් එකේ කව්න්ට් ඩව්න් එකකුත් පටං අරං..
    හවස 4ට ලු පටං ගන්නෙ නේද
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තිසර පෙරේරාය නවසීලන්තේ ඡාතික කණ්ඩායමට එන්න කියලලු බන්ස් මු බෑ කියලා දැන් හිරු එකේ කිව්වේ.:shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    saeed chuckmal

    thambi tika parala wela ka gasanawa
    indian karayo hure danawa
    apita tiyenne wena deyak balan inna :rofl:

    හිනා වෙන්න එපා යකෝ:angry:...මොනවා උනත් ඌ පට්ට බෝලර් කෙනෙක්...ඌ විරුද්ද පිලේ හිටියත් ඌ බෝල් දානවා බලන් ඉන්න ආස හිතෙනවා..ලකුනු හිර කරන හැටි බැටාව රීඩ් කරන හැටි..හොද අත්දැකීම් තියෙන බෝලරයෙක්...:rolleyes:
    මේ බිග් ත්‍රී ලා ලෝක කුසලානෙට ඉස්සරවෙලා අභියෝගයක් වෙයි කියලා හිතෙන ස්පිනර්ලා ඔක්කොම බැන් කරයි..මුලින් සචිත්‍රයා දැන් මූ..:sorry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    tisara pererata mokada wala tyanna ammapa

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke thiyenawa una seen eka balapnn
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    please do not spam :oo::oo:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    තිසර පෙරේරාය නවසීලන්තේ ඡාතික කණ්ඩායමට එන්න කියලලු බන්ස් මු බෑ කියලා දැන් හිරු එකේ කිව්වේ.:shocked:
    mamat eken thamai ahuwe den
    pissu hedenawa seen eka hehe
    muta a team akata yanna be kiwwalu manasika athathiya nisa
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mamat eken thamai ahuwe den
    pissu hedenawa seen eka hehe
    muta a team akata yanna be kiwwalu manasika athathiya nisa

    දැන් ඕවා වැඩක් නෑ පරන දේවල් ගැන කතා කරලා වැඩක් නෑ මම කැමති නෑ පරන දේවල් ගැන ආය කතා කරන්න

    තිසර පෙරේරා
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන් ඕවා වැඩක් නෑ පරන දේවල් ගැන කතා කරලා වැඩක් නෑ මම කැමති නෑ පරන දේවල් ගැන ආය කතා කරන්න

    තිසර පෙරේරා
    ow wadak na ban he he wena deyak kata karamu
    indian karayo tyka uda pana pana aruta gahanawa:angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow wadak na ban he he wena deyak kata karamu
    indian karayo tyka uda pana pana aruta gahanawa:angry:

    10659224_849138235099022_930183257072828510_n.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හිනා වෙන්න එපා යකෝ:angry:...මොනවා උනත් ඌ පට්ට බෝලර් කෙනෙක්...ඌ විරුද්ද පිලේ හිටියත් ඌ බෝල් දානවා බලන් ඉන්න ආස හිතෙනවා..ලකුනු හිර කරන හැටි බැටාව රීඩ් කරන හැටි..හොද අත්දැකීම් තියෙන බෝලරයෙක්...:rolleyes:
    මේ බිග් ත්‍රී ලා ලෝක කුසලානෙට ඉස්සරවෙලා අභියෝගයක් වෙයි කියලා හිතෙන ස්පිනර්ලා ඔක්කොම බැන් කරයි..මුලින් සචිත්‍රයා දැන් මූ..:sorry:

    ASHVIN KIYANA EKATH BAN KARAIDA? :rofl::D:love: