හෑදෙයක් තියෙනව
මේකෙ හිල් හදන්න පුලුවන්
ඒත් හිලක් හදපු හැටියෙ වෙන්නෙ ඒකෙ තියෙන හිල් ගාන එකකිං හරි අඩුවෙන එක
කවදාවත් මේකෙ අලුත් හිලක් හදල තියෙන හිල් ගාන වැඩි කරන්න බෑ
මේ මොකක්ද ?
අනේ මන්ද![]()
පෙනේරයක් වගේ කියන්න පුළුවන් ඒත් පුංචියට හිලක් විදින්න පුළුවන් නෙ දැලේ කම්බිය හිල් කරල.හොඳට දන්න දෙයක් බං
උඹ සමහර විට මේවගෙන් එකක් පාවිච්චි කරනවත් ඇති
පෙනේරයක් වගේ කියන්න පුළුවන් ඒත් පුංචියට හිලක් විදින්න පුළුවන් නෙ දැලේ කම්බිය හිල් කරල.

වෙන එකෙක් ඇහුව නං ඔච්චර හිතන්නේ නෑ උඹ සාමාන්‍යයෙන් අහන්නේ හෙන ගැඹුරු තේරුමක් තියෙන ඒවනේ
හරි දැල තමා උත්තරේ
ඔච්චර දුර හිතන්න එපා යකෝ තේරවිලි වල![]()
වෙන එකෙක් ඇහුව නං ඔච්චර හිතන්නේ නෑ උඹ සාමාන්‍යයෙන් අහන්නේ හෙන ගැඹුරු තේරුමක් තියෙන ඒවනේ![]()
කොන කැපුවහම කොනක් වැඩිවෙන්නෙ මොකේද