෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!


    ඇයි බන් අයි.පී.එල් මැච් පටන් ගන්නෙ 4.30 ටයි 8.00 යිද කොහෙදනෙ.ඉතින් ජාතික එකේ නිව්ස් යන්නෙත් 8.00 ටනෙ.මිනිස්සු ජාතික එකේ නිව්ස් නොබල මැච් බලයි කියලලු ඒක පෙන්නුවෙ නැත්තෙ.
    oya 2010 General election walata......presidential elc thibbe janawari wala.....:yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    අනේ මන්දා. මට නං ඕකේ අනිත් පැත්තමයි හිතෙන්නේ. අලුතෙන් ආපු සෙට් එකේ හොඳම ප්ලේයර් මැතිව්ස් මට නං. ඊළඟට චන්දිමාල්. නායකත්වයට තරම් අත්දැකීම් තාම නැති බව ඇත්ත.
    ටික දවසකින් මහේල සංගා දිල්ෂාන් ගියාම, මැතිව්සුයි චන්දියි නැත්තන් කාටද ටීම් එකේ වගකීම පවරන්න පුළුවන්? පරණ කට්ටියට නායකත්වය දීලා වැඩක් නෑනේ දිගටම. වෙන කාටද එග්ස්පීරියන්ස් තියෙන්නේ නායකත්වයට දැන් ඉන්න අයගෙන්?
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනිත් එකා ඡංගිමාල් ඉන්නවට ඉන්නවා මේලෝ වැඩක් නෑ යාර 30 න් එහාට ගහගන්න මාර ගේමක් දෙන්න ඔනේ .ටෙස්ට් මැච් නම් තාම 10 නේ ගහලා තියෙන්නේ එත් වන්‍ඩේ ටි ටුවෙන්ටි ගැන නම් කතා කරලා වැඩක් නෑ සංවර්ධන ලොතරැයියක් වගේ සීරැව විසික් කලා එ විදියට තමයි ක්‍රිකට් ගහන්නේ . එනකොටම දන්නවා වැඩි වෙලා ඉන්නේ නෑ කියලා ටෙසට් මැච්ස් වල ටී ටුවෙන්ටි වගේ පැන පැන ගහන්න ගිහිල්ලා අවුට් වෙන්නේ .වන්ඩේ ටී ටුවෙන්ටි ටෙස්ට් වගේ ගහන්නේ තනිකරම වයර් මාරැ වෙච්චි එකෙක් අඩු ව‍යසෙන් ගොඩක් දේවල් ලැබුන හින්දා කැපකිරීමක් කරන්නේ නෑ වගේ

    Capture020.jpg


    දැක්කනේ ටී ටුවෙන්ටී නායකයාගේ ටී ටුවෙන්ටි රෙකොඩ් එක සනත්ගේ මොලේ ගලක වැදුන වෙලාවක තමයි මුව ටිම් එකේ නායකයා කරලා තියෙන්නේ .ටි ටුවෙන්ටි මැච් එකක් බලන්නවත් වද්ද ගන්න නරකයි මේ වගේ එවුන් .

    Capture021.jpg


    අන්තිම අවුරැදු දෙකේ ඇවරේඡ් එක 29 යි :angry:

    Capture022.jpg


    අන්තිම අවුරැදු දෙකේ ටි ටුවෙන්ටි ඇවරේඡ් එක 9 යි

    මේවගේ එවුන් නම් පුකට පයින් ගහලා ටිම් එකෙන් අහක් කරලා දාන්න ඔනේ :angry:

    ඔක්කොටම හපන්.මුගෙ ලන්කාව ඇතුලෙ එක්දින ඇවරේජ් එක බලපන්කො.මට නිකන් කලන්තෙ වගෙ.:shocked:මුට දකුනු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව,එන්ගලන්තෙ ගිහින් ගහන්න පුලුවන් ලන්කාව ඇතුලෙදි පිස්සු කෙලිනව.:confused:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රජ්ජුරුවෝ;16205269 said:
    අනේ මන්දා. මට නං ඕකේ අනිත් පැත්තමයි හිතෙන්නේ. අලුතෙන් ආපු සෙට් එකේ හොඳම ප්ලේයර් මැතිව්ස් මට නං. ඊළඟට චන්දිමාල්. නායකත්වයට තරම් අත්දැකීම් තාම නැති බව ඇත්ත.
    ටික දවසකින් මහේල සංගා දිල්ෂාන් ගියාම, මැතිව්සුයි චන්දියි නැත්තන් කාටද ටීම් එකේ වගකීම පවරන්න පුළුවන්? පරණ කට්ටියට නායකත්වය දීලා වැඩක් නෑනේ දිගටම. වෙන කාටද එග්ස්පීරියන්ස් තියෙන්නේ නායකත්වයට දැන් ඉන්න අයගෙන්?

    ඕක අපේ ක්‍රිකට් පාලක මන්ඩලේ වැරැද්ද බන්.උන්ගෙ පුද්ගලික අරමුනු ඉටු කර ගන්න මාවනයට කැපිලි දැම්ම.එහෙම කලෙ නැත්තම් මාවන් 2007 වෙනකම් කැපා.මය්යට 2011 වෙනකන් කැප්ටන් කම කරන්න තිබ්බ.එහෙම උනානම් මේ වෙද්දි සන්ග තමා කැප්ටන්.(කොහොම උනත් මය්යට 2011 වෙනකම් කැප්ටන් කම කරන්න තිබ්බ ඒත් ඌ 2008 සිම්බාබ්වෙ සන්චාරයෙන් පස්සෙ ගහන්නෙම නැතිව ගියානෙ.එ අවුල හින්ද තමා ඌ කැප්ටන් කම අතෑරියෙ.)එහෙම උනානම් අපිට මැතිව්ස්ට තව අත්දැකීම ලබා දීලම කැපා කරන්න තිබ්බ.
     
    May 19, 2013
    1,864
    81
    0


    ඕක අපේ ක්‍රිකට් පාලක මන්ඩලේ වැරැද්ද බන්.උන්ගෙ පුද්ගලික අරමුනු ඉටු කර ගන්න මාවනයට කැපිලි දැම්ම.එහෙම කලෙ නැත්තම් මාවන් 2007 වෙනකම් කැපා.මය්යට 2011 වෙනකන් කැප්ටන් කම කරන්න තිබ්බ.එහෙම උනානම් මේ වෙද්දි සන්ග තමා කැප්ටන්.(කොහොම උනත් මය්යට 2011 වෙනකම් කැප්ටන් කම කරන්න තිබ්බ ඒත් ඌ 2008 සිම්බාබ්වෙ සන්චාරයෙන් පස්සෙ ගහන්නෙම නැතිව ගියානෙ.එ අවුල හින්ද තමා ඌ කැප්ටන් කම අතෑරියෙ.)එහෙම උනානම් අපිට මැතිව්ස්ට තව අත්දැකීම ලබා දීලම කැපා කරන්න තිබ්බ.

    පාලක මණ්ඩලේ හැමදාමත් ඔහොම තමයි. හැමදාම කාට හරි කඩේ යනවා. මේ දවස් වල දේශපාලකයන්ට කඩේ යනවා. තව අවුරුද්ද්දක් දෙකක් යනකන් මැතිව්ස්ටයි චන්දිමාල්ටයි නායකයෝ උනා කියලා ලොකු ප්‍රෙෂර් එකක් දුන්නට හොඳක් වෙන් නෑ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හොඳ වෙලාවට ODIවල,T20 වල field restriction තියෙන්නෙ බං...; නැත්තං මැතිව්සයාගෙ බලාපොරොත්තුව කීපරයත් එක්ක දහයම Boundary එකේ දාන්ටලු...:P:P:angry::angry:;);):cool::yes:
    electric-shock.gif

    :D:D

    ත්‍රෙඩ් එක මුල සිට අගටම කියෙව්වා ,,,
    ඇඩෝව් මෙතන ඉන්න කොල්ලන්ගේ අදහසුයි දැනීමයි දැක්කහම පුදුම හිතෙනවා බන්.
    ඇයි බන් මෙහෙම තේරුමක් තියෙන එකෙක්වත් ක්‍රිකට් බෝර්ඩ් එකේ නැත්තේ..
    මොනවද බන් මේ රටට වෙන්න යන්නේ ........

    :(:(

    onna maath wadeta set una :cool:

    ela ela machan :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජ්‍යෙෂ්ටයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන්නේ නෑ - සනත්

    Code:
    http://www.bbc.co.uk/sinhala/multimedia/2013/06/130619_sanath_video_int.shtml
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ado ada Eng Vs Aus match eke anthima overs tika baluwada?
    Clarkge capataincy eka nam supiri ah...
    U anthima overs tiketh single nawaththanna athule 6k thibba.. Maara aggressive wagema intelligent capek ban. Ape ratata koheda ehema pinak. Decisions ganna baya na poddakwath. Uta u genai team eke anith un genai mara confidence. Hariyanna ho waradinna u ganna theerana maara sensible ban. Godak welata ewa hariyanawa. E wage sellam karana match balan inna aasi ban. Ekata ape eka... bada daglanawa uge field setting dekkama, wili lejjayi. Ape age leeth pichchenawa uge gon negative tactics dekala. Anith team ekata gahanna deyak na mokada api unta kiyala balen gassa gannawa ne(Pol leli gassa gahanawa kiyanne okaata thamai..:lol::lol: - danno danithi)