෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මන්දා ඔය කට්ටිය කියනවා සනත්ගේ ගල් කොල්ලා කියලා චන්දි මාල්. අර සැන්ඩ්‍රා කියලා තිබ්බනේ සනාට විකෘති ලිංගිඅ ආශාවල් තියනවා කියලා. මූ සැන්ඩ්‍රට පු* පාර දීලා ඩිල්ඩෝ එකක් දාගෙන මූටත් පු# ඇරගන්නවද දන්නේ නෑ. ඒ පුරුද්දට චන්දිමාල්ටත් අරිනවද කව්ද දන්නේ බං. මූට කැපා දුන්නේ මූ ෆේල්ම කාලේ. ලොල්.

    :shocked::shocked::eek:

    රජ්ජුරුවෝ;16203530 said:
    chandimal has a beautiful girlfriend :)

    :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16203530 said:
    chandimal has a beautiful girlfriend :)

    ඔව් NIBM එකේ කෝස් එකක් කරනවා කියලා මගේ යාලුවෙක් කිව්වා ඒ දවස් වල. ඒ බින්දුමාල් ඔසී ගිහින් එලව එලව ගහන කාලේ.මූ මැච් එකක් ගහන දවසට කෙල්ල කලින් පනිනවලු මැච් එක බලන්න යන්න. මූ ‍ෆ්‍රී දවස් වලට එනවලු කාර් එකෙන් කෙල්ලව එක්ක යන්න එතනටම සඟක් එහෙම දාගෙන.

    433ab9d4.jpg

    58edfb3a.jpg

    67d28bf7.jpg

    dc6e61d4.jpg

    113dcd17.jpg

    bbce4599.jpg

    8ddd938e.jpg

    b3e851bb.jpg

    2a5796d2.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16203530 said:
    chandimal has a beautiful girlfriend :)

    කෙල්ලෝ ඉන්න බයිසෙක්ශුවල් උන් ඉන්නවා බං. කව්ද දන්නේ මූ සනාගේ කුට්ටම ලොවනවද කියලා.දැන් නම් මූ අන්තිමයි. :(:( මූ ආපු දවස් වල මමත් මූ ගහපු ගැහිල්ලට ආසාවට බැලුවේ බං. ඒ දවස් වල මූ නිසයි මැච් බැලුවේ. ඒ උනාට මූ දැන් මෙලෝ රහක් නෑ.
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔව් NIBM එකේ කෝස් එකක් කරනවා කියලා මගේ යාලුවෙක් කිව්වා ඒ දවස් වල. ඒ බින්දුමාල් ඔසී ගිහින් එලව එලව ගහන කාලේ.මූ මැච් එකක් ගහන දවසට කෙල්ල කලින් පනිනවලු මැච් එක බලන්න යන්න. මූ ‍ෆ්‍රී දවස් වලට එනවලු කාර් එකෙන් කෙල්ලව එක්ක යන්න එතනටම සඟක් එහෙම දාගෙන.

    433ab9d4.jpg

    she is isika
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    නැගිටහන් හීනෙන්.සනා උගේ ගල් කොල්ලව මලාට කපන්නේ නෑ බං.කැපා හලලා අයින් කරලා මැච් ගහන්නේ මොන රටේද. ඉන්දියාවේ ඉන්දියාවේ. ලොල්. මතකනේ එක පාරක් කන්ඩම්බියව හලලා සංගව කැපා කරලා මැතිව්ස්ව වයිස් කැපාද කොහෙද කලා ඉන්ග්ලන්ඩ් සීරීස් එකක. ජංගිමාල්ටත් ඕක වෙනවා සනා නැත්නම්. :lol::lol:

    sana Boy :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16203605 said:
    she is isika

    ඔව් දැනටනම් ඉෂිකා ජයසේකර තව ටික කාලෙකින් ඉෂිකා ජංගිමාල් වෙනවා. මොනා උනත් කොල්ලෙක්ට හරි ගිහින්නේ ඒකට සතු‍ටුයි. ඒත් මූ දැනගන්න ඕනේ මූට තියෙන එකම රක්ශාව හරියට කරන්න බං මන්සිවෙලා කැපවෙලා. ඒකට සමපෝශ ගිලලා වැඩක් නෑ.No pain no gain මූ ඉස්කෝලේ කාලේ ගහපු ගැහිල්ලට බං ගැහුවනම් කෝලි කියන්නේ මොකෙක්ද බං.පට්ට ටෙක්නික්, කන්‍ෆිඩන්ට්, වටේටම ශොට්ස්. ඒත් මූට මොනවා උනාද මංදා බං.අපරාදේ.මට සිරාවට බයයි මූටත් අර කපුගෙදරට වෙච්ච වැඩේම වේවි කියලා.මූට බනින්නෙත් හිතකින් නෙමෙයි බං. ඒ වෙලේට එන තරහට.මොකද මුගේ පවුල් පසුබිම මාලිංගට වඩා අවුල් පරිසරයක් දන්න හැටියකට. ඒත් මූ හැසිරෙන්න දන්නවා, වැඩිහිටියන්ට ගරු කරන දන්න එකෙක් දැනට නම්. :(:(
     
    May 19, 2013
    1,864
    81
    0
    කෙල්ලෝ ඉන්න බයිසෙක්ශුවල් උන් ඉන්නවා බං. කව්ද දන්නේ මූ සනාගේ කුට්ටම ලොවනවද කියලා.දැන් නම් මූ අන්තිමයි. :(:( මූ ආපු දවස් වල මමත් මූ ගහපු ගැහිල්ලට ආසාවට බැලුවේ බං. ඒ දවස් වල මූ නිසයි මැච් බැලුවේ. ඒ උනාට මූ දැන් මෙලෝ රහක් නෑ.

    අපේ පැත්තේ කොල්ලෝ එහෙම නෑ හරිය. :)
    කලින් මැච් එකෙන් ආයේ වැඩ පෙන්නන්න ගත්තනේ. මැතිව්සුයි චන්දිමාලුයි දෙන්නම , මහේලටයි සන්ගටයි වඩා හොඳට ප්ලේ කරානේ පකිස් සීරීස් එකේ. තාම අත්දැකීම් ගොඩක් නෑනේ බං. කාලයක් යද්දී තමා ස්ටේබල් වෙන්නේ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    kawruhari dannawada meda paara series eka csn nethuwa eye channel eke denna hethuwa mokadda kiyala..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16203648 said:
    අපේ පැත්තේ කොල්ලෝ එහෙම නෑ හරිය. :)
    කලින් මැච් එකෙන් ආයේ වැඩ පෙන්නන්න ගත්තනේ. මැතිව්සුයි චන්දිමාලුයි දෙන්නම , මහේලටයි සන්ගටයි වඩා හොඳට ප්ලේ කරානේ පකිස් සීරීස් එකේ. තාම අත්දැකීම් ගොඩක් නෑනේ බං. කාලයක් යද්දී තමා ස්ටේබල් වෙන්නේ.

    නෑ බං. මූවත් එලියට දැම්මනම් ටිකක් ආයේ හැදිලා ඒවි අනිවා. ඔන්න බලහන්කෝ තිසරයගේ කම් බැක් එක. අනිවා එදාට මූ මෑන් ඔෆ් ද මැච් වෙනවා.
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔව් දැනටනම් ඉෂිකා ජයසේකර තව ටික කාලෙකින් ඉෂිකා ජංගිමාල් වෙනවා. මොනා උනත් කොල්ලෙක්ට හරි ගිහින්නේ ඒකට සතු‍ටුයි. ඒත් මූ දැනගන්න ඕනේ මූට තියෙන එකම රක්ශාව හරියට කරන්න බං මන්සිවෙලා කැපවෙලා. ඒකට සමපෝශ ගිලලා වැඩක් නෑ.No pain no gain මූ ඉස්කෝලේ කාලේ ගහපු ගැහිල්ලට බං ගැහුවනම් කෝලි කියන්නේ මොකෙක්ද බං.පට්ට ටෙක්නික්, කන්‍ෆිඩන්ට්, වටේටම ශොට්ස්. ඒත් මූට මොනවා උනාද මංදා බං.අපරාදේ.මට සිරාවට බයයි මූටත් අර කපුගෙදරට වෙච්ච වැඩේම වේවි කියලා.මූට බනින්නෙත් හිතකින් නෙමෙයි බං. ඒ වෙලේට එන තරහට.මොකද මුගේ පවුල් පසුබිම මාලිංගට වඩා අවුල් පරිසරයක් දන්න හැටියකට. ඒත් මූ හැසිරෙන්න දන්නවා, වැඩිහිටියන්ට ගරු කරන දන්න එකෙක් දැනට නම්. :(:(

    චන්දිමාල් රන්දොඹේ තේ කොළ ගොඩේ. ගමත් අවුල්, පවුල් පසුබිමත් අවුල්. ඒ උනාට චන්දිමාල් පොඩි කාලේ ඉදන්ම හොඳයි. ටීම් එකට ආවට පස්සේ අනිත් අයත් හොඳ උනා.
    අම්බලන්ගොඩ පැත්තේ අය දන්නවා ඇති සමහර විට චන්දිමාල්ගේ ගමේ කොල්ලොයි මාලිංගගේ ගමේ කොල්ලොයි මරු වෛරයි. ස්ටෑන්ඩ් එකේදී එක සෙට් එකකට අනිත් පැත්තේ එකෙක් තනියෙන් අහු වුනොත් කෙලිනවා. :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16203746 said:

    හෑ එහෙම සීන් එකකුත් තියෙනවද බං.? :shocked::shocked:
     
    May 19, 2013
    1,864
    81
    0
    නෑ බං. මූවත් එලියට දැම්මනම් ටිකක් ආයේ හැදිලා ඒවි අනිවා. ඔන්න බලහන්කෝ තිසරයගේ කම් බැක් එක. අනිවා එදාට මූ මෑන් ඔෆ් ද මැච් වෙනවා.

    සේක්කුගේ ප්‍රසන්න ඉන්නවද දන්නේ නෑ නේද ටීම් එකේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16203766 said:
    සේක්කුගේ ප්‍රසන්න ඉන්නවද දන්නේ නෑ නේද ටීම් එකේ?

    ටෙස්ට් එකට නම් නෑ නේද.? අර 30 ස්කොඩ් එකේ නම් දැනට ඉන්නවා. :):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kawruhari dannawada meda paara series eka csn nethuwa eye channel eke denna hethuwa mokadda kiyala..

    හරියටම සීන් එක දන්නේ නෑ සාමා්‍යෙයන් නම් වෙන්නේ මෙහෙම CSN වැඩිය ලොකු bid එකක් රූපවාහිනයෙන් දාන්න ඇති මේ පාර (සමහර විට CSN එක bid කලේ නැද්ද දන්නේ නෑ මොකද දැයට කිරුලට අදාල තරග තියනවා ඊලග මාසේ ):)ලංකාවෙන් පිට සෙල්ලම් කරන තරග වලට organize ක්‍රිකට් බොඩ් එක හරහා තමා bid කරලා broadcast right ගන්න ඕනා සමහර ක්‍රිකට් බොඩ් එයාලා organize කරන තරගාවලි වලට අවුරුදු ගානකටම broadcast right දෙනවා CSN එකට දීලා තියෙන්නේ අවුරුදු ගානකට SLC එකෙන් ඒක ඉල්ලුම අනුව තමා වෙන්නේ:yes: ICC tournament වලටත් අවුරුදු ගානකට අරන් තියෙන්නේ CSN ලංකාවේ ක්‍රිකට් තරග විකාශනය සදහා ඉල්ලුම් කරන්න පුලුවන් වෙන්නේ දැනට තියන නීති අනුව රාජ්‍ය නාලිකවකට පුද්ගලික නාලිකවක් නම් ඒක අනිවාරයෙන්ම ක්‍රිඩා සදහා වෙන් වූ නාලිකාවක් වෙන්න ඕනා
     
    May 19, 2013
    1,864
    81
    0
    හෑ එහෙම සීන් එකකුත් තියෙනවද බං.? :shocked::shocked:
    :yes: ඒක ක්‍රිකට් කේස් එකක් නෙවෙයි ඒ උනාට. ගම් ගම් කේස් එකක්

    ටෙස්ට් එකට නම් නෑ නේද.? අර 30 ස්කොඩ් එකේ නම් දැනට ඉන්නවා. :):)
    ටෙස්ට් එකට නං දාල තිබුන් නෑ. t20 එකටවත් ගත්තේ නැත්තන් පව් ගහපු හැටියට.
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හරියටම සීන් එක දන්නේ නෑ සාමා්‍යෙයන් නම් වෙන්නේ මෙහෙම CSN වැඩිය ලොකු bid එකක් රූපවාහිනයෙන් දාන්න ඇති මේ පාර (සමහර විට CSN එක bid කලේ නැද්ද දන්නේ නෑ මොකද දැයට කිරුලට අදාල තරග තියනවා ඊලග මාසේ ):)ලංකාවෙන් පිට සෙල්ලම් කරන තරග වලට organize ක්‍රිකට් බොඩ් එක හරහා තමා bid කරලා broadcast right ගන්න ඕනා සමහර ක්‍රිකට් බොඩ් එයාලා organize කරන තරගාවලි වලට අවුරුදු ගානකටම broadcast right දෙනවා CSN එකට දීලා තියෙන්නේ අවුරුදු ගානකට SLC එකෙන් ඒක ඉල්ලුම අනුව තමා වෙන්නේ:yes: ICC tournament වලටත් අවුරුදු ගානකට අරන් තියෙන්නේ CSN ලංකාවේ ක්‍රිකට් තරග විකාශනය සදහා ඉල්ලුම් කරන්න පුලුවන් වෙන්නේ දැනට තියන නීති අනුව රාජ්‍ය නාලිකවකට පුද්ගලික නාලිකවක් නම් ඒක අනිවාරයෙන්ම ක්‍රිඩා සදහා වෙන් වූ නාලිකාවක් වෙන්න ඕනා

    Thanx mallie info walata...
    Me series eka saru madi athi... ekai csn eka ganne nathuwa aththe...
    Nathnam oya mona neethiyawath adala nathi wela unta broadcasting rights awilla thiyeyi..
     
    May 19, 2013
    1,864
    81
    0
    නෑ බං. මූවත් එලියට දැම්මනම් ටිකක් ආයේ හැදිලා ඒවි අනිවා. ඔන්න බලහන්කෝ තිසරයගේ කම් බැක් එක. අනිවා එදාට මූ මෑන් ඔෆ් ද මැච් වෙනවා.

    බලමුකෝ :P තිසරට හැබැයි ඩිෆෙන්ස් නොකර ඇටෑක් කරන්න විතරක් පුරුදු වෙනවා නං හොඳයි. හෙමින් ලකුණු ගන්න ට්‍රයි කරපු මැච් වල තිසර ලකුණු ගත්තේ නෑ මට මතක විදියට නං
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    රජ්ජුරුවෝ;16203877 said:
    election eka hinda kiyala katawath hithenne nadda? :P

    ow mokakhari oya wage jilmart ekak athi okunge...
    Nikan nam owa karan na loweth okun :angry::angry: