හොඳ වෙලාවට ODIවල,T20 වල field restriction තියෙන්නෙ බං...; නැත්තං මැතිව්සයාගෙ බලාපොරොත්තුව කීපරයත් එක්ක දහයම Boundary එකේ දාන්ටලු...




















රජ්ජුරුවෝ;16203877 said:election eka hinda kiyala katawath hithenne nadda?![]()



නෑ බං. මූවත් එලියට දැම්මනම් ටිකක් ආයේ හැදිලා ඒවි අනිවා. ඔන්න බලහන්කෝ තිසරයගේ කම් බැක් එක. අනිවා එදාට මූ මෑන් ඔෆ් ද මැච් වෙනවා.



රජ්ජුරුවෝ;16203849 said:ඒක ක්‍රිකට් කේස් එකක් නෙවෙයි ඒ උනාට. ගම් ගම් කේස් එකක්
ටෙස්ට් එකට නං දාල තිබුන් නෑ. t20 එකටවත් ගත්තේ නැත්තන් පව් ගහපු හැටියට.

ශුවර් නෑ ඉතින් බං ඌට ලැබෙයිද කියන එක.රඹුක් පුතා ඉන්නවනේ බන්. 

අනිවා බන්.වැඩ පෙන්නනෙ නැත් උන් ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ.ඒ කරල උන්ට ආයෙ ටීම් එකට එන්න නම් වැඩ පෙන්නපියව් කියන්න ඕනෙ.නැතිව උන් ටීම් එකේ තියාන හුරතල් කලාට උන්ට ඇති වැඩකුත් නෑ.ටීම් එකට ඇති වැඩකුත් නෑ.
උබට මතකනෙ ඩිල්ශානය 2008 ඉන්දියන් සීරීස් එකෙන් පස්සෙ ටීම් එකෙන් අයින් කලාම ආයෙත් ටීම් එකට ආපු විදිහ...ඕක මේ එලකිරි එකේ ඉන්න සමහර උන්ට තේරෙන්නෙ නෑ.
අනිත් එක ඇත්තටම මටත් හරි දුකයි බන් මේ චන්දිමාලය පිස්සු කෙලින එක.මුටයි උමාර් අක්මාල්ටයි දෙන්නටම වෙලා තියෙන්නෙ ඔය අවුලම තමා බන්.උන් දෙන්නගෙම සුපිරි ටැලන්ට් ඒත් ටීම් එකේ පිස්සු කෙලිනව.![]()
ඇයි අර මයියව කපලා වෙන එකෙක්ව අරගෙන ගිහින් ගහන්න ගිහින් දිල්ශානයා ඉන්ජර්ඩ් උනාම මයියව ආයේ ගෙන්නලා දැම්මේ. ඒ මැච් එකේම මයියා 100 ගැහුවේ. අන්න ඒ වගේ තමයි වෙන්න ඕනේ බං.

ඇයි අර මයියව කපලා වෙන එකෙක්ව අරගෙන ගිහින් ගහන්න ගිහින් දිල්ශානයා ඉන්ජර්ඩ් උනාම මයියව ආයේ ගෙන්නලා දැම්මේ. ඒ මැච් එකේම මයියා 100 ගැහුවේ. අන්න ඒ වගේ තමයි වෙන්න ඕනේ බං.



උබ ඔය කියන්නෙ 2009/10 බන්ගලාදේශෙ ගහපු තුන්කොන් එකද?
මම හිතන්නෙ මේ මැච් එකද කොහෙද?
http://www.espncricinfo.com/tri-bdesh2010/engine/current/match/434261.html


හොඳ වෙලාවට ODIවල,T20 වල field restriction තියෙන්නෙ බං...; නැත්තං මැතිව්සයාගෙ බලාපොරොත්තුව කීපරයත් එක්ක දහයම Boundary එකේ දාන්ටලු...
![]()

2010 ජනාදිපතිවරනෙ කාලෙ ඔය ජාතික එකේ උන් අයි.පී.එල් එක පෙන්නන්න විකාශන අයිතිය අරගෙනලු හිටියෙ.ඒත් උන් ඒ වතාවෙ අයි.පී.එල්. එක පෙන්නුවෙ නෑලු මිනිස්සු උන්ගෙ නිව්ස් බලන් නැතිවෙයි කියල.![]()
ඔව් ඔව්. දිල්ශාන් ඉන්ජර්ඩ් උනාම මයියව ගෙන්නනකන් තිරිමාන්නේ තමයි ඕපන් කලේ. පස්සේ ඌව හලලා මයියව දැම්මා.![]()
.ඔය සීරීස් එකේ මය්ය හොදට සෙල්ලම් කලා නේ.ෆයිනල් එකෙත් හැත්තෑගානක් ගැහුව වගේ මතකයි.

මු හොදයි ගාල්ලේ ගහන මැච් වලටයි එස් එස් සී එකේ මැච් වලටයි 

රජ්ජුරුවෝ;16205078 said:රුපවාහිනි එකේ මැච් පෙන්නුවා කියල මිනිස්සු ඒකෙ නිව්ස් නොබලා ඉන්නේ ඇයි


අනිත් එකා ඡංගිමාල් ඉන්නවට ඉන්නවා මේලෝ වැඩක් නෑ යාර 30 න් එහාට ගහගන්න මාර ගේමක් දෙන්න ඔනේ .ටෙස්ට් මැච් නම් තාම 10 නේ ගහලා තියෙන්නේ එත් වන්‍ඩේ ටි ටුවෙන්ටි ගැන නම් කතා කරලා වැඩක් නෑ සංවර්ධන ලොතරැයියක් වගේ සීරැව විසික් කලා එ විදියට තමයි ක්‍රිකට් ගහන්නේ . එනකොටම දන්නවා වැඩි වෙලා ඉන්නේ නෑ කියලා ටෙසට් මැච්ස් වල ටී ටුවෙන්ටි වගේ පැන පැන ගහන්න ගිහිල්ලා අවුට් වෙන්නේ .වන්ඩේ ටී ටුවෙන්ටි ටෙස්ට් වගේ ගහන්නේ තනිකරම වයර් මාරැ වෙච්චි එකෙක් අඩු වයසෙන් ගොඩක් දේවල් ලැබුන හින්දා කැපකිරීමක් කරන්නේ නෑ වගේ
![]()
දැක්කනේ ටී ටුවෙන්ටී නායකයාගේ ටී ටුවෙන්ටි රෙකොඩ් එක සනත්ගේ මොලේ ගලක වැදුන වෙලාවක තමයි මුව ටිම් එකේ නායකයා කරලා තියෙන්නේ .ටි ටුවෙන්ටි මැච් එකක් බලන්නවත් වද්ද ගන්න නරකයි මේ වගේ එවුන් .
![]()
අන්තිම අවුරැදු දෙකේ ඇවරේඡ් එක 29 යි
![]()
අන්තිම අවුරැදු දෙකේ ටි ටුවෙන්ටි ඇවරේඡ් එක 9 යි
මේවගේ එවුන් නම් පුකට පයින් ගහලා ටිම් එකෙන් අහක් කරලා දාන්න ඔනේ![]()


මහේලගේ කාලේ හරි දැන් අන්තිම අවුරැදු තුනේ ඇවරේඡ් අන්තිමයි එ වගේම තමයි වන්ඩේ මැච්ස් වල ඇවරේඡ් එක අන්තිමයි .දැන් නම් යවන්න කාලේ හරි .
![]()
ලංකාවේන් පිට ටෙස්ට් ඇවරේඡ් එක
![]()
අන්තිමයිමු හොදයි ගාල්ලේ ගහන මැච් වලටයි එස් එස් සී එකේ මැච් වලටයි
![]()


