aniwaඉස්සර අපි තනියෙන් මැච් බැලුවෙ...
දැන් මුළු එළකිරියම එක්ක...!
බොහොම ස්තූතියි මචෝ මේ නූලට....!

aniwaඉස්සර අපි තනියෙන් මැච් බැලුවෙ...
දැන් මුළු එළකිරියම එක්ක...!
බොහොම ස්තූතියි මචෝ මේ නූලට....!

Issara denan hitiye na ne ban. Anith eka den honda set ekak innawa post dannath..![]()
මොකක් හරි ගොං joke එකක් හරි දාල thread එක බම්ප් කරනවා.ඒක ගැන බය වෙන්න එපා.උඹල තරම් දැනුම නැති නිසා උඹල කියන ඒවාට අදහස් දක්වන්න යන්නෙ නෑ.එත් ඒ videos බලල ඉගෙනගන්නවා ගොඩක් දේවල්.වටිනා කියන දේවල් දාන උන් හැමෝටම ස්තුතියි.kmcmadushan කට්ටිය එකතු කලාට උඹටත් එසේමයි.


යකෝ....හෙට අපේ ටීම් එකේ උන් අම්මයි(Sanga) තාත්තයි(Mahi) දෙන්න නැතුව ගමනක් යන පලවෙනි පාර....ඒ මදිවට සුපුරුදු මග පෙන්වන්නත්(Dilshan) නෑ
හරියට පාර හොයන් අතරමන් නොවී ගමනාන්තය දක්වා ගියොත් හොදයි......
(නිකන් හිතල ලිව්වේ ඕන්)


aayith ahala eka thamai lankaawe fanslagei indian ungei wenasaඑල එල දැන් ඉන්නවනේ කට්ටිය ත්‍රෙඩ් එකේ පාලු කපන්න. හැම ක්‍රිකට් ටූනමන්ට් එකක් තියෙද්දිම මදුවා දානවා ක්‍රිකට් ත්‍රෙඩ් එකක්. සෙට් වෙමු කට්ටියම පුලු පුලුවන් හැටියට.ලොකුවට දැනුම ඕනේ නෑ බං. අදහස් උනත් බෙදාගමු. ඒකත් වටිනවනේ බං. මැච් එකක් තියෙද්දි පතුරු ගැහුවට අපිටත් ක්‍රිකට් නැතුව බෑ බං.අද ෆයිනල් එක කෑවත් හෙට එන මැච් එක උනත් අපි බලනවා. බින්දුවක් නෑරම ශ්‍රී ලාංකිකයි..![]()












bada ridenawa ooi hina welaaයකෝ....
මූ කථා කරන්නෙ.. ලමිස්සියෙක් දීග දෙන දවසෙ කථාවක් පවතක්තන්නා වගේ නෙ
ඉදිරියට අම්මා තාත්තා නෑ.. අළුත් සැමියා එක්ක අළුත් ගමනක් යන්න මේ දුවට සිදු වෙනවා
හරියට පාර හොයන් අතරමන් නොවී ගමනාන්තය දක්වා ගියොත් හොදයි......![]()
![]()

එල එල දැන් ඉන්නවනේ කට්ටිය ත්‍රෙඩ් එකේ පාලු කපන්න. හැම ක්‍රිකට් ටූනමන්ට් එකක් තියෙද්දිම මදුවා දානවා ක්‍රිකට් ත්‍රෙඩ් එකක්. සෙට් වෙමු කට්ටියම පුලු පුලුවන් හැටියට.ලොකුවට දැනුම ඕනේ නෑ බං. අදහස් උනත් බෙදාගමු. ඒකත් වටිනවනේ බං. මැච් එකක් තියෙද්දි පතුරු ගැහුවට අපිටත් ක්‍රිකට් නැතුව බෑ බං.අද ෆයිනල් එක කෑවත් හෙට එන මැච් එක උනත් අපි බලනවා. බින්දුවක් නෑරම ශ්‍රී ලාංකිකයි..![]()

uba thamai EK eke official cricket threads post karana kenaමචංලා Asia cup thread වෙන කෙනෙක් දාන්න කෝ වෙනසකටත් එක්ක වෙනම විදිහට මම එක දිගටම thread දාන එක හරිම එකාකරි වගේ නේ![]()

)මචංලා Asia cup thread වෙන කෙනෙක් දාන්න කෝ වෙනසකටත් එක්ක වෙනම විදිහට මම එක දිගටම thread දාන එක හරිම එකාකරි වගේ නේ![]()



uba thamai EK eke official cricket threads post karana kena
patangaththa wade digatama karagena yanna api sup eka dennan![]()
(thread eke link eka vm ekak daanna macho naththan miss wenawa)
පිස්සුද මචෝ.........
වෙන කවුරු ත්‍රෙඩ් දාන්ඩද....

මචංලා Asia cup thread වෙන කෙනෙක් දාන්න කෝ වෙනසකටත් එක්ක වෙනම විදිහට මම එක දිගටම thread දාන එක හරිම එකාකරි වගේ නේ![]()


පිස්සු කෙලින්නේ නැතුව දාපිය. දාලා අපිට VM එක දාහන්.. හැබැයි හෙට මැච් එක ඉවර වෙනකන් හිටු නැත්නම් මෙතන උන් යයි එතනට සෙට් වෙන්න මේක දාලා.. 


aayith ahala eka thamai lankaawe fanslagei indian ungei wenasa![]()

පිස්සු කෙලින්නේ නැතුව දාපිය. දාලා අපිට VM එක දාහන්.. හැබැයි හෙට මැච් එක ඉවර වෙනකන් හිටු නැත්නම් මෙතන උන් යයි එතනට සෙට් වෙන්න මේක දාලා..
![]()

මචංලා Asia cup thread වෙන කෙනෙක් දාන්න කෝ වෙනසකටත් එක්ක වෙනම විදිහට මම එක දිගටම thread දාන එක හරිම එකාකරි වගේ නේ![]()

අඩෝ බලපං ලංකාවෙ A team එකට...Second string team වලට වෙලා තියෙන වැඩේ...England-A team අවිල්ල රෙදි ගැලවෙන්ට ගහල යනව..ඇයි මෙහෙම උනේ..ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගවත් ඉන්න අළුත් bowlersල නෑ..ඉස්සර මොන England team එක ආවත් හීතලේ ඉඳල එන උන්ව කට්ට අව්වෙ පැය ගනං රතුම රතු වෙන්ට තම්බල..Bat කරන්ට ආපුවහම spinnersල දාල අබරවල..සැර මිරිස් කෑම කව්වල එපා කරවනව ක්‍රිකට් කියන උන්ගෙම ගේම....
ඉතින් උන් International series එකකට ආයෙ එන්නෙ බෑ..බෑ..කිය කිය...පැරදිලාමයි එන්නේ...
මේ පාර උන් අපිට තියල අරිනවා...අද කොට James Taylor පොඩි එකා 242ක් ගහල Declyත් කරා...මේව ඉතිහාසෙම වෙච්ච ඒව නෙවෙයි...උන්ගෙ Stuart Borthwick වගේ..spinnersල අපේ උන්ව අබරවනවා..ඇයි..අපේ එවුන්ට බැට් කරන්ටවත් domestic tournament වල හොඳ spinnersල නෑ...
අපේ spinnersලට මොකද උනේ...ඒක ලොකු ප්‍රශ්නයක්...ඔක්කොම දැක්කම අප්පිරිය හිතෙන අත නවල දුස්‍ර දාන්ට දගලන ගූ spinnersල ඉන්නේ...තරිඳු කෟෂාල් නං හොඳයි වගේ....ඒත් ඔය එකෙක්වත් හැදිල එනකං sure නෑ..
අපේ එවුං warm up matchත් පලු යන්ට කෑව....
1st unofficial Test: Sri Lanka A v England Lions at Pallekele - Feb 12-15, 2014
England Lions 330 and 319/8d; Sri Lanka A 171 and 311 (96.4 ov, target: 479)
England Lions won by 167 runs
2nd unofficial Test: Sri Lanka A v England Lions at Dambulla - Feb 19-22, 2014
Sri Lanka A 289 and 72/0 (21 ov); England Lions 605/7d
FDM Karunaratne 34* (63) WU Tharanga 36* (63) OP Rayner 6-4-7-0 SC Kerrigan 3-0-10-0
Stumps day 3 - Sri Lanka A trail by 244 runs with 10 wickets remaining
uba thamai EK eke official cricket threads post karana kena
patangaththa wade digatama karagena yanna api sup eka dennan![]()
(thread eke link eka vm ekak daanna macho naththan miss wenawa)

එකත් උබම දාපන් උබට තමා EK cricket විකාශන අයිතිය නතු වෙලා තියෙන්නේ![]()

Medium fastlaල හැදිල එන trend එකක් තියනවා...ඒත් වැදගත්ම දේ උන්ව peak එකට ගෙනල්ල කොච්චර කල් තියන්ට පුලවන්ද කියන එක...අපේ දේශගුණේ...ඇගවල් fast bowling වලට ඔරොත්තු දෙනව අඩුයී...Injury එනව...ඔන්න ඔහොම දාපංකො සිංහලෙන්.අපේ ඉන්නවා බං හොඳ බෝලර්ස්ලා වගයක්.උන්ට චාන්ස් නෑ. New Zeland වල Trent Boult ගේ බෝලින්ග් ඇක්ශන් එකම තියෙනවා විමුක්ති පෙරේරට (lfm). ඌව මැච් දෙකක වගේ ස්කොඩ් එකට දැම්මා.ඌට චාන්ස් නොදීම හැලුවා. තව ඉන්නවා කසුන් මදුසංක කියලා rfm බෝලරයෙක් හොඳට ස්වින්ග් කරනවා Philender වගේ. තව ඉන්නවා බං ඇච්චෙක් වගේ ඉඳන් 140 ට බෝල් කරන පට්ට energetic action එකක් තියෙන චමීර දුෂ්මන්ත කියලා එකෙක්. ඒ වගේම පහුගිය කාලෙම එක දිහට කන්සිස්ටන්ට් බෝල් කරපු නිලංක ප්‍රේමරත්නත් හොඳයි. තව මලින්ද පුෂ්පකුමාරත් හොඳයි.උන්ව වාස් ගාවට දම්මලවත් හදවන්න ඕනේ බං.උන්ට චාන්ස් දෙන්නේ නෑ.ලංකාවේ හැත්ත කරන්නේ මහ ගොන් වැඩක්.ලක්මාලයා ෆේල් උන ගමන් දානවා ඉසුරු උදානව. ඌ ෆේල් උනාම දානවා දම්මික ප්‍රසාද්ව. ඌත් ෆේල් උනාම දානවා දිල්හාරයව ආයේ. පරණ තැටියම කරකවනවා. මුන්ට දෙන්නේ නෑ පොඩ්ඩක් වත්.කෞශාල් ගැන නම් මම එදත් අදත් හෙටත් කියනවා. ඌ තමයි අනිවා අපේ ඊ ලඟ මුරලි මචං. උගේ බෝලින්ග් නියමයි.බැටාලා ගැන කතා කරලා වැඩක් නෑ බං පට්ටම චාටර්.



