senanayakage bowling nam wedak ne machan la.![]()
spin wenneth na..
![]()
මුරලි, සනා, අරවින්ද ,උපුල් චන්දන, දර්මසේන ල වගේ හිටපු දඟ පන්දු යවන අය මතක් වෙනකොටත් දුකයි බං
muralita passe ekek ne ne hodai kiyanna. 
senanayakage bowling nam wedak ne machan la.![]()
spin wenneth na..
![]()

ඌට එක්දින වල විකට් නෑ.පක්කොත් එක්ක ගහපු මැච් 5න් එකකවත් විකට් ගත්තෙ නෑනෙ
senanayakage bowling nam wedak ne machan la.![]()
....ඕකා තමා උදේ පාන්දරම ඇවිත් අද අපේ උන් පරදිනව කියල එලකිරියෙ කොමෙන්ට් දදා දවසම මුස්පේන්තු කරේ......
Api thama BAN walata series ekak parada wela naa neda??
mekanam paradi wagey....
වැස්ස ඉවර උන ගමන් අපි ගහපු එක අවාසි උනා.... එකෙන් බන්ගලියෝ චාන්ස් එක ගත්තා......
එන්න එන්න පිච් එක බැටර්ස්ලට හරියන විදියට පදම් උනා.....
අරුන් නම් ගහනවා ඕක.....
දැන් අමාරුයි ගේමක් දෙන්න..... රන් රේට් එකත් 5 පැනල උන්ගේ......

kusal ge out eka hora out ekak ne yako![]()