෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

laky69

Member
Mar 23, 2010
137
6
0
තිසරගෙ ඕෆ් සයිඩ් එකේ රන්ස් නෑ :no: අපාරදෙ නැත්තම් මෙලහකටත් 100 ගහල පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරල හදා ගත්තනම් මරු :rolleyes:
 
Bagwell

Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    aparadey 1 run ganney nathuwa inna tibbey.. anthima ball ekata witharak 1k daagena thisarayata anthima overs 3na gahanna thibuney
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    nedakin malingayata boleya laallaath daana bane

    batsmenලටත් බැරි එකේ ඌ කොහොමද බං ලෑල්ල දාන්නෙ?අනික තිසරය single එක නොදා හිටියනම් ඉවරයි.මොන මගුලකට මාලිංගට බෝල තුනක් face කරන්න දුන්නද මන්ද.:angry::angry::angry:

    කොහොම වුනත් තිසරය ආයෙ form වුන එක ලොකු දෙයක් බංගලියොන්ට ගහල හරි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යාන්තම් නොන්ඩි නොව් බේරුනා..මම හිතුවේ 75 විත‍ර ගහයි කියලා
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    බින්දු;16288807 said:
    :(:( ane manda machanzla. me yana widiyata asia cup, T20 WC walatath baduma thamai wage

    ඒකනම් ඇත්ත ඩේල් ස්ටෙයින් වගේ කට්ටිය එහෙම දාන්න ගත්තම මොනව වෙයිද කියල හිතා ගන්නත් බෑ:dull: අපිට හරියට හොඳ 15 ක් හදා ගන්නෙ නැතූව ගියොත් අනාත වෙන්න තමයි වෙන්නෙ :growl: අර ජීවන් මෙන්ඩිස් වගේ අය එහෙම ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි මන්ද මෙලෝ රහක් නැති උන් ඇතුලට දාල
    අකිලව එහෙමත් ඇතුලට ගන්නවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නෙ :oo:

    http://www.youtube.com/watch?v=9eo4brwbkpQ
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඒකනම් ඇත්ත ඩේල් ස්ටෙයින් වගේ කට්ටිය එහෙම දාන්න ගත්තම මොනව වෙයිද කියල හිතා ගන්නත් බෑ:dull: අපිට හරියට හොඳ 15 ක් හදා ගන්නෙ නැතූව ගියොත් අනාත වෙන්න තමයි වෙන්නෙ :growl: අර ජීවන් මෙන්ඩිස් වගේ අය එහෙම ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි මන්ද මෙලෝ රහක් නැති උන් ඇතුලට දාල
    අකිලව එහෙමත් ඇතුලට ගන්නවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නෙ :oo:
    ජීවන් පහුගිය කාලේ fail නේද බං?මාත් ආසයි ඌ හෙන positive ගහනවට.ඒ වුනාට මොකක් හරි ගොං ෂොට් එකක් ගහනවනෙ බෝලයක් දෙකක් connect වෙච්ච ගමන්
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Posted by Rici737 on (February 17, 2014, 11:48 GMT) Natural born talent ""Thisara Perera"" is the ideal person to CAPTAIN Sri Lanka. Wake UP Sri Lanka.

    :oo:
    cricinfo
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mokadda me wela thiyenne bn?? :( :( Asia cup . T 20 WC eka gena hithaa ganna be bn
    U19 team එක දැම්මනං ඔයිට වැඩිය ගහන්නත් තිබ්බ.
    ඉන්දියන් කාරයෝ හෙන අමාරුවෙන් ස්කොට්ලන්තේ ගහපු 88 එළවල තියෙන්නෙ :):)
    ඇෆ්ගන් එවුං ඔස්ට්‍රේලියාවට ගහල :P:P:P
     
    Aug 18, 2011
    6,147
    788

    :):):)