෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    thisraya thawa noolen out wenawa gon shot ekek gahhana ghilla.. eda kusluth out uney ooka gahanna gihilla....

    අපේ උන් ගහන තරමක් ගොන් ශොට් ගහලනෙ අවුට් උනේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16288807 said:
    :(:( ane manda machanzla. me yana widiyata asia cup, T20 WC walatath baduma thamai wage

    මේ යන හැටියට ඒවා හීන බන් මේ බන්ගලි බෝලින් ඇටෑක් එකට ෆේස් කරන්න බැරුව කොහොමද බන් හොද ටීම් එකක් එක්ක සෙල්ලන් කරන්නෙ නිකන් නෝන්ඩි වෙනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ යන හැටියට ඒවා හීන බන් මේ බන්ගලි බෝලින් ඇටෑක් එකට ෆේස් කරන්න බැරුව කොහොමද බන් හොද ටීම් එකක් එක්ක සෙල්ලන් කරන්නෙ නිකන් නෝන්ඩි වෙනවා

    sirawata. heart attack hadenawa ape un play karana match balanakota :(:(:lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16288826 said:
    sirawata. heart attack hadenawa ape un play karana match balanakota :(:(:lol:

    ඔව් බන් අන්තිම බෝලෙ තමා ඔක්කොම දේවල් වෙන්නෙ :baffled::baffled::baffled::baffled::baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    nedakin malingayata boleya laallaath daana bane

    එක අතකට ඔය මදැයි බන් බෝල 10 ක් හරි ෆේස් කරපු එක අපේ ටොප් ඔර්ඩර් එක එක්ක බලනකොට