෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    30c0wtv.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mokada ban aith meke? aphau tender dala denawada? sports channel walata witrai neda denawa kiwwe

    නෑ බන් නිතිය අනුව පුද්ගලික නාලිකාවක් නම් විතරයි බන් ඒක ක්‍රිඩා නාලිකාවක් වෙන්න ඕනා :yes:රාජ්‍ය නාලිකා වලට ඒ නිතී අදාල වෙන්නේ නෑ ;) ITN වලට උනත් BID කරලා
    Tv rights ගන්න පුලුවන් :P

    BCB broadcast rights thiyenne neo sports neda neo eke pennai

    ඔව් බන් neo sports වලට තමා ඒත් උන්ගේ schedule ඒකේ එහෙම තරගාවලියක් විකාශනය වෙනවා කියලා කිසිම සදහනක් නෑ:eek:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන් neo sports වලට තමා ඒත් උන්ගේ schedule ඒකේ එහෙම තරග විකාශන වෙනවා සදහනක් නෑ
    mn danna widihata Neo ekata dan eka ratakawath rights ne....!NZ rightsth Sony6 giya wage...[/QUOTE]

    Asia Cup එකේ Tv rights තියෙන්නේ උන්ට ඉස්සර නම් බංගලාදේශයේ ක්‍රිකට් බෝඩ් එකේ සයිට් එකේ දාලා තිබ්බා Tv rights වලට neo sports කියලා :eek:එත් දැන් BCB සයිට් එක නෑ ගොඩ කාලයක් ඉදලා ඩවුන්:D neo sports ඔහොම වෙලා මදි එක පාරක් ඉන්දියාව ශ්‍රි ලංකාව තරගාවලියක ප්‍රචාරක දැන්වීමක ශ්‍රි ලංකාව කොටියන්ට සමාන කරලා ඉන්දියාව සිංහයන්ට සමාන කරලා තිබ්බා :angry: ඔය යක්කු BCCI එක්කත් නඩු කියනවා දැන් :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mn danna widihata Neo ekata dan eka ratakawath rights ne....!NZ rightsth Sony6 giya wage...

    නියෝ දෙන්නේ නෑ තමයි :yes: උන්ගේ රයිට්ස් නෑ වගෙයි මේ තියෙන්නේ ලිස්ට් එක
    List of broadcasters:

    Official

    1. Rupavahini (Terrestrial) - Sri Lanka

    2. Dialog (DTH, Mobile) - Sri Lanka

    3. OSN Pehla - Middle East & North Africa

    4. Zee Network - UK & Europe

    5. Willow TV - USA & Canada

    6. Sommet Sports - New Zealand

    ලොකල් චැනල් එකක් ප්‍රඩක්ෂන් කරන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    -Sri Lanka tour of Bangladesh 2014 - List of broadcasters

    Chennel eye - Sri Lanka
    Maasranga TV - Bangladesh
    PTV Sports- Pakistan
    OSN Pehla - Middle East & North Africa
    Zee Network - UK & Europe
    Willow TV - USA & Canada
    Sommet Sports - New Zealand
    Fox Sports -Australia

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නෑ බන් නිතිය අනුව පුද්ගලික නාලිකාවක් නම් විතරයි බන් ඒක ක්‍රිඩා නාලිකාවක් වෙන්න ඕනා :yes:රාජ්‍ය නාලිකා වලට ඒ නිතී අදාල වෙන්නේ නෑ ;) ITN වලට උනත් BID කරලා
    Tv rights ගන්න පුලුවන් :P

    CSN unta mokada danne na meka miss wune.eye eka rajaudahasata lak weida danne na..:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ජ්‍යෙෂ්ටයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන්නේ නෑ - සනත්

    Code:
    http://www.bbc.co.uk/sinhala/multimedia/2013/06/130619_sanath_video_int.shtml

    කොහොමද බන් ඌ රෙද්දක් ඇඳන් එහෙම කරන්නෙ?
    :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කොහොමද බන් ඌ රෙද්දක් ඇඳන් එහෙම කරන්නෙ?
    :P:P:P

    අහ්..බයවෙන්න එපා ඒවාට නම්..අපේ එවුන්ට බලය ලැබුනාම ලැජ්ජබය නැතුව යනවානේ බන්:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මල මගුලයි මේ දැන් Dialog එකෙන් මේ mail එක ආවේ :eek:

    Dear Customer,

    Thank you for your e-mail.

    We would like to inform you that Sri Lanka Vs Bangladesh cricket match series would telecast on channel number 12 (Neo Prime). Further, channel number 59 (Channel Eye) would be blocked during the cricket match as per the request made by SLRC.

    Meantime, if you wish to activate the highlighted channel, you may need to send a SMS stating ?ON(space)Dialog Television Account Number(space)Channel no" to 679 if sending from a Dialog mobile connection. If sending from a Non Dialog mobile connection, same message needs to be sent to 0770679679. Per Day TV daily rental for the above channel would be Rs. 4.00 and the Postpaid Dialog TV monthly rental for the above channel would be Rs. 99.00. Above stated charges are subjected to 27.55% of taxes.

    Thanking you,
    Yours faithfully,

    Dialog Axiata PLC.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    Huk%#i , Rs.100 :( :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649

    461IO9v.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Asia Cup එකේ Tv rights තියෙන්නේ උන්ට ඉස්සර නම් බංගලාදේශයේ ක්‍රිකට් බෝඩ් එකේ සයිට් එකේ දාලා තිබ්බා Tv rights වලට neo sports කියලා :eek:එත් දැන් BCB සයිට් එක නෑ ගොඩ කාලයක් ඉදලා ඩවුන්:D neo sports ඔහොම වෙලා මදි එක පාරක් ඉන්දියාව ශ්‍රි ලංකාව තරගාවලියක ප්‍රචාරක දැන්වීමක ශ්‍රි ලංකාව කොටියන්ට සමාන කරලා ඉන්දියාව සිංහයන්ට සමාන කරලා තිබ්බා :angry: ඔය යක්කු BCCI එක්කත් නඩු කියනවා දැන් :lol:
    Neo denne neh..
    Oya kiyanne ara 2005 he lankawa 6-1 k kewa series ekane..Dhoniya keliye apita..Lankawe board eka appeal kara kiyala news walata giye add eka nawaththanta kiyala..:yes::yes:
    Dan habai star spots un indiyan rights aran Neo wagema nowunath Un wagema pajama channel set ekak wela..Issara qualitiyata thibba...Api satelite gaththama thama ekath.....:angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Neo denne neh..
    Oya kiyanne ara 2005 he lankawa 6-1 k kewa series ekane..Dhoniya keliye apita..Lankawe board eka appeal kara kiyala news walata giye add eka nawaththanta kiyala..:yes::yes:
    Dan habai star spots un indiyan rights aran Neo wagema nowunath Un wagema pajama channel set ekak wela..Issara qualitiyata thibba...Api satelite gaththama thama ekath.....:angry::angry:

    :yes::yes: ow ban eka thamai Star sport dan chaaaa issara hodi ath eka indian owned channel network ekak nemi nea Star Sport Owned by by 21st Century Fox (through STAR TV and Fox International Channels):baffled: mama hithuwa meka fox ekan gathata passa patta channel set ekak wei kiyala ath una thibbata wadiya chaa una eka :eek: