Passa ..:Back injuryth awa...wada awul giya...අත තුවාල වෙලා තිබුන නේද කලින් ආයේ injured උනාද එක තමයි![]()

mokada ban aith meke? aphau tender dala denawada? sports channel walata witrai neda denawa kiwwe
රාජ්‍ය නාලිකා වලට ඒ නිතී අදාල වෙන්නේ නෑ
ITN වලට උනත් BID කරලා
BCB broadcast rights thiyenne neo sports neda neo eke pennai
mn danna widihata Neo ekata dan eka ratakawath rights ne....!NZ rightsth Sony6 giya wage...ඔව් බන් neo sports වලට තමා ඒත් උන්ගේ schedule ඒකේ එහෙම තරග විකාශන වෙනවා සදහනක් නෑ
mn danna widihata Neo ekata dan eka ratakawath rights ne....!NZ rightsth Sony6 giya wage...[/QUOTE]ඔව් බන් neo sports වලට තමා ඒත් උන්ගේ schedule ඒකේ එහෙම තරග විකාශන වෙනවා සදහනක් නෑ
එත් දැන් BCB සයිට් එක නෑ ගොඩ කාලයක් ඉදලා ඩවුන්
neo sports ඔහොම වෙලා මදි එක පාරක් ඉන්දියාව ශ්‍රි ලංකාව තරගාවලියක ප්‍රචාරක දැන්වීමක ශ්‍රි ලංකාව කොටියන්ට සමාන කරලා ඉන්දියාව සිංහයන්ට සමාන කරලා තිබ්බා
ඔය යක්කු BCCI එක්කත් නඩු කියනවා දැන්
mn danna widihata Neo ekata dan eka ratakawath rights ne....!NZ rightsth Sony6 giya wage...
උන්ගේ රයිට්ස් නෑ වගෙයි මේ තියෙන්නේ ලිස්ට් එකනෑ බන් නිතිය අනුව පුද්ගලික නාලිකාවක් නම් විතරයි බන් ඒක ක්‍රිඩා නාලිකාවක් වෙන්න ඕනාරාජ්ය නාලිකා වලට ඒ නිතී අදාල වෙන්නේ නෑ
ITN වලට උනත් BID කරලා
Tv rights ගන්න පුලුවන්

ජ්‍යෙෂ්ටයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන්නේ නෑ - සනත්
Code:http://www.bbc.co.uk/sinhala/multimedia/2013/06/130619_sanath_video_int.shtml

කොහොමද බන් ඌ රෙද්දක් ඇඳන් එහෙම කරන්නෙ?
![]()

මල මගුලයි මේ දැන් Dialog එකෙන් මේ mail එක ආවේ
Dear Customer,
Thank you for your e-mail.
We would like to inform you that Sri Lanka Vs Bangladesh cricket match series would telecast on channel number 12 (Neo Prime). Further, channel number 59 (Channel Eye) would be blocked during the cricket match as per the request made by SLRC.
Meantime, if you wish to activate the highlighted channel, you may need to send a SMS stating ?ON(space)Dialog Television Account Number(space)Channel no" to 679 if sending from a Dialog mobile connection. If sending from a Non Dialog mobile connection, same message needs to be sent to 0770679679. Per Day TV daily rental for the above channel would be Rs. 4.00 and the Postpaid Dialog TV monthly rental for the above channel would be Rs. 99.00. Above stated charges are subjected to 27.55% of taxes.
Thanking you,
Yours faithfully,
Dialog Axiata PLC.

Huk%#i , Rs.100![]()
![]()

unta match ekak labuna goda kalekin ithin honda labayak hoyanna try karanawa e nisa
mama kiyapu eka boru da kiyala balanna ko heta match eka patan gathata passa 
Neo denne neh..Asia Cup එකේ Tv rights තියෙන්නේ උන්ට ඉස්සර නම් බංගලාදේශයේ ක්‍රිකට් බෝඩ් එකේ සයිට් එකේ දාලා තිබ්බා Tv rights වලට neo sports කියලාඑත් දැන් BCB සයිට් එක නෑ ගොඩ කාලයක් ඉදලා ඩවුන්
neo sports ඔහොම වෙලා මදි එක පාරක් ඉන්දියාව ශ්‍රි ලංකාව තරගාවලියක ප්‍රචාරක දැන්වීමක ශ්‍රි ලංකාව කොටියන්ට සමාන කරලා ඉන්දියාව සිංහයන්ට සමාන කරලා තිබ්බා
ඔය යක්කු BCCI එක්කත් නඩු කියනවා දැන්
![]()

Neo denne neh..
Oya kiyanne ara 2005 he lankawa 6-1 k kewa series ekane..Dhoniya keliye apita..Lankawe board eka appeal kara kiyala news walata giye add eka nawaththanta kiyala..
Dan habai star spots un indiyan rights aran Neo wagema nowunath Un wagema pajama channel set ekak wela..Issara qualitiyata thibba...Api satelite gaththama thama ekath.....![]()

ow ban eka thamai Star sport dan chaaaa issara hodi ath eka indian owned channel network ekak nemi nea Star Sport Owned by by 21st Century Fox (through STAR TV and Fox International Channels)
mama hithuwa meka fox ekan gathata passa patta channel set ekak wei kiyala ath una thibbata wadiya chaa una eka 