෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16255159 said:
    දන්නෙ නැත්නම එක්කො කට වහගෙන හිටු කො.....මොකෙක්ද මන්ද බං.:angry::angry:
    ඕකට අරූ කිව්ව නම් අවුරුදු 5කට කලින් ලංකාවයි පකිස්තානෙයි අතර තිබුන 3 වෙනි ටෙස්ට් ලකුණු 80+ ද කොහෙද ඕවරේට 6ට පොඩ්ඩක් වැඩියෙන් ගහන්න තියෙද්දි ඒකෙදිත් දිනන්න ඇටෑක් කරන්න තිබුන නේ ද කියලා අපේ එකාට කට උත්තර නෑ. කියන්න තියෙන්නෙ ඒ කාලෙ චූ කොල්ලා නිසා ඒව දන්නෙ නෑ කියල විතරයි. එතකොට strike එකේ හිටියෙ මැට්ටයි සංගයි:P
    අනේ මූ දන්න ඇටෑකිං.:oo:
    Ow ekanan sangage perethakama series eka 2-0 th dinanta...Eka habai lesi ne..Overs 15ta 105k...Eth niyama capec nan series ekath dinala thiyena eke gahanta try ekak denawa...Sangath mathews tharam mati nownata henama defensive captain kenk..Poddak gahuwa gaman field eka spread karanawa...
    Owagen thama mu..Mathews oya gon captaincy igenaganta aththe...Wenasa u ambama mattek wela...Amba kiyanne Amba...
     
  • Jul 6, 2012
    10,690
    2,911

    over 9 yanakam run a ball genawath munta eka gahanna thibuna bn :( mata ape un gana patta kalakiriemak athi une eda nam. :angry: Sanga 1st appear una WCT20 ekedi ehema nam attacking bt mugeth mindset eka bessa pahu wenakota.
    sirawata mathews nam melo rahak nati ekek wela bn
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16255203 said:
    over 9 yanakam run a ball genawath munta eka gahanna thibuna bn :( mata ape un gana patta kalakiriemak athi une eda nam. :angry: Sanga 1st appear una WCT20 ekedi ehema nam attacking bt mugeth mindset eka bessa pahu wenakota.
    sirawata mathews nam melo rahak nati ekek wela bn
    T20 walin capala echcharama maninta ba..bowling changes thama wadima unoth..Eth test walai samahara ODI walin maninta puluwan niyameta captainla..Mathews nan thawa tika kalak Test captain hitiyoth hoda pissu tikak natai..
    Eth ara match ekanan dinanta amarui thawa wicket ekak giyanan..Lakunu 105k loku ganak..New bowluth thibbane..Ochchara dawasama bat karala loba kama thama paradunoth kiyala..Oya wage scene wenawa test wala..Mathakada giya IND vs SA 1st test eka...Kawruth kamathi ne dawas 5ka mahansiya apathe yaewanta..Eth Sangata eda nethi wenta deyak thibbe ne..Series eka dinalane thibbe...E thiyeddith try karapu nethi eka thama awla...Eda mn therumgaththa pora oya pena tharam risk ganna porak newei kiyala...!
    Mahelayage captaicya Sangata wada hodi godak....
    Mn lagadi dakka Attackinma SL Captain Dilshan..
    Eth uta patient ne...Tak gala decision wenas karanawa..
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Kumar Sangakkara talks to Bangladesh cricketer Imrul Kayes following the presentation ceremony after the second Test match

    1780885_429659077166405_905800703_n.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ බංග්ලාදේශයේදී පැවැත්විමට මීට ඉහතදී අයි.පී.එල්. පාලනාධිකාරිය ගෙන තිබූ තීරණය වෙනස්කර තිබේ.

    මෙම තරගාවලිය ඉන්දියාවෙන් පිට පැවැත්වීමට තීරණය වී තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණය හේතුවෙනි.

    කෙසේවවුද ඉන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් පිළිබඳව අයි.පී.එල්. පාලනාධිකාරියේ අවාධානය යොමුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාරතා කර තිබේ.

    තරගාවලිය පවත්වන අවසාන රට කුමක්ද යන මෙම මස 13 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව තීරණය කිරීමට නියමිතය.

    වසර 2009 දී පැවැති ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් එම වසරේ තරගාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකාව තුළය.

    යම් හෙයකින් මෙවර තරගාවලිය ඉන්දියාවේ නොපවත්වන්නේ නම් ඒ සඳහා හොඳම රට දකුණු අප්‍රිකාව බවට අයි.පී.එල්. පාලනාධිකාරය මතයක් දරණ බවද එම වාර්තාවල දැක්වේ.

    අර යෝජනාව සම්මත කරගන්න හේතුව දැන් ඔය එළිපිටම ඔප්පු වෙන්න යන්නෙ... තාම පටන් ගත්ත විතරයි... දැන් පකිස් කාරයන්වයි අපිටයි හොදට තියල අරින්න හදයි....
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    අර යෝජනාව සම්මත කරගන්න හේතුව දැන් ඔය එළිපිටම ඔප්පු වෙන්න යන්නෙ... තාම පටන් ගත්ත විතරයි... දැන් පකිස් කාරයන්වයි අපිටයි හොදට තියල අරින්න හදයි....
    :angry: ookunta karma pala denawa,

    1620443_740452929300887_488150165_n.jpg
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මචං තාමත් අර ඉන්දියන් කාරයො පැරදුනාම ගෙවල් ගිනි තියන සීන් එක තියනවද?
    මම ආසයි කෝලිකුට්ටුවගෙ ගේ ගිනිගන්නවා බලන්න.

    :rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BCCI අපිටයි පකිස්තානෙටයි කෙලවන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා ඉන්දිය මාධ්‍ය කියන්නේ :angry::angry: ඡන්දය දුන්න හැමෝමත් එක්ක BCCI tour දාගෙන ලු:frown: SLC එක එන ඕනෑම අභියෝගයට ලැස්ති පිට ඉන්නවා කියලා Dharmadasa කියනවා :baffled:
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    BCCI අපිටයි පකිස්තානෙටයි කෙලවන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා ඉන්දිය මාධ්‍ය කියන්නේ :angry::angry: ඡන්දය දුන්න හැමෝමත් එක්ක BCCI tour දාගෙන ලු:frown: SLC එක එන ඕනෑම අභියෝගයට ලැස්ති පිට ඉන්නවා කියලා Dharmadasa කියනවා :baffled:

    oya indian pak*i kohomatha ara naduwen passe lankawa ekka tours damme naa ne :angry: , me sakkily mokata ipadunaada manda bn, :(
    ape SLC ekath oya kiwwata passe kamathth dei :angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Andrew Fernando ‏
    Not sure if SL truly believe this, but Mathews has criticised BD's lack of intent, as they didn't attempt 467 in 98 overs, in a 4th innings.

    මැතිව්ස් කියන්නෙ ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල දන්නැති ගොන් CAPTAIN කෙනෙක් බං...
    ඌ ඉස්සරහට හෙනම පිස්සුවක් නටයි වගේ....

    I said this earlier n still says we shud sack mathews frm captaincy.hes nt a test cap neither a oneday.u giving a target of 467 to 10 th ranked team in 98 ovrs on a day five track n complaing they ddnt try to chase it .is hilarious .he simply says i wanted them to throw their wickets for us to win.its like a solider z claimng terrorist ddnt gv him a good shoot opportunity to kill him .n claming terrorist shud hv cme infrnt f him to shoot him.mathews claimng y ddnt u suicide:lol: u may b an idiot bt still u need to hv little bit of brain to show tht u r nt.bt mathews doesnt evn hv tht little required.he him self need to say wht he shud hv dne if he had to chase.im pretty sure he dnt evn in dreams.we need to remove this idiot:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya indian pak*i kohomatha ara naduwen passe lankawa ekka tours damme naa ne :angry: , me sakkily mokata ipadunaada manda bn, :(
    ape SLC ekath oya kiwwata passe kamathth dei :angry:

    2017 induan tour eke rights wikunana hitiye koti 325 ktada koheda slc.indian un ena ekak na dan
    :baffled: kohoma hari apita kondak tibba sa unge kunukama tama wade kawe:baffled:
     
    slc eka next April wala thiyana meeting eka gihin kiyai da danne na api kamathi kiyala :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ada nz vs india test match eka patta.. kiyala wedak na.. supiri test match ekak. Nz un anthima wenkan gema atha ariye na.. loku deyak un dinapu eka nam. Den indiawe un match ekak dinne na mathaka athi kalekin..:lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    I said this earlier n still says we shud sack mathews frm captaincy.hes nt a test cap neither a oneday.u giving a target of 467 to 10 th ranked team in 98 ovrs on a day five track n complaing they ddnt try to chase it .is hilarious .he simply says i wanted them to throw their wickets for us to win.its like a solider z claimng terrorist ddnt gv him a good shoot opportunity to kill him .n claming terrorist shud hv cme infrnt f him to shoot him.mathews claimng y ddnt u suicide:lol: u may b an idiot bt still u need to hv little bit of brain to show tht u r nt.bt mathews doesnt evn hv tht little required.he him self need to say wht he shud hv dne if he had to chase.im pretty sure he dnt evn in dreams.we need to remove this idiot:baffled:

    Sirawata... anunta loku talk denna kalin hithanna one thamun e situation eke hitiya nam mokada karanne kiyala. Reddak adanda manda moo katha karanne. Kisima tharakayak nathi katha..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචං තාමත් අර ඉන්දියන් කාරයො පැරදුනාම ගෙවල් ගිනි තියන සීන් එක තියනවද?
    මම ආසයි කෝලිකුට්ටුවගෙ ගේ ගිනිගන්නවා බලන්න.

    :rolleyes::rolleyes::rolleyes:
    Uu rent ekatalu ban inne:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මෙන්න ඉන්දියාව තෑගි දෙන්න පටන් අරන් :D

    BCB confirms four series with India, maiden Test tour in 2016

    Code:
    http://www.espncricinfo.com/bangladesh/content/story/717755.html?CMP=OTC-RSS
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sirawata... anunta loku talk denna kalin hithanna one thamun e situation eke hitiya nam mokada karanne kiyala. Reddak adanda manda moo katha karanne. Kisima tharakayak nathi katha..

    Apith ekka draw karanawa kiyannet unta dinum wage.api un ekka draw wenawa kitane api paradai wage.marhews hithane spi rank 10 un 6 kiyala .mathews nam raja kale gonek:baffled:
     
    Kalana_65

    Well-known member
  • oya indian pak*i kohomatha ara naduwen passe lankawa ekka tours damme naa ne :angry: , me sakkily mokata ipadunaada manda bn, :(
    ape SLC ekath oya kiwwata passe kamathth dei :angry:

    na ban dan kamathi unath wadak na :no: ape ewunta reason ekak thiyenawa akamathi wenna mokada SLC ekata + okkoma parties seen ekata akamathine .. and ICC or BIG 3 should not take this as a personal issue.. eth BCCI eke ewunge hati dannawane .. so apitai pakkontai loku challenge ekak thiyei issarahata .. :oo: