sangata mala panna![]()

ඒ මොකද බං ඒ. මම දැක්කේ නෑනේ එහෙම සීන් එකක්.![]()

ඒ මොකද බං ඒ. මම දැක්කේ නෑනේ එහෙම සීන් එකක්.![]()

http://www.cricvid.com/ oke balapan indian parayo dana kindy. cricinfo wala ragai![]()

නෑ බන් මැච් එක කෑවොත් කියල කිව්වෙ![]()

http://www.cricvid.com/ oke balapan indian parayo dana kindy. cricinfo wala ragai![]()

නෑ නෑ මට කෝට්ස් දෙක මාරු උනා බං. ඇයි සංගට මල පැන්නේ.?![]()

ඇයි සංගට මල පැන්නේ.?![]()
තමීම් කාරයා ට්‍රිප් එකක් ගියාද කොහොද ඌ යන්නෙ නැතුව හිටියා කියල![]()
leg side බෝලෙකට තමිම් ඉක්බාල් sweep කරන්නද කොහෙද ගියා.සංග appeal කළා.umpire wide දුන්න.සංගා batsman ගෙන් ගේම ඉල්ලුව.පිස්සු බං.ඌත් ගියෙ නෑනේ පක්කො එක්ක මැච් එකේ.

මම ඒක දැක්කේ නෑ බං. මේකට කමෙන්ට් එකක් දාන්න එන ටිකටද කොහෙද වෙලා තියෙන්නේ.machan match eke tv eke pennanne nadda........ balaganna widiyak nadda ban