෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sangata mala panna :lol::lol::lol::lol::lol:

    ඔව් ලිඳේ පැනලා ආත්මේ මරුකරන් තමයි එන්න වෙන්නේ. මොන බූරුවෙක්ද බං අද ටීම් එක සිලෙක්ට් කලේ. බැටෙක් නෑ ස්ප්‍රිනර්ස්ලා 3යි. ඩිල්ශාන් එක්ක 4යි. මුන්ගේ මොලේ පුකේද මන්දා තියෙන්නේ. :angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    http://www.cricvid.com/ oke balapan indian parayo dana kindy. cricinfo wala ragai :(

    ඉන්දියාව කොහොමත් බලන් ඉන්නේ අපිට හිනා වෙන්න තමයි බං. මෙච්චර පොඩි රටක් වෙච්ච ලංකාව වැඩ පෙන්නද්දි උන්ට් ඒ ඉරිසියාව දරාගන්න බෑ ඒකයි.. :):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නෑ නෑ මට කෝට්ස් දෙක මාරු උනා බං. ඇයි සංගට මල පැන්නේ.? :rolleyes::rolleyes:

    තමීම් කාරයා ට්‍රිප් එකක් ගියාද කොහොද ඌ යන්නෙ නැතුව හිටියා කියල :lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි සංගට මල පැන්නේ.? :rolleyes::rolleyes:

    leg side බෝලෙකට තමිම් ඉක්බාල් sweep ක‍රන්නද කොහෙද ගියා.සංග appeal කළා.umpire wide දුන්න.සංගා batsman ගෙන් ගේම ඉල්ලුව.පිස්සු බං.ඌත් ගියෙ නෑනේ පක්කො එක්ක මැච් එකේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තමීම් කාරයා ට්‍රිප් එකක් ගියාද කොහොද ඌ යන්නෙ නැතුව හිටියා කියල :lol::lol:

    leg side බෝලෙකට තමිම් ඉක්බාල් sweep ක‍රන්නද කොහෙද ගියා.සංග appeal කළා.umpire wide දුන්න.සංගා batsman ගෙන් ගේම ඉල්ලුව.පිස්සු බං.ඌත් ගියෙ නෑනේ පක්කො එක්ක මැච් එකේ.


    :angry::angry: මම ඒක දැක්කේ නෑ බං. මේකට කමෙන්ට් එකක් දාන්න එන ටිකටද කොහෙද වෙලා තියෙන්නේ.