කවුද බන් අර මහේලයි වගේ ගැහුව එකා කවර් ඩ්‍රයිව් එක නම් පට්ටයි සංගයි ,මහේල,අතපත්තුව වගෙන් පස්සේ දැක්ක නියමම කවර් ඩ්‍රයිව් එක.
ඒ cover drive එක නෙමේ... උබේ avatar එකේ ඉන්න cover drive එක කොහෙන්ද හොයා ගත්තේ??


කවුද බන් අර මහේලයි වගේ ගැහුව එකා කවර් ඩ්‍රයිව් එක නම් පට්ටයි සංගයි ,මහේල,අතපත්තුව වගෙන් පස්සේ දැක්ක නියමම කවර් ඩ්‍රයිව් එක.


Machan Sadheera pattai. Uu gahapu drives tiken uu talent ekak kiyala kiyanna puluwa. Habai machan man danna widihata mei team eke hodama batsman Kusal Mendis. Siraama Batek machan. Anuk and Binura Vass tama set wunoth ape test team ekata patta hodai.


Mitchell Johnson උගේ කෑල්ලත් එක්ක.
[/url]![]()
[/url]![]()
[/url]![]()
පට්ට athletic කෑල්ලක් නේ...
මාත් ආසයි මේ වගේ athletic කෑල්ලකට නිකං පුයර බබාලා වගේ make-up තට්ටු දාගත්ත කෑලි වලට වඩා...
ලැබෙන නොලැබෙන එක කෙසේ වෙතත්...![]()






මෙහෙමයි බන් මම දන්න විදියට සනත් කියල තියෙනවා ප්‍රෝග්‍රෑම් එකකදී භානුක කියන්නේ හොද ක්‍රීඩකයෙක් හොද ටැලන්ට් එකක් තියෙන එත් එයාට උවමනාවක් ඕනෑකම් නැතිවලු සෙල්ලම් කරන්නේ... හොද උනන්දුවක් තියෙනවා නම් වටින ක්‍රීඩකයෙක් අපරාදේ කියලා



අඩෝ ලස්සන මැච් එක...ඔහොම තමා ODI තියෙන්ට ඕන..නැතුව 350ක් ගහල 350 chase කරන ODI වලට ගියොත් ලගදිම ODI නැතිවෙනවා...
Boundary ලොකු යි...Out field එකේ තණකොළ තියන්ඩ ඕනෙ බෝලෙ යන්නැතිවෙන්ට..එතකොට තමා මැච් එක ක්‍රිකට් වෙන්නෙ..නැත්තං අර ඉන්දියාවෙ,නවසිලන්තෙ ground වල වගේ..බැටා දැන් තියන දඩ බැට් වලින් තිබ්බ ගමන් 4යී..නැත්තං top edge වැදුනත් 6යී..උන් දුවන් නැති හින්ද fitness test වෙන්නෙත් නෑ...
මතකද ඉස්සර ඕස්ට්‍රේලියන් ground වල 4 දුවනව..relay throw දාන්නෙ..බැටාටත් හති..filderටත් හති..throw දාල අතුත් ඉවරයි..
එහෙම තියෙන්ට ඕනෙ ක්‍රිකට් උනහම..මේක දැං බබාලගෙ ගේමක් වෙලා..ඉන්දියාවෙ ground තමා ඔය ජරා ක්‍රිකට් ජනප්‍රිය කරේ...උන්ට fitness මදිනෙ..
ඒක නෙවෙයි..ලංකාවෙ Left Arm Seamersල දෙන්න මරු..වාස්ට දීල හදන එක තමා තියෙන්නෙ...අනුක් ප්‍රනාන්දු එළම එළ... bowling action එක smooth..
Spinnersල නං මදි..එකෙකුට spin කරන්ට බෑ..ජයසිංහ ටිකක් හොඳයි..ඇයි මෙහෙම අපේ spinnersලට උනේ කියන එක ලොකු ප්‍රශ්නයක්..එකෙකුට හොඳට spin වෙන stock බෝලයක් නෑ..ඔක්කොම අත නවල දුස්‍ර දාන්ට දගලන එවුන් ඉන්නෙ..එක conventional action එකක් තියන එකෙක් නෑ..ලෙගෙක් බෙහෙතකට නෑ..ඔක්කොම අත කෙලින් කරන්ට පුළුවන් වෙලත් නවන finger spinersල කියන කෙලින් දාන එවුං... Test potential එක තියන spinner කෙනෙක් නෑ U-19 team එකේ...
බැටාලගෙන් සමරවික්රමය..මහේලගෙයි..අතපත්තුගෙයි...මිශ්‍රණයක් වගේ..ටිකක් චාමර සිල්වත් ඉන්නවද කොහෙද...ඌව හදල ගන්ට ඕනේ...
ටිරෝන්,සුමනසිරි එළ...
Ground Fielding එළ...
ඔය මැච් එක බලපු මට නිකං හිතුන හැටි...!
බලමු මුංව අපේ මහඑවුං හඳල ගනීද....හැමදාම කරාවගේ..කුරුවල් කරයිද කියල...
England Under-19s 230/9 (50 ov)
Sri Lanka Under-19s 231/9 (48.5 ov)
Sri Lanka win!![]()



මාත් ආසයි මේ වගේ athletic කෑල්ලකට නිකං පුයර බබාලා වගේ make-up තට්ටු දාගත්ත කෑලි වලට වඩා...
ලැබෙන නොලැබෙන එක කෙසේ වෙතත්...![]()














මුන් දෙන්නට පොඩි කෙල්ලක් ඉන්නව බං....
මං දැක්ක දැං අවුරුදු දෙකකට ඉසසෙල්ල ICC cricket 360 එකේ පොර ගැන programme එකක් යනව...මරු ඩයල් එක..හෙන පොඩි රස්සාවක් කරන්නේ...
හෙනටම චා වෙලා confidence බැහැල හිටියෙ..ඕස්ට්‍රේලියාවෙන් එවුමුත් චාටර් කර කර හිටියෙ පොරව...වැටිල ඉද්දි කෙල්ල දුන්න සප් එකට ණයගැතියි කියල කිව්ව Ashes series එක අතරමැද ගිය එකක....
මූ වැටිල ගොඩ ආව හින්ද ආය ලේසියෙන් බහින්නැතිවෙයි....Fitness නං සුපිරී...උට එකදිගට ටෙස්ට් ගහන එක ගේමක්ම නෑ....




sirawata banInteresting machan...
Simple ඩයල් එකක් කියලා පේනවා දැකපු ගමන්ම... මාත් ආස player කෙනෙක්..
කෙල්ලෙක් වැටිලා ඉන්න කොල්ලෙක්ව ගොඩ දාන්න උදව් කරා කියන එක අහන්නත් සතුටක්..
හැබැයි ඉතිං ඒ ඕස්ට්‍රේලියාවේ...
මෙහෙ නම් ඉන්නේ වැටුන එකට පයින් ගහලා, ගොඩ ගිය එකෙක්ගේ පිටේ යන්න බලන් ඉන්න කෙල්ලෝ තමයි ගොඩක්ම...![]()
මට බය 2000 ටීම් එකට කල අපරාදේ මුන් මේකටත් කරාවි කියලා. මොකද මේ පාර කප් එක උස්සන්න ලොකු චාන්ස් එකක් තියෙනවා අපේ කොල්ලො ටික..
ow machn matath hithenwa....podi un sira waddo tikak.aniwa haduwoth supiriyata hadanna puluwan.
mkakda bn 2000 kala de kiwwe??
කෙල්ල කරාටෙ Black Belt ගහපු model කෙනෙක්....Interesting machan...
Simple ඩයල් එකක් කියලා පේනවා දැකපු ගමන්ම... මාත් ආස player කෙනෙක්..
කෙල්ලෙක් වැටිලා ඉන්න කොල්ලෙක්ව ගොඩ දාන්න උදව් කරා කියන එක අහන්නත් සතුටක්..
හැබැයි ඉතිං ඒ ඕස්ට්‍රේලියාවේ...
මෙහෙ නම් ඉන්නේ වැටුන එකට පයින් ගහලා, ගොඩ ගිය එකෙක්ගේ පිටේ යන්න බලන් ඉන්න කෙල්ලෝ තමයි ගොඩක්ම...![]()









උන් එහෙම ඔහොම දින්නනං දැං උන්ට තියන සල්ලියි එක්ක ක්‍රිකට් වලට මොනව කරයිද දන්නෑ..








මැකලම් 200 ගැහුවාAdo marama mara partnership eka ban...
NZ vs IND-4th day at Lunch
NZ 2nd innings 347/5 ,lead by 101.....
94/5k thibbe ban...!
Mccullum 169..Mara captain's knock ekak...
Watling 90...
6th Wicket Partnership's 253*

මැකලම් 200 ගැහුවා
ලීඩ් එක 250 පැන්නුවොත් නම් පට්ට

Paw gavaskar ge kick eka gihin![]()
ඉනිමකින් ගහන්නනේ බලන් හිටියේ
watling
