෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කවුද බන් අර මහේලයි වගේ ගැහුව එකා කවර් ඩ්‍රයිව් එක නම් පට්ටයි සංගයි ,මහේල,අතපත්තුව වගෙන් පස්සේ දැක්ක නියමම කවර් ඩ්‍රයිව් එක.

    ඒ cover drive එක නෙමේ... උබේ avatar එකේ ඉන්න cover drive එක කොහෙන්ද හොයා ගත්තේ??:P:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan Sadheera pattai. Uu gahapu drives tiken uu talent ekak kiyala kiyanna puluwa. Habai machan man danna widihata mei team eke hodama batsman Kusal Mendis. Siraama Batek machan. Anuk and Binura Vass tama set wunoth ape test team ekata patta hodai.

    අනිවා ඔතන ඉන්න සෙට් එකෙන් හොඳම එකා කුසල් මෙන්ඩිස්. උගේ කිසිම පඩ ශෝ එකක් නෑ. පොඩි එකා වගේ ගහලා ඌට නෙමෙයි වගේ ඉන්නවා.. කරුමෙට අද වැදුනේ නෑ ඌට. :oo::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mitchell Johnson උගේ කෑල්ලත් එක්ක. :P

    Mitch_Johnson_Jessica_Bratich_Australian_Cricket.jpg
    [/url]


    image.jpg
    [/url]

    image.jpg
    [/url]

    පට්ට athletic කෑල්ලක් නේ...;)

    මාත් ආසයි මේ වගේ athletic කෑල්ලකට නිකං පුයර බබාලා වගේ make-up තට්ටු දාගත්ත කෑලි වලට වඩා...:yes::P
    ලැබෙන නොලැබෙන එක කෙසේ වෙතත්... :lol::lol:

    :love::love::love::love::love::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි බන් මම දන්න විදියට සනත් කියල තියෙනවා ප්‍රෝග්‍රෑම් එකකදී භානුක කියන්නේ හොද ක්‍රීඩකයෙක් හොද ටැලන්ට් එකක් තියෙන එත් එයාට උවමනාවක් ඕනෑකම් නැතිවලු සෙල්ලම් කරන්නේ... හොද උනන්දුවක් තියෙනවා නම් වටින ක්‍රීඩකයෙක් අපරාදේ කියලා

    :oo::oo::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ ලස්සන මැච් එක...ඔහොම තමා ODI තියෙන්ට ඕන..නැතුව 350ක් ගහල 350 chase කරන ODI වලට ගියොත් ලගදිම ODI නැතිවෙනවා...:no::no:
    Boundary ලොකු යි...Out field එකේ තණකොළ තියන්ඩ ඕනෙ බෝලෙ යන්නැතිවෙන්ට..එතකොට තමා මැච් එක ක්‍රිකට් වෙන්නෙ..:yes::yes:නැත්තං අර ඉන්දියාවෙ,නවසිලන්තෙ ground වල වගේ..බැටා දැන් තියන දඩ බැට් වලින් තිබ්බ ගමන් 4යී..නැත්තං top edge වැදුනත් 6යී..උන් දුවන් නැති හින්ද fitness test වෙන්නෙත් නෑ...:no::no::angry:
    මතකද ඉස්සර ඕස්ට්‍රේලියන් ground වල 4 දුවනව..relay throw දාන්නෙ..බැටාටත් හති..filderටත් හති..throw දාල අතුත් ඉවරයි..:lol::lol:
    එහෙම තියෙන්ට ඕනෙ ක්‍රිකට් උනහම..මේක දැං බබාලගෙ ගේමක් වෙලා..ඉන්දියාවෙ ground තමා ඔය ජරා ක්‍රිකට් ජනප්‍රිය කරේ...උන්ට fitness මදිනෙ..

    ඒක නෙවෙයි..ලංකාවෙ Left Arm Seamersල දෙන්න මරු..වාස්ට දීල හදන එක තමා තියෙන්නෙ...අනුක් ප්‍රනාන්දු එළම එළ... bowling action එක smooth..
    Spinnersල නං මදි..එකෙකුට spin කරන්ට බෑ..ජයසිංහ ටිකක් හොඳයි..ඇයි මෙහෙම අපේ spinnersලට උනේ කියන එක ලොකු ප්‍රශ්නයක්..එකෙකුට හොඳට spin වෙන stock බෝලයක් නෑ..ඔක්කොම අත නවල දුස්‍ර දාන්ට දගලන එවුන් ඉන්නෙ..එක conventional action එකක් තියන එකෙක් නෑ..ලෙගෙක් බෙහෙතකට නෑ..ඔක්කොම අත කෙලින් කරන්ට පුළුවන් වෙලත් නවන finger spinersල කියන කෙලින් දාන එවුං... Test potential එක තියන spinner කෙනෙක් නෑ U-19 team එකේ...:angry::angry::no::no::baffled:
    බැටාලගෙන් සමරවික්‍රමය..මහේලගෙයි..අතපත්තුගෙයි...මිශ්‍රණයක් වගේ..ටිකක් චාමර සිල්වත් ඉන්නවද කොහෙද...ඌව හදල ගන්ට ඕනේ...:yes::yes:
    ටිරෝන්,සුමනසිරි එළ...
    Ground Fielding එළ...:)
    ඔය මැච් එක බලපු මට නිකං හිතුන හැටි...!:P:P:angry::lol::lol:
    බලමු මුංව අපේ මහඑවුං හඳල ගනීද....හැමදාම කරාවගේ..කුරුවල් කරයිද කියල...

    මට බය 2000 ටීම් එකට කල අපරාදේ මුන් මේකටත් කරාවි කියලා. මොකද මේ පාර කප් එක උස්සන්න ලොකු චාන්ස් එකක් තියෙනවා අපේ කොල්ලො ටික..
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    මාත් ආසයි මේ වගේ athletic කෑල්ලකට නිකං පුයර බබාලා වගේ make-up තට්ටු දාගත්ත කෑලි වලට වඩා...
    :yes::P
    ලැබෙන නොලැබෙන එක කෙසේ වෙතත්... :lol::lol:
    ;);););););););););):cool::yes:

    මුන් දෙන්නට පොඩි කෙල්ලක් ඉන්නව බං....:):)
    මං දැක්ක දැං අවුරුදු දෙකකට ඉසසෙල්ල ICC cricket 360 එකේ පොර ගැන programme එකක් යනව...මරු ඩයල් එක..හෙන පොඩි රස්සාවක් කරන්නේ...
    හෙනටම චා වෙලා confidence බැහැල හිටියෙ..ඕස්ට්‍රේලියාවෙන් එවුමුත් චාටර් කර කර හිටියෙ පොරව...වැටිල ඉද්දි කෙල්ල දුන්න සප් එකට ණයගැතියි කියල කිව්ව Ashes series එක අතරමැද ගිය එකක....
    මූ වැටිල ගොඩ ආව හින්ද ආය ලේසියෙන් බහින්නැතිවෙයි....Fitness නං සුපිරී...උට එකදිගට ටෙස්ට් ගහන එක ගේමක්ම නෑ....
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ;);););););););););):cool::yes:

    මුන් දෙන්නට පොඩි කෙල්ලක් ඉන්නව බං....:):)
    මං දැක්ක දැං අවුරුදු දෙකකට ඉසසෙල්ල ICC cricket 360 එකේ පොර ගැන programme එකක් යනව...මරු ඩයල් එක..හෙන පොඩි රස්සාවක් කරන්නේ...
    හෙනටම චා වෙලා confidence බැහැල හිටියෙ..ඕස්ට්‍රේලියාවෙන් එවුමුත් චාටර් කර කර හිටියෙ පොරව...වැටිල ඉද්දි කෙල්ල දුන්න සප් එකට ණයගැතියි කියල කිව්ව Ashes series එක අතරමැද ගිය එකක....
    මූ වැටිල ගොඩ ආව හින්ද ආය ලේසියෙන් බහින්නැතිවෙයි....Fitness නං සුපිරී...උට එකදිගට ටෙස්ට් ගහන එක ගේමක්ම නෑ....

    Interesting machan...:)
    Simple ඩයල් එකක් කියලා පේනවා දැකපු ගමන්ම... මාත් ආස player කෙනෙක්..:yes:

    කෙල්ලෙක් වැටිලා ඉන්න කොල්ලෙක්ව ගොඩ දාන්න උදව් කරා කියන එක අහන්නත් සතුටක්..
    හැබැයි ඉතිං ඒ ඕස්ට්‍රේලියාවේ...
    මෙහෙ නම් ඉන්නේ වැටුන එකට පයින් ගහලා, ගොඩ ගිය එකෙක්ගේ පිටේ යන්න බලන් ඉන්න කෙල්ලෝ තමයි ගොඩක්ම... :angry::angry:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Interesting machan...:)
    Simple ඩයල් එකක් කියලා පේනවා දැකපු ගමන්ම... මාත් ආස player කෙනෙක්..:yes:

    කෙල්ලෙක් වැටිලා ඉන්න කොල්ලෙක්ව ගොඩ දාන්න උදව් කරා කියන එක අහන්නත් සතුටක්..
    හැබැයි ඉතිං ඒ ඕස්ට්‍රේලියාවේ...
    මෙහෙ නම් ඉන්නේ වැටුන එකට පයින් ගහලා, ගොඩ ගිය එකෙක්ගේ පිටේ යන්න බලන් ඉන්න කෙල්ලෝ තමයි ගොඩක්ම... :angry::angry:
    sirawata ban
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මට බය 2000 ටීම් එකට කල අපරාදේ මුන් මේකටත් කරාවි කියලා. මොකද මේ පාර කප් එක උස්සන්න ලොකු චාන්ස් එකක් තියෙනවා අපේ කොල්ලො ටික..

    ow machn matath hithenwa....podi un sira waddo tikak.aniwa haduwoth supiriyata hadanna puluwan.
    mkakda bn 2000 kala de kiwwe??
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow machn matath hithenwa....podi un sira waddo tikak.aniwa haduwoth supiriyata hadanna puluwan.
    mkakda bn 2000 kala de kiwwe??

    මේ මට හිතෙනවා බං අතපත්තුවව එලවලා දාලා Naveed Nawaz ව අපේ කෝච් කලානම් හොඳයි කියලා. බලපන්කෝ අද කොල්ලෝ ටික ගහපු ලස්සන. අවුට් වෙලා යද්දි යන්නේ ඊ ලඟට එන බැටාට මූනෙන් වචනෙන් කියන්න බැරි අභිරූපනයක් කරලා. ඒක හරියට "මම මගේ වැඩ කොටස කළා. ටීම් එක වෙනුවෙන් අපේ ජයග්‍රහණය වෙනුවෙන් උඹෙන් වෙන්න ඕනේ දේ කරපන්" වගේ දෙයක්. ඒකට අපේ මහ ගොන් හැත්ත. උන් යන්නේ " මට කෙළ උනා ඕයි. ගිහින් ලෑල්ලම දාපන්. පුලුවන්නම් මා එක්ක හැරිලා ආයේ ක්‍රීඩාංගනේට පලයන්. ගහන්න බෑ ඕයි" වගේ පට්ට නෙගටිව් අයිඩියා එකක් මූනෙන් පෙන්නගෙන. බලපන්කෝ අච්චර අවුට් වෙද්දිත් සුදීශ කිසි ප්‍රෙශර් එකක් නොගෙන ගහපු ලස්සන ගැහිල්ල.අවුට් උන ගොන් ශොට් එක ඇරෙන්න පට්ටම ටෙක්නික්ස් ටිකක් තිබ්බේ. කරුමෙට අද අර හොර අම්පයර් කුසල්ගේහොර අවුට් එකක් දුන්නනේ. නැත්නම් ඔතන ඉන්න බැටා කුසල්. අච්චර අවුට් වෙලා ප්‍රෙශර් තියෙද්දි බෝල 42 කට ලකුණු 43 ගහපු තිලක්ශගේ ගැහිල්ල උනත් බලපන්. අතපත්තුව එලවලා සිරාවටම Naveed Nawaz ව ලංකාවේ නැෂනල් කෝච් කලානම් අපිට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවි බං අපේ ගොන් ‍රැලගෙන්.නැත්නම් කනට දෙකක් ගහලා ඔය මැච් එකේ රිපීට් එක බලවන්න දුන්නනම් හරි ඔක්කොම කාමරේකට දාලා මෙහෙමයි ටීම් එකක් ස්පිරිට් එකෙන් සෙල්ලන් කරන්නේ කියලා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Interesting machan...:)
    Simple ඩයල් එකක් කියලා පේනවා දැකපු ගමන්ම... මාත් ආස player කෙනෙක්..:yes:

    කෙල්ලෙක් වැටිලා ඉන්න කොල්ලෙක්ව ගොඩ දාන්න උදව් කරා කියන එක අහන්නත් සතුටක්..
    හැබැයි ඉතිං ඒ ඕස්ට්‍රේලියාවේ...
    මෙහෙ නම් ඉන්නේ වැටුන එකට පයින් ගහලා, ගොඩ ගිය එකෙක්ගේ පිටේ යන්න බලන් ඉන්න කෙල්ලෝ තමයි ගොඩක්ම... :angry::angry:
    කෙල්ල කරාටෙ Black Belt ගහපු model කෙනෙක්....:)
    ඉස්සරහට පොර ගැන එළ Documentary එහෙම යයි...වැටිල ඉඳල ගොඩ ආව හැටි ගැන...:):)

    මං නං එක player කෙනෙක් ඔච්චර කෙටි කාලෙකදි ටීම් එකක් සම්පූර්ණයෙන් වෙනස් කරනව දැකල නෑ...ඉන්දියාවට 4-0 කාපු ....,England වල Ashes එක 3-0 කාපු ටීම් එක Australian Ashes එක 5-0 දිනල,දැන් දකුණු අප්‍රිකාවෙත් රෙදි ගලවල...මීට මාස 3කට ඉස්සෙල්ල ඕස්ට්‍රේලියාව Ashes 5-0 දිනල දකුණු අප්‍රිකාවට first test එක ගහනව කිව්වනං,Mitchell Jhonsonට ලෝකෙම බයවෙන වෙනව,England team එකෙන්,Coach Andy Flower,Jonathan Trott,Graeme Swann,Kevin Peterson,Matt Prior ඔක්කොම විසි වෙනව කිව්වනං එහෙම කියන එකා පිස්සං කොටුවට යවන්ට තිබ්බ...:P:P
    එහෙම එළ ඔට්ටුවක් ඇල්ලුවනං ඌ එළ කෝටිපතියෙක්...අනෙත් එක මෙහෙම ටීම් වැලේ වැල් නැතුව පරද්දන්ට...දැං England ටීම් එකම සදා අනාතයිනෙ මූ හින්ද..:rofl::rofl:
    ඕව ඔක්කොටම මුල තමා Mitchell Johnson...
    මං නං ආසයි මචෝ හොඳ ඕස්ට්‍රේලියන් ටීම් එකක් ඉන්නවට..දැන් හොඳ West Indies team එකකුත් නැති එකේ...උන්ට තමා ඔය brand එකට ක්‍රිකට් ගහන්ට පුළුවන්....1877 ඉඳල උන්ගෙ ක්‍රිකට් චාවෙලා නෑ කවදාවත්....එකම තත්වෙ තියාගෙන යනව..අසූගනං වල මැද හරියෙයි..මේ ඊයෙ පෙරේදයි තමා ටිකක් උන් වැටුනෙ..
    නැත්තං ඉන්දියාවෙ වගේ හාල්පාරුවො හෙන පොරවල් වෙනවා...:P:P:Pඋන් එහෙම ඔහොම දින්නනං දැං උන්ට තියන සල්ලියි එක්ක ක්‍රිකට් වලට මොනව කරයිද දන්නෑ..:angry::no::no::angry::baffled:
    ටෙස්ට් දිනවන්නෙ එළ බෝලර්ලා...බැටාලට ටෙස්ට් තනියෙන් දිනවන්ට බෑ...බොහෝවිට උන්ට පුළුවන් මැච් බේරන්ට විතරයි...
    ඒත් විකට් 20 ටක් ගාල කැඩුවොත් මැච් එක ඉවරයි...!:):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Ado marama mara partnership eka ban...:shocked::)
    NZ vs IND-4th day at Lunch
    NZ 2nd innings 347/5 ,lead by 101.....
    94/5k thibbe ban...!
    Mccullum 169..Mara captain's knock ekak...
    Watling 90...
    6th Wicket Partnership's 253*
    මැකලම් 200 ගැහුවා:)
    ලීඩ් එක 250 පැන්නුවොත් නම් පට්ට