෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි නෙ මං කිව්වෙ. ටර්ෆ් එක කවර් කරන සෙට් එක තමා ඇවිත් ගහන්නෙ. ලංකාවෙ උං නෙවෙයි
     

    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    කොච්චර experience තිබ්බත් වඩක් නෑ. ඇපෙ middle order එකට හරියට pressure handle කරන්න බෑ. 67/8 now...
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    wtf 2 run outs.. munta duwa gannawath ba dan.... mon reddkata amaru runs walata duwanawada manda.... more than 20 overs left to bat slowly and get at least 150 runs...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    120 wath gahagatthoth gemak denna puluwan

    120 ක ගහල මොනවා කරන්නද බන් උන් ගහන්වා ඕක ඕවර් 20 ට ..දැක්කානෙ 20 -20 එක ගහපු හැටි