






චැනල් EYE නේ ආය කියන්න දෙයක් නෑ.
මූසල නැති අපේ චැනල් එක.
![]()


ඔන්න මැච්. තුන්සිය ගණන් පන්නලා ගහන එව්වට වැඩිය බිත්තර තැම්බි තැම්බි පපුවේ අමාරුව හදන් බලන මේ මැච් තමයි ආතල් අපී ශ්රී ලාංකිකයෝ වශයෙන්..


යකෝ මැතිවුස් කාරය බිම පෙරලෙන්නේ නිකන් ඉන්දියන් උන්ට නැත්තන් ඔසී උන්ට ගැහුවා වගේ......
ලැජ්ජා වෙන්න ඕනේ 96 කප් එක දිනලා 2007,2011 ලෝක කුසලානේ ෆයිනල් ගහපු ටීම් එකක් විදියට......
බංගලි උන්ගේ ගොන් කම නිසා නෙමේ නම් අද අපේ උන් කනවා ෂුවර්......
දැන් බලන් ගියාම අපිට බංගලි උනුත් ඔසී උන් වගේ හෙන ගේමක් දෙනවා..... ලොල්![]()


oakthama ban rahasa dinnannaචැනල් EYE නේ ආය කියන්න දෙයක් නෑ.
මූසල නැති අපේ චැනල් එක.
![]()
pala huththo yanna![]()
67 was required with 8 wickets left when Shamsur was dismissed. Srilanka was 67 when the 8th wicket fell. And now all out for 167. The number 67 played a crucial role today!"


mathews wicket ekak gattama fuck off kivva ahunada?![]()
අඩෝ.....67 ට 8 ක් කඩල මැච් එකක් පරදින්ට ඕන්නං බංගබ්රෝස්ලට කියපං...අඩුවට කරල දෙනවලු.....!

